ආහාර ගැනීමට නොහැකිව .................
"නැවතත් සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!" යනුවෙන් නම් කෙරුණු සටහනක් පසුගිය 4 වෙනිදා දින ගොසිප්9 වෙබ් අඩවියේ පලවුවා.
එයින් අප හෙළි කළේ කටෙහි ඇති විශාල ගෙඩියක් නිසා ආහාර ගැනීමට නොහැකි දුක් විඳීමින් සිටින මුවෙකුගේ විස්තරයක් හා එම මුවා සිටින ස්ථානයේ සිතියමක්.
ත්‍රිකුණාමල "සංඝමිත්තා බෞද්ධ වන්දනා නැවතුම්පල" හි සිටි මෙම මුවා කෙතරම් දුක් විඳීද යත් මුව වසාගැනීමට වත් නොහැකිව අසරණ තත්ත්වයකට පත්වී සිටි බවයි එම පුවතින් කියවුනේ.
මේ පුවත දුටු ලොව පුරා සිටින අපගේ පාඨකයින් එම මුවාව බේරා ගැනීමට වනජීවී දෙපාර්තුමේන්තුව ඇතුළු වගකිව යුතු අංශ වලට මේ පිලිබඳව දන්වා තිබුනා.
ඒ අනුව ක්‍රියාත්මක වූ නිළධාරීන් විසින් පසුගියදා ත්‍රීකුණාමල නගරය ආශ්‍රිතව අසාධ්‍ය තත්ත්වයේ සිටි සතුන් කීප දෙනෙකුට ප්‍රතිකාර කර තිබූ අතර මෙම මුවා සමඟ තවත් මුවන් 5 දෙනෙකුටද ඒ සමඟ ප්‍රතිකාර ලබාදී ඇති බව අප වෙන වාර්තා වෙනවා.
මෙම මුවා පිළිබඳව පුවත අප වෙත එවූ දිනේෂ් රාජපක්ෂ මහතාටත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් වන චන්දන ජයසිංහ, විජිත පෙරේරා යන මහතුන්ටත්, වනජීවී දෙපාර්තමේන්තුවේ සුරේෂ් පෙරේරා මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ඒ වෙනුවෙන් අදාල අංශ දැනුවත් කල අපගේ පාඨක ඔබටත් අප ස්තූතිවන්ත වෙනවා.
මිනිසෙක් විසින් බැඳ දමන ලද වයර් එකක් නිසා එක් අතක් තුවාල වී දුක් විඳිමින් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල සිටි වඳුරෙකු ගැන ශෝකජනක පුවතක් මීට පෙර අප වෙබ් අඩවියේ පළ කිරීමෙන් පසු එම වඳුරාට ප්‍රතිකාර ලැබුණා.
mn dekka elakiri eke yaluvekut me gena thread ekak daala tibba. anyway. mona unat loku pinak