Bloomberg දන්නා ලබ්බක් නෑ. අපිට ස විස්වාසයි. බැසිල් විස්වාසයි. මේ දෙන්නම ඇමරිකාවේ ඉන්න පුළුවන්කම තිබෙද්දී ඇවිත් ඉන්නේ මේ රට ගොඩ ගන්න. එයාලා මේක ගොඩ ගත්තත් නැතත් අපි එයාලට හැමදාම ණය ගැතියි. ණය ගැති වෙන්නත් රටක් තියෙන්නේ මහින්ද හින්දා. අපේ වහල් කමෙන් මිදෙන්න අපි කැමති නෑ.