ආශිකී නිරුවතින්

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
ආශිකී නිරුවතින්

(මාධ්‍ය කාරයන්ටත් අනුන්ගේ නිරුවත ගැන තමා දැන් කැක්කුම,දැන් තනිකරම මාධ්‍ය කුණුහරප වලින් දුවන්නේ )

ආශිකී 2' චිත‍්‍රපටයෙන් පසුව 'ඒක් විලන්' චිත‍්‍රපටයෙන් නැවතත් ජනප‍්‍රියත්වයට පත්ව සිටින ශ‍්‍රද්ධා කපූර් දැන් දැන් අමුතු තාලයේ ඡායාරූප වලට පෙනී ඉන්න දෙපාරක් හිතන්නෑ. කලින් වතාවක බිකිණියකින් සඟරා කවරෙකට පෙනී සිටි ඇය Filmfare සඟරාවේ සැප්තැම්බර් කලාපය වෙනුවෙන් තම සිරුර නිරාවරණය කරමින් ලබාගත් ඡායාරූප කිහිපයකටම පෙනී සිට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.


බොලිවුඩ් විචාරකයින් නම් පවසන්නේ ශ‍්‍රද්ධා මේ කරන්නේ ප‍්‍රචාරන කටයුත්තක් බවය. තිරගතවීමට නියමිත 'Haider' චිත‍්‍රපටය හා රූගත කිරීමට නියමිත 'ABCD: Any Body Can Dance 2’ චිත‍්‍රපටයේ ඇයගේ චරිත වෙනුවෙන් වැඩි පේ‍්‍රක්ෂක අවධානයක් ලබාගැනීමට ඇය මෙවැනි ඡායාරූප සදහා පෙනී සිටින බවයි ඔවුන් පවසන්නේ.

Z
source http://tinyurl.com/p9zqkau
 
Last edited: