ආසම~නාට්ය්ය

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සිරසේ ගියා හදවිල සක්මන කියලා එකක්..එකත් ආසවෙන් බලපු කථාවක්..:D
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    දඬුබස්නාමානය
    බෝඩිම
    අකාල සන්ධ්‍යා
    අඹ යහළුවෝ
    තට්ටු ගෙවල්
    නාන කාමරේ
     

    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38
    images
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ප්‍රවීනා.
    අමන්දා.
    රන් දෝලී.
    භවත්ත්‍රා.
    අමා.
    දෙහදක් ආදරෙන්.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ස්වර්ණවාහිනියේ ගිය "ජීවිතයට ඉඩ දෙන්න" . ඒක ආනන්ද අබේනායකගේ නිර්මාණයක්.

    ඊට පස්සේ "තක්සලාව". ඒකත් ආනන්ද අබේනායකගේ.