ආසයිද මල්ලී? ලැජ්ජා වෙන්න එපා

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ආසයිද මල්ලී? ලැජ්ජා වෙන්න එපා

    .
    .
    .
    .
    .
    .

    97MCrFA.jpg



    ආසයිද මල්ලී?
    ලැජ්ජා වෙන්න එපා
    ආසාවට හිතට ඇතිවෙනකන් ටැංකිය අතගාලා බලපං...
    ස්ටිකර් ගහලා පස්සේ පේන්ට් කරලද කියලා නියපොත්තෙන් චුට්ටක් හුරලා බලහන්.
    හැඩ්ල් එක අත් දෙකෙන්ම අල්ලලා චුට්ටක් හරවලා බලපන්...
    සයිලාන්සර් එක තාම රත්වෙලාද කියලා කෙල චුට්ටක් ගහලා බලහන්...
    යතුර තියනම් හොර්න් එකක් ගහපන්...
    කන්නාඩියෙන් කොන්ඩෙ හදලා හැඩ බලහන්...
    දාඩිය වැටුනද වන්ඩියට? නිල් කොට කලිසමෙන් සීරුවට පිහදලා දාපං..
    ඕක පැදං එන්නේ උඹ වගේම හීන දැකපු එකෙක් ඌට උබව දැක්කම උගේ පුංචි කාලේ මතක්වෙනවා මෙන්න කැට....
    අයියේ මාව රවුමක් එක්ක යන්න බෑද කියලා ලැජ්ජා නැතුව අහපන් මට විශ්වාසයි කවදාවත් බෑ කියන්නෑ...
    යතුර දාලා ඔන් කරද්දී මීටරේ දිහා බලපං,ෆෑන් ඔන් වෙන සද්දේ හොදට අහගනින්....
    ස්ටාර්ට් කරාට පස්සේ උඹත් අත දාලා චූට්ටක් රේස් කරලා බලහං....
    මාත් ලොකුවෙලා එකක් ගන්නවා අයියේ කියලා කියහන්...
    අපි ආසයී හීන පස්සේ එලවන කොල්ලොන්ට....
    හීන මවපං උබට සමහර මිනිස්සු හිනාවෙයි ගනන් ගන්න එපා නෑහුනා වගේ හීනේ විදපන්.....
    අරමුණ හදාගනින්....
    මොනාමහරී හොදට ඉගෙනගනින්..
    පොත පතෙන්ම නෙමේ උඹට පුලුවන් මොනාම හරි දෙයක්..හම්බකරහන්..
    අම්මට තාත්තට බරක් නොවී උබේ දාඩිය මහන්සියෙන් හම්බකරලා එකක් අරන් පලයන් අර අයියා හම්බෙන්න...
    මාත් එකක් ගත්තා අයියේ කියලා යතුර පෙන්නපන්...
    ශුවර් උඹටත් වඩා ඌ සතුටු වෙනවා උඹ ගැන....
    ඔය ලොකු ලොකු වාහනවල සුක්කානම් කරකවන උන් වගේ නෙමෙයි,බයික් පදින යකඩ හීන දකින කොල්ලෝ එහෙමයි,කුහක නෑ..
    බොක්ක හොදයි...
    ඒකයි උන්ට හරියන්නේ...





    බුකියෙන් උස්සන ලදී
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපි හැමොගෙම අතීතය කියෙව්වා වගේ මචෝ එල

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    adoo patta mchn..,

    matath podi kale mekama wela thiyanwa.. bike ekak nam neme van ekaka., mn nagala gear maru kara kara athal eke innakota bahinna bahinna oka kadala danne anthuwa kiwwane.. sirawatama mata kadulu awa e welawe
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    හීන මවපං උබට සමහර මිනිස්සු හිනාවෙයි ගනන් ගන්න එපා නෑහුනා වගේ හීනේ විදපන්....අරමුණ හදාගනින්..

    fatta post eka....
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    repost කිව්වට මම දැක්කෙ අද මචන්.

    හැමදෙනගෙම වගේ මගෙත් තිබ්බා ඔය වගේ හීනයක්. hilux 107 එකකට.
    අද මගෙම එකක් මම පදිනව මචන්. ඒ අතීතෙ මතක් වෙනව මචන් thanks මේක share කලාට...
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    repost කිව්වට මම දැක්කෙ අද මචන්.

    හැමදෙනගෙම වගේ මගෙත් තිබ්බා ඔය වගේ හීනයක්. hilux 107 එකකට.
    අද මගෙම එකක් මම පදිනව මචන්. ඒ අතීතෙ මතක් වෙනව මචන් thanks මේක share කලාට...

    Good to hear bro..
    Thanks fr the comment..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    meka kattiya daagena share wela dan godak kalne ban repost. masa 4k 5k withara wenawa adada dakke

    කලින් දැක්ක නම් සද්ද වහන් හිටපන් බන්. දැක්කේ නැති එවුන්ට බලාගන්න උබ දැක්ක කියල අනිත් උනුත් දැකලද