Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
ආසම කෑම අපිම හදමු!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහ බතක් හදමු..

අවශ්‍ය ද්‍රව්‍ය,

කීරි සම්බා කිලෝ 1,

පොල් මිටි කිරි කෝප්ප 1,

තලාගත් සුදු ලූනු බික් 4-5,

තලාගත් අමු ඉඟුරු කෑල්ලක්,

එනසාල් කරල් 4-5,

කරබු නැටි 4-5,

සේර,රම්පෙ,කරපිංචා,

ඇස්ට්‍රා මාගරින් ග්‍රෑම් 150,

එලවලු තෙල් මේස හැඳි 2ක් පමණ,

ලොකු ලූනු ග්‍රෑම් 150ක් පමණ.

කහ කුඩු තේ හඳි 1/4ක් පමණ,

ලුනු කුඩු ස්වල්පයක්.

මුලින්ම හාල් ටික හොඳට සෝදා ගෙන වතුර බේරෙන්න තියන්න.රාස්පනක් ලිපේ තබා ඇස්ට්‍රා මාගරින් සහ තෙල් දමන්න.තෙල් රත්වෙනකොට එනසාල්,කරාබු නැටි,සුදු ලූනු,අමු ඉඟුරු,රම්පෙ,කරපින්චා,සේර,ලොකු ලූනු දමා හොඳින් බැද ගන්න.සියල්ල එක සැරේ නෙමේ.එකින් එක .දැන් කහ කුඩු ටික දාන්න.සියල්ල හොඳින් කලවන් කර හාල් ටික දමන්න.දැන් මේ සියල්ල විනාඩි 2-3ක් බැදෙන්නට හරින්න.දැන් සාමාන්‍ය වතුර තියන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වතුර දමා බත ඉදෙන්න තියන්න.වතුර හිඳුනු පසු පොල් කිරි ටික දමා හොඳින් කූරු ගාන්න.දැන් අවශ්‍ය පමණ ලුනු දමා හොඳින් කලවන් කරන්න.අවශ්‍ය නම් බැද ගත් කජු ටිකක් දමන්න.

[QUOTE="ashmi, post: 15618520, member: 385521"] [SIZE="4"] කහ බතක් හදමු.. අවශ්‍ය ද්‍රව්‍ය, කීරි සම්බා කිලෝ 1, පොල් මිටි කිරි කෝප්ප 1, තලාගත් සුදු ලූනු බික් 4-5, තලාගත් අමු ඉඟුරු කෑල්ලක්, එනසාල් කරල් 4-5, කරබු නැටි 4-5, සේර,රම්පෙ,කරපිංචා, ඇස්ට්‍රා මාගරින් ග්‍රෑම් 150, එලවලු තෙල් මේස හැඳි 2ක් පමණ, ලොකු ලූනු ග්‍රෑම් 150ක් පමණ. කහ කුඩු තේ හඳි 1/4ක් පමණ, ලුනු කුඩු ස්වල්පයක්. මුලින්ම හාල් ටික හොඳට සෝදා ගෙන වතුර බේරෙන්න තියන්න.රාස්පනක් ලිපේ තබා ඇස්ට්‍රා මාගරින් සහ තෙල් දමන්න.තෙල් රත්වෙනකොට එනසාල්,කරාබු නැටි,සුදු ලූනු,අමු ඉඟුරු,රම්පෙ,කරපින්චා,සේර,ලොකු ලූනු දමා හොඳින් බැද ගන්න.සියල්ල එක සැරේ නෙමේ.එකින් එක .දැන් කහ කුඩු ටික දාන්න.සියල්ල හොඳින් කලවන් කර හාල් ටික දමන්න.දැන් මේ සියල්ල විනාඩි 2-3ක් බැදෙන්නට හරින්න.දැන් සාමාන්‍ය වතුර තියන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වතුර දමා බත ඉදෙන්න තියන්න.වතුර හිඳුනු පසු පොල් කිරි ටික දමා හොඳින් කූරු ගාන්න.දැන් අවශ්‍ය පමණ ලුනු දමා හොඳින් කලවන් කරන්න.අවශ්‍ය නම් බැද ගත් කජු ටිකක් දමන්න. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom