Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආසයිද මල්ලී? ලැජ්ජා වෙන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආසයිද මල්ලී? ලැජ්ජා වෙන්න එපා

ආසයිද මල්ලී?

ලැජ්ජා වෙන්න එපා

ආසාවට හිතට ඇතිවෙනකන් ටැංකිය අතගාලා බලපං...

ස්ටිකර් ගහලා පස්සේ පේන්ට් කරලද කියලා නියපොත්තෙන් චුට්ටක් හුරලා බලහන්.

හැඩ්ල් එක අත් දෙකෙන්ම අල්ලලා චුට්ටක් හරවලා බලපන්...

සයිලාන්සර් එක තාම රත්වෙලාද කියලා කෙල චුට්ටක් ගහලා බලහන්...

යතුර තියනම් හොර්න් එකක් ගහපන්...

කන්නාඩියෙන් කොන්ඩෙ හදලා හැඩ බලහන්...

දාඩිය වැටුනද වන්ඩියට? නිල් කොට කලිසමෙන් සීරුවට පිහදලා දාපං..

ඕක පැදං එන්නේ උඹ වගේම හීන දැකපු එකෙක් ඌට උබව දැක්කම උගේ පුංචි කාලේ මතක්වෙනවා මෙන්න කැට....

අයියේ මාව රවුමක් එක්ක යන්න බෑද කියලා ලැජ්ජා නැතුව අහපන් මට විශ්වාසයි කවදාවත් බෑ කියන්නෑ...

යතුර දාලා ඔන් කරද්දී මීටරේ දිහා බලපං,ෆෑන් ඔන් වෙන සද්දේ හොදට අහගනින්....

ස්ටාර්ට් කරාට පස්සේ උඹත් අත දාලා චූට්ටක් රේස් කරලා බලහං....

මාත් ලොකුවෙලා එකක් ගන්නවා අයියේ කියලා කියහන්...

අපි ආසයී හීන පස්සේ එලවන කොල්ලොන්ට....

හීන මවපං උබට සමහර මිනිස්සු හිනාවෙයි ගනන් ගන්න එපා නෑහුනා වගේ හීනේ විදපන්.....

අරමුණ හදාගනින්....

මොනාමහරී හොදට ඉගෙනගනින්..

පොත පතෙන්ම නෙමේ උඹට පුලුවන් මොනාම හරි දෙයක්..හම්බකරහන්..

අම්මට තාත්තට බරක් නොවී උබේ දාඩිය මහන්සියෙන් හම්බකරලා එකක් අරන් පලයන් අර අයියා හම්බෙන්න...

මාත් එකක් ගත්තා අයියේ කියලා යතුර පෙන්නපන්...

ශුවර් උඹටත් වඩා ඌ සතුටු වෙනවා උඹ ගැන....

ඔය ලොකු ලොකු වාහනවල සුක්කානම් කරකවන උන් වගේ නෙමෙයි,බයික් පදින යකඩ හීන දකින කොල්ලෝ එහෙමයි,කුහක නෑ..

බොක්ක හොදයි...

ඒකයි උන්ට හරියන්නේ...

බුකියෙන් උස්සන ලදී

[QUOTE="Satan_at_Hell, post: 19395527, member: 517582"] [b]ආසයිද මල්ලී? ලැජ්ජා වෙන්න එපා[/b] . . . . . . [img]http://i.imgur.com/97MCrFA.jpg[/img] [COLOR="DarkRed"][SIZE="4"] ආසයිද මල්ලී? ලැජ්ජා වෙන්න එපා ආසාවට හිතට ඇතිවෙනකන් ටැංකිය අතගාලා බලපං... ස්ටිකර් ගහලා පස්සේ පේන්ට් කරලද කියලා නියපොත්තෙන් චුට්ටක් හුරලා බලහන්. හැඩ්ල් එක අත් දෙකෙන්ම අල්ලලා චුට්ටක් හරවලා බලපන්... සයිලාන්සර් එක තාම රත්වෙලාද කියලා කෙල චුට්ටක් ගහලා බලහන්... යතුර තියනම් හොර්න් එකක් ගහපන්... කන්නාඩියෙන් කොන්ඩෙ හදලා හැඩ බලහන්... දාඩිය වැටුනද වන්ඩියට? නිල් කොට කලිසමෙන් සීරුවට පිහදලා දාපං.. ඕක පැදං එන්නේ උඹ වගේම හීන දැකපු එකෙක් ඌට උබව දැක්කම උගේ පුංචි කාලේ මතක්වෙනවා මෙන්න කැට.... අයියේ මාව රවුමක් එක්ක යන්න බෑද කියලා ලැජ්ජා නැතුව අහපන් මට විශ්වාසයි කවදාවත් බෑ කියන්නෑ... යතුර දාලා ඔන් කරද්දී මීටරේ දිහා බලපං,ෆෑන් ඔන් වෙන සද්දේ හොදට අහගනින්.... ස්ටාර්ට් කරාට පස්සේ උඹත් අත දාලා චූට්ටක් රේස් කරලා බලහං.... මාත් ලොකුවෙලා එකක් ගන්නවා අයියේ කියලා කියහන්... අපි ආසයී හීන පස්සේ එලවන කොල්ලොන්ට.... හීන මවපං උබට සමහර මිනිස්සු හිනාවෙයි ගනන් ගන්න එපා නෑහුනා වගේ හීනේ විදපන්..... අරමුණ හදාගනින්.... මොනාමහරී හොදට ඉගෙනගනින්.. පොත පතෙන්ම නෙමේ උඹට පුලුවන් මොනාම හරි දෙයක්..හම්බකරහන්.. අම්මට තාත්තට බරක් නොවී උබේ දාඩිය මහන්සියෙන් හම්බකරලා එකක් අරන් පලයන් අර අයියා හම්බෙන්න... මාත් එකක් ගත්තා අයියේ කියලා යතුර පෙන්නපන්... ශුවර් උඹටත් වඩා ඌ සතුටු වෙනවා උඹ ගැන.... ඔය ලොකු ලොකු වාහනවල සුක්කානම් කරකවන උන් වගේ නෙමෙයි,බයික් පදින යකඩ හීන දකින කොල්ලෝ එහෙමයි,කුහක නෑ.. බොක්ක හොදයි... ඒකයි උන්ට හරියන්නේ...[/SIZE][/COLOR] [SIZE="1"]බුකියෙන් උස්සන ලදී [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom