මරුවා වතුරේ!!
ලංකාවේ වතුරේ ආසනික් ප්‍රතිශතය වැඩියි කියල ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් වාර්තා කරලා තියනවා. වකුගඩු සහ දිය වැඩියා රෝගය වේගෙන්ම පැතිරෙන්නේ මේ නිසා කියල තමයි ඒ අය කියන්නේ. චන්න ජයසුමන මහත්තය කියද්දී පිලි නොගත්ත අය දැන් එකට විසඳුමක් නොදෙන්නේ ඇයි.
මොනවා උනත් උඹල වතුර ෆිල්ටෙර් කරලා නොබිව්වොත් උඹලත් අඩු වයසෙන් වල කජ්ජ ගහනවා ෂුවර්.
මෙන්න අපේ වතුරට කාලකන්නි බල්ලෝ එකතු කරන විස ලිස්ට් එක
Flouride
Chlorine
Mercury
Lead
PCB's
Arsenic
MTBE
DCPA
Perchlorate
Doxin
Hexachlorobenzene (HCB)
DDT
උඹලගේ දරුවෙකුට වත් වතුර ෆිල්ටර් නොකර දෙන්න එපා..

Last edited: