ආසම කෑම අපිම හදමු!!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියම ත්‍රෙඩ් එක මචන්:cool: බුක්මාර්ක් පාරක් දගත්තා:yes:
ජයවේවා
11.gif
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මගේ අලුත්ම රෙසිපි තියන ත්‍රෙඩ් එක මෙතන.....!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1273639

    අපේ දත්කිඹුලගේ ත්‍රෙඩ් ටිකක් එකතු කරලා එක ත්‍රෙඩ් එකක දැම්මොත් හොදයි නේද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇති යන්තං ජීටී මෙහෙම එකක් වත් දුන්නා.........:dull::dull::dull:
    දැං කරන්න තියෙන්නේ අපි අළුත් ත්‍රෙඩ් එකක් දාල ත්‍රෙඩ් ලින්ක් එක මේකට පෝස්ට් කරන එක.....නේද අයියේ........:D:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන් මම මෙතෙක් පළ කළ සියළු ම ඉවුම් පිහුම් ත්‍රෙඩ් වල සබැදුම්.....
    සියළු ම එළිනිරියන් ගේ ලයිට් සෑඩ් පිණිස..........

    කටට රහට උයමු...EK cookery class (1) -චිකන් සහ හතු සුප්

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4)

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)

    කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15

    කටට රටහ උයමු..... Vegetable Salad -EK cookery class (9)

    කටට රහට උයමු........!!! නෙළුම් අල - EK Cookery class 12X.

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    කටට රහට උයමු.....අඹ ව්‍යංජනයක් - EK cookery class(10)

    කටට රහට උයමු.....කිඹුළා බනිස් - EK cookery class(6)

    කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

    කැමැත්තෝ කත් බොත් වා.....!!!!!!!
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මම දැක්කා තව කෙනෙක් ගෙ කෑම ත්‍රේඩ් තියෙනවා.
    ඔක්කොම එකට දැම්ම නම් ලේසියි නෙ!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම දැක්කා තව කෙනෙක් ගෙ කෑම ත්‍රේඩ් තියෙනවා.
    ඔක්කොම එකට දැම්ම නම් ලේසියි නෙ!

    Aniwa methenta ussala daanna links tika. Kaatath wedak wei ne!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙන් මම මෙතෙක් පළ කළ සියළු ම ඉවුම් පිහුම් ත්‍රෙඩ් වල සබැදුම්.....
    සියළු ම එළිනිරියන් ගේ ලයිට් සෑඩ් පිණිස..........

    කටට රහට උයමු...EK cookery class (1) -චිකන් සහ හතු සුප්

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4)

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)

    කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15

    කටට රටහ උයමු..... Vegetable Salad -EK cookery class (9)

    කටට රහට උයමු........!!! නෙළුම් අල - EK Cookery class 12X.

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    කටට රහට උයමු.....අඹ ව්‍යංජනයක් - EK cookery class(10)

    කටට රහට උයමු.....කිඹුළා බනිස් - EK cookery class(6)

    කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

    කැමැත්තෝ කත් බොත් වා.....!!!!!!!

    එළිනිරියන් ගේ ලයිට් සෑඩ් පිණිස.:shocked::confused::rolleyes::rolleyes:?????

    Thank you wewa link tika hoyala demmata!!
    Eeth dennam iwasuwa athi. Aluth kemak ikmanata oooneeee!!!