අපේ පැත්තෙත් ඔහොම එකෙක් උඩින්ම ගොඩ ගියා බන් පොහොට්ටුවෙන් , අවුල වුනේ මිනිස්සු චන්දෙ දුන්නේ UNPය එක්ක තිබුන තරහ නිසයි, අරු උඩින්ම ගොඩ
අපේ පැත්තෙත් ආසනේ මූ ඊලග පාර දිනන්න පුළුවන්. කළින් පාරකුත් සිමෙන්ති එහෙම බෙදලා දිනලා තිබුනා. මේ පාර මූ හෙන තදේට නෝන්ඩි උනා. මළ ගේක හර්ස් එක පාරේ එද්දි මූට පාරේ යන්න ඕනේ කියලා හර්ස් එක අයින් කරගන්න කියලා සද්දයක් එහෙමත් දාලා තිබුනා. ටවුමේ හිටපු ගොඩක් එව්න් මුගේ ගේම් දැන ගත්තා. හැබැයි අපේ උන්ට ඕවා ඊලග පාර වෙද්දි අමතකයි. මූ සිමෙන්ති මිටියක් අරක්කු ටිකක් බෙදුවම ඔක්කොම හරි යයි.



