ආසනික්...ආසනික්....ආසනික් ITN NEWS
ලබන සතියේ ITN NEWS. තිස් අවුරුදු යුධ්දයෙන් පසු සීග්‍ර සන්වර්දනයේ පහස ලබමින් ආසියවේ අස්චර්ය විමේ රජයේ ප්‍රයත්නය කඩකප්පල් කිරිමෙ කුමන්ත්‍රනයක් හෙලි වෙයි.දස දෙසින් මහ ජනතව මෙයට විරුද්දව නැගිසිටි, කිරිබත්ගොඩ සහ කොටුවෙ ජනතා උත්ගොශන.ප්‍රකට මහාචාර්ය යයි කියාගන්නා පිරිසක් මෙ ක්‍රියාවට සම්බන්ද වි අතිබව හෙලිවේ.මෙ අතර මෙම මහාචාර්ය වරුන් භාවිතාකල ආසනික් බහලුම් සහා ,ව්යාජ පරික්ශනා ගාරයක් හදිසියේ ගිනි ගනි.බාවිතා කල උපත්පාලන කොපු හා අසභ්ය තැටි කිපයක් හමුවු බව පොලිසිය කියයි. තමන්ට බොරු උගැන්වු බව පවසමින් අද කැලනිය සරසවියේ මහා සිශ්ය සන්ගමය විරොදයක.ආසනික් තිබෙන බව පවසා ජතියේ ජිවනාලිය බදු වු ව්යාපාරික ප්‍රජාව අපහසුතාවයට පත්කල රේගු අධයක්ශක තනතුරින් වහාම ඉවතට.කිසිදු සහල් වර්ගයක ආසනික් අඩන්ගු නැතඉබව අද දහවල් පැවති රජයෙ ප්‍රවිත්ති දැනුම් දිමෙ සකච්චාවෙදි කෘශිකර්ම ඇමති පැවසීය.

E MAIL ekaka thibbe....