ආසාවෙන් බලන් ඉන්නේ,

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ජවිපාවුන් 3%ට වඩා අරගෙන ඉරාජ්ගේ පුක පුට්ටු වෙනකන්,
    හරින්ගේ 5% එහෙට මෙහෙට පැනලා කතෝලිකයෝ ආණ්ඩු මාරු කරයිද කියලා මීගමුවෙන් බලලා ඌ කිච වෙනකන්,
    බැසිල් මාමාගේ බුරුවෝයි අස්පයෝ වෙන් වෙලා බදුල්ලෙන් ඖශදි උට්ටිගේ දියවන්නා සිහිනය බොද වෙනකන්...
    චරිතගෙයි,තිස්සගෙයි, නාලකගෙයි වියත්මගෙන් කීයක් දියවන්නාවේ ගිහින්ද? මහින්දානන්දයි, අප්පච්චිමලෝයි, විමලයයි මේ පාරත් තොරලානම් අර 225ට කොරෝනා හැදිලා පලයන් කියලා අලුත් එවුන් පාර්ලිමේන්තු එවන්න හිටපු උන්ගේ මූණු ලුනුදෙහි වෙන එක.
    රන්ජා ගොන්ජා කියලා ඌ බැක්සයිඩ් කියලා එපා කියලා හලලද? ලන්සා හාන්සිද කියලා බලලා, එහෙම නැහැ උන් දෙන්නේනත් ඇවිල්ලා කියලා අල්ලපු ගෙදර 16 කොල්ලා කුණුහරුප කියලා බනින එක.
    කුරුණෑගලින් ජෝනියා දෙකට ඇවිල්ලා බුවනෙක කිච වෙන එක.
    මේ ඔක්කොටම වඩා ආසාවෙන්ම ඉන්නේ රනිල් මාමි කොලබින් එකට ඇවිත් සජි අයියා සෙරෙප්පු ගලවලා දුවන එකට. (මේක වෙයිද කියලා ශුවර්ම නැහැ, උනොත් පට්ටා ආහ්)
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මොන රෙද්දක්ද බන් මේ.. ගම ගාල්ලේ පුක ලෑල්ලේ උන්ගේ එව්වා විතරනේ කියන්නේ.. දෙන්න දෙන්න උස්සලා දෙන්නකෝ නුවර චණ්ඩින්ගේ වැඩ.. අර අමිත් පොර ඇතුළෙද කියලා බලනකන් නින්ද යන්නේ නැහැ. සිරාවටම අවුරුදු 12න් පහල උන්ට චන්ද බලේ දුන්නානම් ඌ එන්නේ නුවරින් එකට. බොල එකට..