ආහාර උද්දමනය Food Inflation 2022 September 94.1% සිට 2023 January 60.1% දක්වා පහලට

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    https://economynext.com/sri-lanka-pms-vehicle-always-breaking-down-using-private-car-4613/

    නමුත් රත්නායක පැවසුවේ මෙම මෝටර් රථ දෙක සඳහා මහජනතාවට වැය වූ මුදල රුපියල් මිලියන 128 ක් (සාමාන්‍යයෙන් ඩොලර් 860,000 ක් හෝ ඩොලර් 430,000 ක් පමණ) වන අතර ඉතිරි මිලියන 468 බදු සඳහා වන අතර එය කෙසේ හෝ රජයට ගෙවිය යුතු බව ය.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    බලන කට්ටියට තේරෙනවද දන්නෙ නෑ උද්ධමනය අඩු වෙනවා කියන්නෙ බඩු මිල අඩුවෙනවා කියන් එක නෙමයි කියලා
    බඩු මිල වැඩි වෙන සීඝ්‍රතාව තමයි අඩුවෙන්නෙ

    කලින් රුපියල් 100ක බඩුවක් අවුරුද්දට රුපියල් 94න් වැඩි උනා නං දැං රුපියල් 100ක බඩුවක් අවුරුද්දට රුපියල් 60න් වැඩිවෙනවා

    තාම ලිඳට වැටෙනවා හැබැයි වැටෙන වේගෙ ඩිංගක් අඩුවෙලා තියනවා

    නිකං දැම්මෙ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,213
    55,003

    @2osama මේකවත් කියවල තේරුම් ගන්න බලපන් බන්.නැත්නම් හිට්ලර් ඇවිල්ල පුකෙත් ඇරල යයි :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,826
    113

    පුදුමයක් නැහැ රටක් බංකොලොත් කරහම මාසෙන් දෙකෙන් ගොඩ එන්නේ නැහැ 😁

    2001 රනිල් අගමැති වෙච්ච කාලෙ ඉඳන් ම රට කවදාවත් ගොඩ ආවේ නෑනේ ඉතින් දිගටම බංකොලොත් වුණා ඇරෙන්න :lol:
     
    Similar threads