ආශාව පවාදීම

manika75

Member
Jul 5, 2011
119
27
0
ෆේස්බූක් ඇතුළු අන්තර්ජාලය තුළ යහපාළනය වෙනුවෙන් සටන් කල පශ්චාත් නූතන දේශපාලනික ක්‍රියාකාරීන් (මොවුන් සියල්ලන්ම ඉබේම ඔවුන්ටම අනුව දේශපාලනික චින්තකයින් වී ඇත )යහපාළනය තුළ ඉටුවිය යුතු ඉතා වැදගත් කරුණු ලෙස සඳහන් කළ කරුණු අතර අතර දුමින්ද සිල්වාට කෙළවීම හෙවත් භාරත ඝාතන‍ය වෙනුවෙන් දුමින්දට දඬුවම් දීම සහ ඔහු විසින් සිදු කරන්නා යැයි පැවසෙන මත්ද්‍රව්ය ජාවරම් වලට දඬුවම් ලැබීම වැනි කාරණාවන් ඉහළින්ම එසවී තිබුණි.
ඔවුන්ට අනුව මහින්ද සිටියා නම් සාධාරණ නඩු විභාගයක් මෙයට සිද්ධ නොවනු ඇත.දැන් ඉතිං බඩු ලැබෙනු ඇත.

ඇත්තටම භාරත ඝාතනයේදී සිද්ධ වූයේ කුමක්දැයි අපි නොදනිමු.එය උසාවිය විසින් තීන්දුකල යුතු කරුණකි.
අපි මේ ඔස්සේ කථා කරන්නට යන්නේ මහින්ද යටතේ දුමින්ද රැකෙනවා යන්නත් මහින්දගෙන් පසු දුමින්දට කෙළවෙනවා යන්නත් වැනි දේශපාලනිකව ඉතා සරළ බෙදුම් රේඛා ලකුණු කරන මේ නව චින්තකයින්ගේ දේශපාලන විඥ්ඥාණයයි.

මේ නව චින්තකයින් නොදන්නා කරුණක් වූයේ මහින්ද ගේ පරාජයට වැඩියෙන්ම කැමති පවුලක් වූයේ දුමින්ද,රෙනෝ පවුල බවයි. රෙනෝ පවුල යනු රනිල් වික්‍රමසිංහ පවුලේ සහ චන්ද්‍රිකාගේ හොඳම හිතවතුන්ය.
සිල්වලාට බිස්නස් බේරාගැනීමේ මාරාන්තික ගේමක් මහින්ද සමග තිබුනු බැවින් ඒ මොහොතේ කරන්නට තිබුණු එකම විසඳුම ලෙස ඔවුන් දුමින්ද මහින්දගේ ආන්ඩුවට සම්බන්ධ කර තිබුණි.
එම නිසා සෝමරත්න දිසානායක රූපවාහිනි සංස්ථාවේ සභාපති කරවුයේ මන්දැයි අසමින් අන්තර්ජාලය පුරා නාහෙන් ඇඬූ මේ චින්තකයින්ට ඉදිරියේදී දුමින්දට දඬුවම් ලැබීම කෙසේ වෙතත් රෙනෝ සිල්වා ඊලඟ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙනු දැකීමට ලැබුනොත් පුදුම නොවන්නට හැකි වේද?

පහුගිය මාස කීපයේ මහාර්ඝ දේශපාලන අදහස් ලෙස ගොන් කථා රාශියක් අන්තර්ජාලය තුළ වපුරමින් සිටි මේ අඳබාල චින්තකයින් අඩුම තරමේ මේ සරල සමාජ විඥ්ඥාණයෙන් වත් යුතු වූවා නම් යහපාළනය තුළ දවස ගානේ මේ විදිහට හඬා වැටෙන්නට සිදුවන්නේ නැත.
දේශපාලනය යනු තමන්ගේ ආශාව කිසිදු අඩුවකින් තොරව ඉෂ්ඨ කරවාගැනීම යැයි සිතන මේ පශ්චාත් නූතන දේශපාලනික චින්තකයින් නොදැන සිටි කරුණක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සිය කෙටි කාළින දේශපාලන ප්‍රායෝගික ජීවිතය තුළින් දැන සිටියාය.
එනම් දේශපාලනයේදී ආශාව පාවාදිය යුතු බවයි.
උපුටාගැනීම politicalnewslk.blogspot
 
bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    i know about this ABC broadcast undergoing agenda hence one of my good friend is there. yes no wonder reno will support UNP in future & about Baratha Lakshman he hadn't had all good records as said now.
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    උබේ පුක තමා :lol::lol:

    අනුන්ගේ පුකවල් හොය හොයා ඉන්න එකේ බලපන් උබේ පුක තියෙනවද කියලා. මට පෙන්නේ දැන් උඹලගේ අවයව එකක්වත් උඹලගේ නෙමේ වගේ.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අනුන්ගේ පුකවල් හොය හොයා ඉන්න එකේ බලපන් උබේ පුක තියෙනවද කියලා. මට පෙන්නේ දැන් උඹලගේ අවයව එකක්වත් උඹලගේ නෙමේ වගේ.
    තව බුරපන් කුක්කී හයියෙන්
    මනික පුක අයේ රජුට දෙනවා දැන් රජ පොල්ල කනවා,,,,,,,,

    හිටපු රජා ඈ දුකයි නේ පොන්න වේසා :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒවා බලපොරෝත්තුවෙන්න් පුළුවන් කොමිෂන් සභා වලින් විතරයි මචාහං. ඒවා ස්තපිත් කරන්නේ නැතුව මයිත්‍රී ට උබත් කරන්න බහ වැඩක්. ගොඩක් වෙලවට මම හිතන්නේ නැහැ මය්තිගෙන් ලොකු වනසක් එක්ක හොදක් වෙයි කියලා. එඅව්ස්තව සලකලා මහින්ද එලවන්න සහදුන්න මිසක්. මහින්ද අවබන් රටේ අයිත සිවි යුද්දයක් ඇතිවෙනවා.
    සිංහල දෙමල, සිංහල මුසලිම හෝ සිංහල කෙවගිරීමක්. එක එයි කියලා බය තමයි ගොඩක් වෙලාවට මහින්දව පරද්දන්න කටුතු කෙල
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අනුන්ගේ පුකවල් හොය හොයා ඉන්න එකේ බලපන් උබේ පුක තියෙනවද කියලා. මට පෙන්නේ දැන් උඹලගේ අවයව එකක්වත් උඹලගේ නෙමේ වගේ.

    ඇට 2 යි පුකයි උකස් තියලා රජාගේ පොල්ල ලොවන්නේ කවුද දැන් පොන්න මැනික මැද මූලනට යවන්න ද පුක් පාරක් ගහගෙන එන්න ලොල්සි
    :lol::lol:
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    භාෂාවෙන්ම පේනවා කවුද පොන්නයෝ කියලා. දැන් තොපි කියන ඔක්කොම හරි කියලා yes sir ගාගේන ඉන්නද කියන්නේ . ඒවානම් බලාපොරොත්තු වෙන්න එපා බුරු පුතාලා.

    මේකද මෙි මාධ්‍ය නිදහස. අපිට දැන් මොකුත් කියන්න බෑ. මේ බත් බැලයෝ, නිකම්මු මුන්ට හෙට අනිද්දා නිකන් අඩුවට දේවල් ලැබෙන කොට ඉතින් සුර සැප තමා

    අම්මා අප්පා හරි උගස් කරයි නිකන් දෙනවා කීවොත්.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    භාෂාවෙන්ම පේනවා කවුද පොන්නයෝ කියලා. දැන් තොපි කියන ඔක්කොම හරි කියලා yes sir ගාගේන ඉන්නද කියන්නේ . ඒවානම් බලාපොරොත්තු වෙන්න එපා බුරු පුතාලා.

    මේකද මෙි මාධ්‍ය නිදහස. අපිට දැන් මොකුත් කියන්න බෑ. මේ බත් බැලයෝ, නිකම්මු මුන්ට හෙට අනිද්දා නිකන් අඩුවට දේවල් ලැබෙන කොට ඉතින් සුර සැප තමා

    අම්මා අප්පා හරි උගස් කරයි නිකන් දෙනවා කීවොත්.

    ඒවා උගස් තියලා පුක දීගන ඉදලා දැන් රිදෙන්නේ කාටද පොන්ස් කට
    ට ටිකක් අරන් වරෙන් රජාගේ සූප්පු කරලා වරෙන් අවජාතක පොන්නයා :lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒවා බලපොරෝත්තුවෙන්න් පුළුවන් කොමිෂන් සභා වලින් විතරයි මචාහං. ඒවා ස්තපිත් කරන්නේ නැතුව මයිත්‍රී ට උබත් කරන්න බහ වැඩක්. ගොඩක් වෙලවට මම හිතන්නේ නැහැ මය්තිගෙන් ලොකු වනසක් එක්ක හොදක් වෙයි කියලා. එඅව්ස්තව සලකලා මහින්ද එලවන්න සහදුන්න මිසක්. මහින්ද අවබන් රටේ අයිත සිවි යුද්දයක් ඇතිවෙනවා.
    සිංහල දෙමල, සිංහල මුසලිම හෝ සිංහල කෙවගිරීමක්. එක එයි කියලා බය තමයි ගොඩක් වෙලාවට මහින්දව පරද්දන්න කටුතු කෙල
    +

    19 සම්මත කරගන්නකල් නීතිමය වෙනසක් කරන්න පුළුවන් වෙනවාට ෂුවර් නැ මොකද දඩුවම් ලැබිය යුත්තාන් ආණ්ඩුව ඉදිරියේ දනගාන එක නවත්වන්න බැ දින 100ය ඉවර වෙනකල් ,
    100න් පසු එන මැතිවරණයකදී අපි දැන ගත යුතුයි පාට බේදයකින් තොරව සහ ප්ර්ද්ගලික වාසිනොතකා මුළු රටේම පොදුඅපෙක්ෂාව වන නින්දිත දේශපාලකයන් පළවාහරින්ට ජන්දය භාවිතා කරන්ඩ ..

    අපි දන්නවා මෙතන ඉන්න පුළුවන් මහින්දගේ ආණ්ඩුවේ මහින්දගේ කැබිනට් එකේ හිටපු ඇමැතිවරුන්ගෙන් ජොබ් ලබා ගත්ත අය ඒවගේම තව තව ප්ර්ද්ගලික වාසි ලබා ගත්ත නමුත් ඔහුන් හොදාකාරවම දන්නවා වෙන්න පුළුවන් මහින්දගේ කැබිනට් එකේ එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ඇමැතිවරු සහ බලධාරීන් දුෂිතයි කියලා නමුත් ප්ර්ධ්ගලික උදව් ලබා ගත්ත නිසා යුතුකම් ඉටු කරන්න එම දුෂිත මැති ඇමැතිවරුන්ට ජන්දය දෙන්න අදහස් කරගෙන ඇති , නමුත් දෙවතාවක් සිතන්න මහින්ද නැමැති වංචා දුෂණ මැරකම් වලින් සැදුම් ගත් රුකෙන් පෝෂණය ලද සියලුම ඉහල පෙළ බලදාරින් දුෂිතයි එහි කිසිම තර්කයක් නැ ඒ නිසා පොදු වුවමනාවක් වෙලා තියෙන හොරුන්ගෙන් ,මැරයන්ගෙන්, නුගත් පාලකයන්ගෙන්, දුශිතයගෙන් ,ස්ත්‍රී දුශිතයන්ගෙන් ,ළමා දුශිතයන්ගෙන් ,කොමිස් මරුවන්ගෙන් තොර කැබිනට් එකක් එහෙමත් නැත්නම් පාලකයන් පත් කරගන්න පාට බේදයකින් තොරව ජන්දය භාවිතා කරන්න ..

    ex: අපේ සීයාගේ කාලේ සිට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ එ නිසා අපේ ජන්ද UNP ,JVP දේශපාලකයන් බලයට පත්කරන්න දෙන්නේ නැ ඊටවඩා හොදයි හොරා උනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්ද අපේක්ෂකයා යනුවෙන් හිතන මානසික අන්දබාවයෙන් මිදෙන්න .. අලුත් වෙන ලෝකයක පරණ නුගත් ඇදහිලි වලින් මිදෙන්න පක්‍ෂ ජාති බේදයකින් තොරව රටට වැඩ කරන්න පුළුවන් පුද්ගලයන් , පුද්ගල චරිතෙන් මනින්න ඉගෙන ගන්න පාට වලින් දේශපාලකයන් තොරාගන්න යුගය අවසාන කලයුතුයි චරිතයෙන් ,හැසිරීමෙන් දේශපාලකයන් පත් කරගත යුතු යුගයකට අපි එකතුවෙන්න ඕන ... දෙමාපියන් යහළුවන් දැනුවත් කරන්න ජන්දයේ තිබෙන වටිනාකම ඔහුන්ට පැහැදිලි කරදෙන්න ..ලංකාවේ පොදු අරමුණු ඉටුකරගන්න ජන්දය භාවිතා කිරීමේ වැදගත් බව ඔහුන්ට කියලා දෙන්න ..

    මහින්දව පළවාහැරියා සේම මහින්ද වටා එකතු වෙමින් හොරාකාපු අනිත් සක්කිලි මන්ත්‍රීවරුන්‌ දින 100න් පසු සදහටම ගෙදර යැවීම ඔබට බාරයි ..

    ජයවේවා !!!!!!!!!!!
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පොන්සි අමාරුයි නේ රජා පැරදුනා නේ පොස්ටර්යක් වත් අරගෙන පුක මූනට ලන් කරලා නිදාගනින් පොන්සි හොර රජාගේ හොර ටික මාට්ටු වෙනකොට තොපි වගේ උන්ටිකත් පෙන්නුවානම් හරි කොලු පාරවල් ටික කියලා රජාගේ ලොල්ලෝ :lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    භාෂාවෙන්ම පේනවා කවුද පොන්නයෝ කියලා. දැන් තොපි කියන ඔක්කොම හරි කියලා yes sir ගාගේන ඉන්නද කියන්නේ . ඒවානම් බලාපොරොත්තු වෙන්න එපා බුරු පුතාලා.

    මේකද මෙි මාධ්‍ය නිදහස. අපිට දැන් මොකුත් කියන්න බෑ. මේ බත් බැලයෝ, නිකම්මු මුන්ට හෙට අනිද්දා නිකන් අඩුවට දේවල් ලැබෙන කොට ඉතින් සුර සැප තමා

    අම්මා අප්පා හරි උගස් කරයි නිකන් දෙනවා කීවොත්.

    මහින්ද හොරාට කෙලවිම ගැන උබට දුකයි වගේ නම් කරන්න දෙයක් නැ වහා කුපියක් අරගෙන බිලා මැරියන් ... මහින්දගේ ලොවින්න මෙතන මොකක් හරි මගුලක් අටවගෙන එන්නේ ලැජ්ජා නැද්ද බන් ,
    මහින්ද පරාද වුනේ 8වෙනිදා ,9වෙනිදා උදේ ප්‍රථිපල නිකුත් උනා දැන් වත් පුක දෙන එක අතහැරලා වැඩක් බලාගෙන ජිවත් වෙයන් ..
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මහින්ද හොරාට කෙලවිම ගැන උබට දුකයි වගේ නම් කරන්න දෙයක් නැ වහා කුපියක් අරගෙන බිලා මැරියන් ... මහින්දගේ ලොවින්න මෙතන මොකක් හරි මගුලක් අටවගෙන එන්නේ ලැජ්ජා නැද්ද බන් ,
    මහින්ද පරාද වුනේ 8වෙනිදා ,9වෙනිදා උදේ ප්‍රථිපල නිකුත් උනා දැන් වත් පුක දෙන එක අතහැරලා වැඩක් බලාගෙන ජිවත් වෙයන් ..

    සිරාවර පොර නායකත්වයෙනුත් අයින් වෙලා කරපු හොරකම් ටික සේප් කරගන්න දගලනවා මුන් මේ තාම පුක දෙනවා ගොන් රජා මානසිකත්වය කියන්නේ ඔකට
    :yes::yes:
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    මහින්ද ගැන නෙවේ අන්න රනිල් පස්සේ ඉන්න හොරු ගැන අද සිරසේ JVP සාමාජිකයා කීවා. මෙතන මහින්ද මහින්ද ගාන්නේ නැතුව දැන් ආණ්ඩුව ඇතුලට ඇවිල්ලා කොමිස් කාක්කෝ.

    කොහොමත් දැන් රනිල් කියන්නේ පැරදුන මිනිහෙක්. ජන්ද ජිල්මාටි එකක් දාලා අගමැති වෙලා ඉන්නේ. ලැජ්ජයි කූජිතයි.

    ඔන්න ඕවා තමා ජන්ද මන්කොල්ල කෑම්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැකැත් රාල;17755244 said:
    "පශ්චාත් නූතන දේශපාලනික ක්‍රියාකාරීන්"

    මේ වචනේ අර්ථය ටිකක් පැහදිලි කරන්න සහෝ...

    සම්ප්‍රදායෙන් බැහැර අලුත් දේශපාලන රැල්ල නේද ඕකට අයිති වෙන්නේ:baffled: