ආසියාවම බය කරමින් මෝදිගෙන් සැර තීරණයක්🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ.

    ඒ පසුගිය දා කාශ්මීරයේ දී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්ය.

    ඒ අනුව ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී ඇති බව ඉන්දීය රජයේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඊයේ නවදිල්ලි හිදී රැස්වූ විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අවසරය ලබාදී ඇත.

    මේ සඳහා ඉන්දීය හමුදා ප්‍රධානීන් මෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍යනාත් සිං මහතා ද එක්ව තිබුණි.

    මේ අතර ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඒ පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලාගේ X ගිණුමේ සටහනක් උපුටා දක්වමින්ය.

    එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවය.

    https://www.thehindu.com/news/natio...oc-tensions-april-30-2025/article69507675.ece
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    උ ආපු දවස් වල උට මොඩි මොඩි කියලා ලන්කාවෙ එවුන් හිනා වෙවි හිටියා, පස්සෙ ඉන්දියන් ආන්ඩුවෙන් නිවෙදනයක් දැම්ම මොඩි නෙමෙ මොදි කියලා. උම්බලට මතකයි?
     
    • Wow
    Reactions: haunte

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    671
    707
    93
    Companies are evaluating diversifying their supply chains away from china , India is front running contender and a war won't do any favors for them at this time.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    කලින් පාර වගේ හද්දා පරණ ප්ලේන් ටිකක් දාල බෝම්බයක් දෙකක් දාල එයි..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,076
    113
    ෆයිටර් ජෙට් වලින් ලොකු හානියක් වෙන දෙයක් කරොත් පක්කොත් නොගහ ඉන්න එකක් නෑ..බලමු ඉදිරි පැය 24+
    China, Turkey supply
     

    Similar threads