ආහාර අර්බුදයට උබල මොකද කරන්නෙ

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබට පිස්සු ද කඩල කව්පි වල ගණන් මාව විකිනෙයි. 😂 කඩල කාලා එක සැරයක් ගෑස්ට්‍රයිටිස් ආවාත් එක්ක
    1.එහෙහ්න ඉතින් ඕව හොයාගන්න දැන් නැති එකෙක් ... supermarket එකේ ගිහින් ගන්න එපා යකෝ
    2. කඩල කෑවම gas එනවනං නෑ කිව්වට කොත පුරවල බත් ගිලපු එකෙක්
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කඩෙන් කන්නේ මොන්ගල්ද යකෝ .. podi rice cooker එකක් ගනින ගොඩක්ඒ ඒවා හදාගන්න පුලුවන් ... පෝච්චි වල වවාගෙන ඒවා උයාගෙන කන මගුල් හරියන්නේ නෑ ... ඕව පොහාර දාල .. සත්තුන්ගෙන් පරිස්සන් කරගෙන ගලවාගෙන උයාගෙන කන්න පුලුවන්ද තනියම .. මොන්ගලනේ යකෝ ... කරලා බලපන්කො මේකේ උන් කරන ඒවා අහල ස්වාන්පොෂිත වෙන පොච්ච්හි වල carrot බස්සල ඕව කන්න තියෙයිද කියල ... practical දේ තමා මම කියන්නේ සුරඟන ලෝක වල ලගල වැඩක් නෑ ..

    කඩල කව්පි ටිකක් ගෙනත් තියාගනින් තැබුවා කෑවා .. වෙලාවත් ඉතුරුයි අගටත් හොදයි ...

    මේ සාගත ඇවිල්ල කාම නැති වෙලා වෙලාවට කන්න හොය්නවන්න අර බංකර ගහගනින් තව zombi attack එකකටත් ready වෙයන් ... ලබ්බක් කියනව .. ඒ ගානට එනකොට දෙකෙන් එකක් වෙලා ඉවරයි ... දවසෙන් ඕක වෙන් නෑ .. බඩු වල ගණන් වැඩි වෙන වෙන්නේ .. ඒ කාලෙට කරන්න පුලුවන් දෙය plan කරපන් නැතුව මේ අල ගෙඩියක් ඇහැට දකින්න නැති කාලේ ඒවා plan කරන නැතුව
    නිකමට බලපන් ලෙබනන් වෙලා තියෙන දේ. නිකමට බලපන් බඩු වල කලින් ගණනුයි දැක් ගණනුයි.
    දෙකෙන් එකක් වෙලා ද නැද්ද කියල තේරෙයි. මම දන්නෑ උන් කොහොම ජීවත් වෙනව ද කියල.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නිකමට බලපන් ලෙබනන් වෙලා තියෙන දේ. නිකමට බලපන් බඩු වල කලින් ගණනුයි දැක් ගණනුයි.
    දෙකෙන් එකක් වෙලා ද නැද්ද කියල තේරෙයි. මම දන්නෑ උන් කොහොම ජීවත් වෙනව ද කියල.
    කොහොම හරි ජිවත් වෙනවනේ යකෝ .. එක තමා කියනේ .. ලෙබනන් අද කියක් මැරුණද කන්න නැතුව ?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    1.එහෙහ්න ඉතින් ඕව හොයාගන්න දැන් නැති එකෙක් ... supermarket එකේ ගිහින් ගන්න එපා යකෝ
    2. කඩල කෑවම gas එනවනං නෑ කිව්වට කොත පුරවල බත් ගිලපු එකෙක්
    පිස්සු ද උබට මම ඉස්සර ඉදන් පොඩ්ඩයි කන්නෙ. කඩල කෑව ම සමපෝෂ කෑව ම ගෑස්ට්‍රයිටිස් එනවා. පාන් කෑවත් එනවා.
    මම හිතන්නෙ මම බත් පොඩි කාලෙ ඉදන් කාපු නිසා වෙන්න ඇති. වෙන කෑම පාන් වගේ ඒව ගෙදරට ගේන්නෙ නෑ . හැබැයි උබ කියනව වගේ කොත ගහල නම් කාලා නෑ. උබ දොස්තර කෙනෙක් නෙවෙයි නෙ. වැරදි මත ප්‍රචාරය කරන්න එපා හරියට නොදැන.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පිස්සු ද උබට මම ඉස්සර ඉදන් පොඩ්ඩයි කන්නෙ. කඩල කෑව ම සමපෝෂ කෑව ම ගෑස්ට්‍රයිටිස් එනවා. පාන් කෑවත් එනවා.
    මම හිතන්නෙ මම බත් පොඩි කාලෙ ඉදන් කාපු නිසා වෙන්න ඇති. වෙන කෑම පාන් වගේ ඒව ගෙදරට ගේන්නෙ නෑ . හැබැයි උබ කියනව වගේ කොත ගහල නම් කාලා නෑ. උබ දොස්තර කෙනෙක් නෙවෙයි නෙ. වැරදි මත ප්‍රචාරය කරන්න එපා හරියට නොදැන.
    හරියට දැනන් තමා කියන්නේ .. අහන් නැත්තන් carrot අලයක් හිටවන් කාල ඉදපන් .. :ROFLMAO: :ROFLMAO: ලනක්වේ උන් දියුණු වෙන් නෑ ජීවිතේට ..
     
    • Haha
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හරියට දැනන් තමා කියන්නේ .. අහන් නැත්තන් carrot අලයක් හිටවන් කාල ඉදපන් .. :ROFLMAO: :ROFLMAO: ලනක්වේ උන් දියුණු වෙන් නෑ ජීවිතේට ..
    හුත්ත තමයි. උබ කියන බොරු මට නම් පිලිගන්න බෑ.🤣🤣🤣
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    පිස්සු ද උබට මම ඉස්සර ඉදන් පොඩ්ඩයි කන්නෙ. කඩල කෑව ම සමපෝෂ කෑව ම ගෑස්ට්‍රයිටිස් එනවා. පාන් කෑවත් එනවා.
    මම හිතන්නෙ මම බත් පොඩි කාලෙ ඉදන් කාපු නිසා වෙන්න ඇති. වෙන කෑම පාන් වගේ ඒව ගෙදරට ගේන්නෙ නෑ . හැබැයි උබ කියනව වගේ කොත ගහල නම් කාලා නෑ. උබ දොස්තර කෙනෙක් නෙවෙයි නෙ. වැරදි මත ප්‍රචාරය කරන්න එපා හරියට නොදැන.
    මචං අපි කරන වැඩපල එක්ක ඇත්තටම අපේ කැලරි අවශ්යතාවය ගොඩක් අඩුයි. අපි හුරුවෙලා ඉන්න ආහාර රටාවත් එක්ක තමා ඔය ප්‍රශ්නෙ එන්නේ. ඇටජාති ගොඩක් කන්නත් හොඳ නෑ. ඇත්තටම කඩල කවුපි නිකන් තම්බල කන්නත් බෑ ගොඩක්. පිරියක් නෑ මටනම්. ඉතාම සුළු ප්‍රමාණයක් කාල පිරිමහගෙන ඉන්න පුළුවන් අපිට කිසි කේස් එකක් නැතුව. අපිට ජීවත් වෙන්න බත් අවශ්යම නෑ. කාබෝහයිඩ්‍රේට් ලොකුවට අවශ්ය නෑ ගොඩක් වැඩ කරන්නෙ නැත්නම්. ඇඟ මහන්සි කරන්නෙ නැති නිසා. උඹ ඉන්න පරිසරයයි ඉඩකඩයි කොහොමද කියල නොදන්න නිසා මම මුකුත් කමෙන්ට් දෙන්න යන්නෙ නෑ. හැබැයි අඩුවෙන් කන්න හුරු වෙන එක කාටත් හොඳයි. සාගතයක් ආවොත් (එහෙම එන්න එපා කියල තමා ප්‍රාර්ථනා කරන්නේ ) අපේ රටේ බෝවෙන රෝග රේට් එක එහෙම සෑහෙන අඩු වෙයි. intermittent fasting වලට හුරු උනොත් සෑහෙන ප්‍රතිලාභ තියෙනවා.
     
    අරූ අර කියනව වගේ කොතක් ගහලා කන්නෙ නෑ බන්. දවස ගානෙ බත් කෑවත් පොඩ්ඩයි කෑවෙ. මම ගොඩක් under weight ඉන්නෙ.
    උබ කියන එකේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඒකට ගොඩක් දේවල් බලපානව
    Ectomorphic body type එකට පොඩ්ඩක් කන එක හරි යන්නෙත් නෑ. මොක ද මයිටොකොන්ඩ්‍රියාවැඩි නිසා ශක්තිය ඉක්මනට හානි වෙනවා. අනිත් දේ ඇග වෙහෙසක කතාව ම අදාළ නෑ බන්. පාඩම් කරද්දි මොළය වෙහෙසවද්දී ගොඩක් බඩගිනි වෙනවා. ඒක අත්දැකීමෙන් දන්නවා.
     
    ඔව් මොළේට ගන්නෙ ග්ලූකෝස් නෙ. උඹ කියන කතාව ඇත්ත. මං නම් පොඩ්ඩ වැඩිපුර කෑවොත් මහත් වෙනවා. ඒ නිසා හෙන අඩුවෙන් කන්නේ දැන්. අර්බුදය ආවත් එකයි නාවත් එකයි. හැමෝටම මං කියපු කතාව හරියන්නෙ නැති බව ඇත්ත..
     
    • Like
    Reactions: sudu1234

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දියතේ තියෙනවා පොඩි පැල..රුපියල් 50ක් 100ක් වෙන්නේ..අරන් පෝච්චියක පැල කරන්න
     
    • Like
    Reactions: sudu1234

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ගමෙ ගොඩේ කෑම කියලා රගපු හිගන පොෂ් පඩ කෑලි වලට දැන් හොරෙන් හොරෙන් කොස් පැත්තට push වෙන්න පුලුවන් 😂🤭
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    mata nam wawa wawa inna wela na ban.. expiry date awrudu 2-5 issarahata thiyana canned food, meat, canned fruit, cereal, pasta, olive oil set ekak genath stock kala..
    cost eka tikak wadi unata lesi, dan awrudu keepayak survive wenna puluwan kiyala sure..

    ona nam 20 year pawa thiya ganna puluwan canned food thiyanawa import karanna.. echchara kal yana ekak naha meka..
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    mata nam wawa wawa inna wela na ban.. expiry date awrudu 2-5 issarahata thiyana canned food, meat, canned fruit, cereal, pasta, olive oil set ekak genath stock kala..
    cost eka tikak wadi unata lesi, dan awrudu keepayak survive wenna puluwan kiyala sure..

    ona nam 20 year pawa thiya ganna puluwan canned food thiyanawa import karanna.. echchara kal yana ekak naha meka..
    ඕවා අවුරුදු ගාණකට හරි යන්න ගන්න බෑනෙ බන්. බලපන් ලෙබනන් එහෙම අවුරුදු 2ක් තිස්සෙ ඔහොමයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    ඕවා අවුරුදු ගාණකට හරි යන්න ගන්න බෑනෙ බන්. බලපන් ලෙබනන් එහෙම අවුරුදු 2ක් තිස්සෙ ඔහොමයි
    apo puluwan, salli thama ona..
     
    • Sad
    Reactions: sudu1234

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කරවිලවල නම් කල අකල කියලා නෑ,ඕන කාලෙක ඵලදාව තියෙනවානේ.ඉල්මැස්සාගෙන් තමයි බේරගන්න ඕනේ.නැත්නම් තේරුමක් නෑ.
    පොලිතීන් දාලා බේරගන්න පුළුවන්
     
    • Like
    Reactions: sudu1234