ආසාම් අමීන් සේවයෙන් පන්නා දමයි…

kalaweddha

Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    ආසාම් අමීන් සේවයෙන් පන්නා දමයි…

    බීබීසී සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු අසාම් අමීන් සේවයෙන් ඉවත් කර තිබේ.

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමගින් සිදු කරන ලද දුරකතන සංවාදයක් ප්‍රසිද්ධ වීමේ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත්තේ කරුණු පැහැදිලි කිරීමට හෝ අවස්ථාවක් නොදෙමිනි.

    අදාළ දුරකථන සංවාදයේදී අසාම් අමීන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරවීම සඳහා රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සමග සාකච්ඡා කරයි.

    එය හෙළිදරව් වීමත් සමඟ බීබීසී කොළඹ වාර්තාකරුගේ ස්වාධීන බව සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ දැඩි ලෙස ප්‍රශ්න කරන්නට විය.

    තමන් සම්බන්ධයෙන් පුවත් වාර්තා නොකරන්නැයි අසාම් අමීන් විසින් තමන්ට හිතවත් සමාජජාල ක්‍රියාකරුවන් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීම් කර ඇති බවද දැනගන්නට ඇත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වැඩේ ඕකට, ස්වාධීනයි කියාපු එකාව ගහලම , ඕක තමයි ස්වාධීන ටෝක් දෙන්ඩ එන හැම කුපාඩියගෙම කෙරුවාව..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jeppo tawa podden muwa janadipathi karana yanwa, 2010 foneska,2015 sirisena, wage. e tharamata gewal asse inna jeepo muwa adahagena hitiye anurak umara hari azzam hari kiwwoth tama un piligatte:D:D:yes::yes:;);):D:D gewal asse idan boru walata rawatena jvp un kawada nam hadei da:D:D:yes::yes:;);):D:D
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    muslim kenek wishwasa karanna be kiyala mathayak ethi wela thiyenne munwage un nisa ne.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස'ට විරුද්ධ වෙන උන්ට කරන දේ පේනවනෙ. දැන් මූටත් ජිනීව ගිහින් නාටකයක් පටන් ගන්න පුලුවන්:D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    muslim kenek wishwasa karanna be kiyala mathayak ethi wela thiyenne munwage un nisa ne.

    ehenam anura nisa jvp karayek wis wasa karanath ba kiyala mathayak hadenna one ne:D:D:yes::yes:;);):D:D ehema na hoda un innawa..:D:D:yes::yes:;);):D:Dhabai jvp nam hoda un na muslim unge hitiyath:D:D:yes::yes:;);):D:D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන්වත් රන්ජන් රාමනායකගෙ හොඳක් කියන්න පුරුදු වෙයල්ල හැම දේටම බනින්නෙ නැතුව.