ela macho
nipun.max Well-known member Sep 25, 2010 1,299 236 63 Jan 23, 2014 #42 KAURU BALAYATA PATH UNATH OKA WENAS WENNE NA BN MINISSUNGE AKALPA WENAS WENNE NATHTHAM .ARA MA O SETHUN WAGE SANSKRUTHIKA WIPLAWAYAK KARALA MINISSUNGE AKALPA WENAS KAROTH MISAK WENA GODA YAMAK NA
KAURU BALAYATA PATH UNATH OKA WENAS WENNE NA BN MINISSUNGE AKALPA WENAS WENNE NATHTHAM .ARA MA O SETHUN WAGE SANSKRUTHIKA WIPLAWAYAK KARALA MINISSUNGE AKALPA WENAS KAROTH MISAK WENA GODA YAMAK NA
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Jan 23, 2014 #43 දැන් ආර්ථික වර්ධන වේගය හදපු එකත් ඔන්න ගස්..ආශ්චර්ය දෝරෙ ගලනවා...
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Jan 23, 2014 #44 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා ආනයනය කරන ලද මර්සිඩීස් S-400 වර්ගයේ බෙන්ස් මෝටර්රථ 54ට ලබාදුන් බදු සහන වෙනුවෙන් රජය රුපියල් හැත්තෑ පන් කෝටියකට වැඩි මුදලක් අහිමි කරගෙන ඇති බැවින් එම වාහනවලට මේ වනවිට සිදුවී ඇත්තේ කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීකණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දුන් සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා සිටියේ එම වාහන පුද්ලික ආයතනයක් මගින් ආනයනය කළ එවා බවයි. එහෙත් අනුර දිසානායක මහතා හෙළි කර සිටියේ එම වාහන මුදල් අමාත්‍යංශය විසින් ගෙන්වා ඇති බවයි. එමෙන් ම මෙම අණ්ඩුව එලිපිට හොරකම් කරමින් සිටින බවත් ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර සිටියෙය.
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා ආනයනය කරන ලද මර්සිඩීස් S-400 වර්ගයේ බෙන්ස් මෝටර්රථ 54ට ලබාදුන් බදු සහන වෙනුවෙන් රජය රුපියල් හැත්තෑ පන් කෝටියකට වැඩි මුදලක් අහිමි කරගෙන ඇති බැවින් එම වාහනවලට මේ වනවිට සිදුවී ඇත්තේ කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීකණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දුන් සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා සිටියේ එම වාහන පුද්ලික ආයතනයක් මගින් ආනයනය කළ එවා බවයි. එහෙත් අනුර දිසානායක මහතා හෙළි කර සිටියේ එම වාහන මුදල් අමාත්‍යංශය විසින් ගෙන්වා ඇති බවයි. එමෙන් ම මෙම අණ්ඩුව එලිපිට හොරකම් කරමින් සිටින බවත් ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර සිටියෙය.