ආසියාවේ කාන්තා දුෂණ.(මේ ඇත්තද?)
එකසත් ජාතීන්ගේ සංවිධානයෙන් බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, කාම්බෝජය, ඉන්දුනීසියාව හා පැපුවා නිව්ගීනියාව කියන රටවල අවුරුදු 18ත් 49ත් අතර පිරිමි 10,000 කගෙන් ගත්ත දත්ත අනුව ඒ අයගෙන් 1/4 කට ආසන්න ප්‍රමාණයක් ජීවිතේදී කවදා හරි එක් වතාවක්වත් ගැහැනියක් දුෂණය කරල තියනවා. ඒ අයගෙන් 45% ක් එක්කෙනෙක්ට වැඩි ගණනක් ගැහැණු දුෂණය කරල තියනවා. තමන්ගේ සහකාරිය නොවන කෙනෙක්ට බලහත්කාරකම් කරලා තියෙන්නේ 11% ක් විතර.
එහෙම උනත් බලහන්කො මේක වෙන්න පුළුවන් දෙයක්ද කියල? මම හිතුව හිර ගෙදරට ගිහින් interview කලොත් මේ වගේ දත්ත ගන්න පුළුවන් කියල. ලංකාවටත් එක්ක ලැජ්ජයි.
එක්කෝ ලංකාවේ මම නොදැනුවත්ව විශාල දුෂණ ප්‍රමාණයක් සිද්ද වෙනවා, නැත්නම් අපේ වටේ තියන රටවල් හින්ද අපේ නමත් කැත වෙනවා.
බලහන්කො මේකේ හැටියට එළකිරි එකෙත් 25% ක් විතර ගෑනු දුෂණය කරපු එවුන්.
http://www.abc.net.au/news/2013-09-11/an-un-survey-reveals-asia-pacific-rape-crisis/4949898