කණියා;19420476 said:මචං මම microwave oven එකක් ගත්තා.. microwave , Grill, Convection 3ම තියේ..
බනිස් හදන්න මේවයින් හොඳම ක්රමය මොකක්ද?
Microwave select කරාම තෝරන්න තියෙන්නෙ Power % එකක්.. ඒකෙන් Temperature එක තීරනය කරන්නෙ කොහොමද?
Convection mode දැම්මම නම් temperature තෝරන්න පුලුවන්...
එතකොට Combination (MW+convec) දැම්මම කොහොමද? combi දැම්මම නම් power setting එකක් වත් temperature එකක් වත් තෝරන්න බැ.
මොඩල් එක Whirlpool MW 25BC
