Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආසයිද මල්ලී? ලැජ්ජා වෙන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කියවද්දි ඇඬුනා කියහංකො..

මං පොඩි කාලෙ අපේ ගෙවල් ගාව ගෙදරක මොකක් හරි උත්සවයක් තිබ්බා..

මායි තාත්තයිත් ගියා ඒකට..

පට්ට ලස්සන CBR බයික් එකක් නවත්තලා තිබ්බා ගෙදරට ටිකක් මෙහයින්..

ඒ කාලෙ ඔව්වා හෙන දුර්ලභයිනේ..

අනිත් බයික් නම් නිකන් සාමාන්‍ය එව්වා..

මං ගිහින් CBR එකේ වාඩිවෙලා අතපතගාලා බැලුවා..

අයිතිකාරයා ඇවිත් මට බැන්නා කියහංකො..

ඕක පෙරලන්නෙ නැතුව තියහං කියලා..

එතන කයියක් ගහ ගහ අයියල දෙන්නෙක් හිටියා..

උන් සීන් එක දැක්කා

එකෙක් ඇවිත් මාත් එක්ක කියනවා..

මේවත් බයික් තමා මල්ලි..

ලස්සන නැති උනාට..

උඹ ඕන නම් මගේ එක පැදපං..

ඉඳා යතුර කියලා..

ඌ ගාව තිබ්බෙ Suzuki GN එකක්..

මං කිව්වා මට බයික් පදින්න බැහැ අයියෙ කියලා..

එදයින් පස්සෙ මං අනුන්ගෙ බයික් ඇල්ලුවෙවත් නෑ..

පස්සෙ ඉස්කෝලෙ යාලුවො බයික්, කාර් ගත්තා..

මට බයික් ගන්න වත්කමක් තිබ්බෙ නැහැ..

පුටාර් එකක්වත් තිබ්බෙ නෑ..

උන් මට බයික් පදින්න පුරුදු කලා..

වාහන පදින්න පුරුදු කලා..

පස්සෙ මං රස්සාව කරද්දි බයික් එකක් ගත්තා..

[QUOTE="crazybuddy, post: 19402044, member: 326070"] [CENTER][B][SIZE=3][COLOR=Blue]මේක කියවද්දි ඇඬුනා කියහංකො.. මං පොඩි කාලෙ අපේ ගෙවල් ගාව ගෙදරක මොකක් හරි උත්සවයක් තිබ්බා.. මායි තාත්තයිත් ගියා ඒකට.. පට්ට ලස්සන CBR බයික් එකක් නවත්තලා තිබ්බා ගෙදරට ටිකක් මෙහයින්.. ඒ කාලෙ ඔව්වා හෙන දුර්ලභයිනේ.. අනිත් බයික් නම් නිකන් සාමාන්‍ය එව්වා.. මං ගිහින් CBR එකේ වාඩිවෙලා අතපතගාලා බැලුවා.. අයිතිකාරයා ඇවිත් මට බැන්නා කියහංකො.. ඕක පෙරලන්නෙ නැතුව තියහං කියලා.. එතන කයියක් ගහ ගහ අයියල දෙන්නෙක් හිටියා.. උන් සීන් එක දැක්කා එකෙක් ඇවිත් මාත් එක්ක කියනවා.. මේවත් බයික් තමා මල්ලි.. ලස්සන නැති උනාට.. උඹ ඕන නම් මගේ එක පැදපං.. ඉඳා යතුර කියලා.. ඌ ගාව තිබ්බෙ Suzuki GN එකක්.. මං කිව්වා මට බයික් පදින්න බැහැ අයියෙ කියලා.. එදයින් පස්සෙ මං අනුන්ගෙ බයික් ඇල්ලුවෙවත් නෑ.. පස්සෙ ඉස්කෝලෙ යාලුවො බයික්, කාර් ගත්තා.. මට බයික් ගන්න වත්කමක් තිබ්බෙ නැහැ.. පුටාර් එකක්වත් තිබ්බෙ නෑ.. උන් මට බයික් පදින්න පුරුදු කලා.. වාහන පදින්න පුරුදු කලා.. පස්සෙ මං රස්සාව කරද්දි බයික් එකක් ගත්තා.. :cool: [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom