ආහාර ගැනීමෙන් පසු නිදා ගැනීම

Emios

Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    Saththu bn kana kama walata hariyanta mahansi wenawane. Api ganna calories walata hariyanna mahansi wenne nathi ekayi kes eka.

    ne bn mahansi wena eka newe.kala hansi wenna be gastric enawa.acid leak wenawa.chora design.ekai kivve hybrid kiyala.earth ekata match wena design Ekak newe.wena lokeka hybrid ekak
     
    • Like
    Reactions: windows_ubuntu

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    Api podi kale idanma kruthima ahara ganna nisa wenna barida bn ehema wenne. Api newei api kana dewal ne bn hybrid karala ehema wikurthi karala thienne.
    ne bn mahansi wena eka newe.kala hansi wenna be gastric enawa.acid leak wenawa.chora design.ekai kivve hybrid kiyala.earth ekata match wena design Ekak newe.wena lokeka hybrid ekak
     
    • Like
    Reactions: windows_ubuntu

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ආහාර ගැනීමෙන් පසුව රතී කෙළියේ යෙදෙන්න. එය ආහාර ඉක්මනින් දිරවීමට සහ මනා කායික ශක්තියක් පවත්වාගෙන යෑමට උපකාරි වේ. :rolleyes:
     
    • Haha
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ආහාර ගැනීමෙන් පසුව රතී කෙළියේ යෙදෙන්න. එය ආහාර ඉක්මනින් දිරවීමට සහ මනා කායික ශක්තියක් පවත්වාගෙන යෑමට උපකාරි වේ. :rolleyes:
    රති කෙලිය කරනු වස් විරුද්ද ලිංගිකයෙක් ආහර වේල සමග නොමිලේ ලැබෙයි නම් සලකා බැලිය හැක.🤪
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    raata vada dawalta kala nida ganna eka maara sapak matanan. habai ithin edama rata nidaganna giyama hiteno dawalta nidgtte natuwa hitiyanan hodai kiyala.
     
    • Like
    Reactions: windows_ubuntu