ආසාදිතයින් 1,077ක්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අද (29) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 1,077ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 106,030කි.

    අද දිනයේ ආසාදිතයින් 362ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 95,445ක් දක්වා ඉහළ ගියේය.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට හැදිල මැරෙන්න්ම ගියොත්, අනන්යතාවය හෙලි කරනව උබලට
    මට පින් එහෙම දියල්ල ඇහ් :(, අඩෝ දුගතියෙ ඉපදෙන්න බෑ 🙏

    පාරෙ ඉන්න සත්තුන්ට කන්න දුන්න ඇරෙන්න වෙන පිනක් කරල නෑ, මදි වෙයිද දන්නෙ නෑනෙ :eek:

    පාරෙ සතෙක් වෙලා ඉපදෙයිද දන්නෙ නෑනෙ :baffled:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මට හැදිල මැරෙන්න්ම ගියොත්, අනන්යතාවය හෙලි කරනව උබලට
    මට පින් එහෙම දියල්ල ඇහ් :(, අඩෝ දුගතියෙ ඉපදෙන්න බෑ 🙏

    පාරෙ ඉන්න සත්තුන්ට කන්න දුන්න ඇරෙන්න වෙන පිනක් කරල නෑ, මදි වෙයිද දන්නෙ නෑනෙ :eek:

    පාරෙ සතෙක් වෙලා ඉපදෙයිද දන්නෙ නෑනෙ :baffled:
    පිස්සුද බං ඵහෙම හිතන්න ඵපා..පරිස්සමෙන් හිටපන්.නිතරම මාස්ක් දාපං ඵළියට යනකොට...
     
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මට හැදිල මැරෙන්න්ම ගියොත්, අනන්යතාවය හෙලි කරනව උබලට
    මට පින් එහෙම දියල්ල ඇහ් :(,
    අඩෝ දුගතියෙ ඉපදෙන්න බෑ🙏

    පාරෙ ඉන්න සත්තුන්ට කන්න දුන්න ඇරෙන්න වෙන පිනක් කරල නෑ, මදි වෙයිද දන්නෙ නෑනෙ :eek:

    පාරෙ සතෙක් වෙලා ඉපදෙයිද දන්නෙ නෑනෙ :baffled:
    උඹට දුගතියේ ඉපදෙන්න වෙන්නේ නෑ.... :cry::cry::cry: ලංකාවේම ඉපදෙන්න කියල අපි හැමෝම සාදුකාරයක් දෙමු 😇😇😇
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට හැදිල මැරෙන්න්ම ගියොත්, අනන්යතාවය හෙලි කරනව උබලට
    මට පින් එහෙම දියල්ල ඇහ් :(, අඩෝ දුගතියෙ ඉපදෙන්න බෑ 🙏

    පාරෙ ඉන්න සත්තුන්ට කන්න දුන්න ඇරෙන්න වෙන පිනක් කරල නෑ, මදි වෙයිද දන්නෙ නෑනෙ :eek:

    පාරෙ සතෙක් වෙලා ඉපදෙයිද දන්නෙ නෑනෙ :baffled:
    මතු කිසිම ආත්මෙක බයියෙක් නොවී ඉපදෙන්න කියලා මං ප්‍රාර්ථනා කරන්නම් 🙏
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    ADD ekakuth gahala tiyenne
    176040190_3939164336171691_6898983554996879320_n.jpg
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,164
    8,157
    113
    M-Town
    මට හැදිල මැරෙන්න්ම ගියොත්, අනන්යතාවය හෙලි කරනව උබලට
    මට පින් එහෙම දියල්ල ඇහ් :(, අඩෝ දුගතියෙ ඉපදෙන්න බෑ 🙏

    පාරෙ ඉන්න සත්තුන්ට කන්න දුන්න ඇරෙන්න වෙන පිනක් කරල නෑ, මදි වෙයිද දන්නෙ නෑනෙ :eek:

    පාරෙ සතෙක් වෙලා ඉපදෙයිද දන්නෙ නෑනෙ :baffled:
    මම නම් කෙලින්ම අපායෙ.
     
    • Wow
    • Sad
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මට හැදිල මැරෙන්න්ම ගියොත්, අනන්යතාවය හෙලි කරනව උබලට
    මට පින් එහෙම දියල්ල ඇහ් :(, අඩෝ දුගතියෙ ඉපදෙන්න බෑ 🙏

    පාරෙ ඉන්න සත්තුන්ට කන්න දුන්න ඇරෙන්න වෙන පිනක් කරල නෑ, මදි වෙයිද දන්නෙ නෑනෙ :eek:

    පාරෙ සතෙක් වෙලා ඉපදෙයිද දන්නෙ නෑනෙ :baffled:
    බලමු මොකක් හරි ශේප් එකක් දාන්න. බුදු ෆිට් එකක්නේ මචන් අහක දාන්න බෑ උඹව ..... :yes: