ආසියාවෙ ආස්චර්ය

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ආසියාවෙ ආස්චර්ය

    ආසියාවෙ ආස්චර්යමත් දෙශය...

    1901354_716527761732643_958832090_n.jpg


    1907611_716527771732642_1438477_n.jpg


    මාතලේ තැන්න ඕවිල්ල හා වේවැල්දෙණිය යාය යා කෙරෙන පාර අඩි තුනක්වත් නැත. ගැමියකු මළවිට සුසානයට රැගෙන යාම හරිම ප්‍රශ්නයකි. ගම්මානයේ පවුල් 50කි. ඔවුහු කුඹුරු අක්කර 25ක් යළ මහ දෙකන්නයම වගා කරති.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උබට පිස්සු, ඕකුන් දියුණු උනොත් එහෙම ඇත්ත දැනගන්නව, ඒකයි ඕව දියුණු කරන්නේ නැත්තේ
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබට පිස්සු, ඕකුන් දියුණු උනොත් එහෙම ඇත්ත දැනගන්නව, ඒකයි ඕව දියුණු කරන්නේ නැත්තේ

    මෙ වගෙ අසරන මිනුස්සුන්ව රවට්ටන්නෙ මෙ කාලකන්නි රජ වෙලා ඉන්නෙ :(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Aththatama paw..oya minissunta,minihekta jiwath wenna thiyena mulika pahasukam tikawath laba denna ona... saththu newei..minissu ne.. :(

    thawa deyak..dan e minissu kiyanawathi kanna nathath kamak na para hadala denna kiyala..habai waradilawath oya para mokek hari hadala dunnoth kiyai..parawal kannada kiyala :dull::nerd: