ආහාර ගෙන පැය දෙක තුනකින් නිදිමත හෝ ක්‌ලානš
[FONT=Malithi_Web]නින්දේදී ආහාර ගෙන පැය දෙක තුනකින් නිදිමත හෝ ක්‌ලාන්තය ඇති වෙනවාද?
[/FONT]
[FONT=Malithi_Web]fShare
ප්‍රධාන ආහාර වේල් දෙක අතර සීනි අධිකව අඩංගු නැති කුඩා ආහාර වේලක් ගත හැකියි. ඒ සඳහා පේර කැල්ලක්, කොළ පැහැති ඇපල් කැබැල්ලක්, බිස්‌කට් 02 ක් වැනි කුඩා ආහාර වේලක් ගැනීම කළ හැකියි.
වෛද්‍ය උපදෙස් මත සිරුරේ ස්‌ථුලබව අඩුකර ගැනීම සඳහා පියවර ගත යුතුයි. ආහාර පාලනයට අමතරව ඇවිදීම. ව්‍යායාමවල යෙදීම ආදිය මගින් එය සිදුකර ගත හැකියි. මෙලෙස කටයුතු කිරීමෙන් මතුව ඇති රෝගය පාලනය කර ගැනීමට පිළිවන.
දවසේ ප්‍රධාන ආහාර
වේල් තුන වන උදේ, දහවල් සහ රාත්‍රි යන ආහාර වේල් ගැනීමට අප බොහෝ දෙනා පුරුදුව සිsටිති. මෙම ආහාර වේල් තුන අප ගනු ලබන්නේ පැය 06 ක පමණ පරතරයක් තබාගෙනය. ප්‍රධාන ආහාර වේලකින් කුස පුරවා ගත් පසු ඇතැම් දෙනා පැය 2 ක් හෝ 03 කින් පසු දැඩි නිදිමතක්, කැරකිලි සහගත බවක් හෝ ක්‌ලාන්තයක් දැනෙන බව පවසති.
වෛද්‍යතුමනි, දවසේ ප්‍රධාන ආහාර වේලක් ගැනීමෙන් පසු මෙලෙස ඇතිවන නිදිමත හෝ ක්‌ලාන්තයට හේතුව කුමක්‌ද?
යම් පුද්ගලයකුට ප්‍රධාන ආහාර වේලක් ගැනීමෙන් පසු හෝ අධික සීනි සහිත පානයක් ගැනීමෙන් පසු පැය 02 ක් 03 ක් වැනි කාලයකින් නිදිමතක් කැරකිලි සහිත බවක් හෝ ක්‌ලාන්ත බවක් ඇති වේ නම් එය වෛද්‍ය පරීක්‍ෂාවට ලක් කළ යුතු කරුණක් බව පළමුවෙන් පැවසිය යුතුය.
එවැනි පුද්ගලයකුට සීනි අධික ආහාරයක් ගත් පසු මෙවැනි තත්ත්වයක් මතු වන්නේ එම පුද්ගලයාගේ අග්න්‍යාශයෙන් සාමාන්‍ය පුද්ගලයකුට වඩා ඉන්සියුලින් හෝමෝන නිපදවන නිසාය. මෙය රෝගී තත්ත්වයකි. එය (Reactive Hypoglycaemia) නමින් හඳුන්වනවා. මීට මූලික හේතුව මෙවැනි පුද්ගලයින්ගේ ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයට ප්‍රතිරෝධයක් පැවතීමය. (Insiyulin Resistance)
ඉන්සියුලින් ප්‍රතිරෝධය මැඬපැවැත්වීමට අග්න්‍යාශය පමණට වඩා ඉන්සියුලින් නිපදවයි.
මෙම රෝගය බහුලව දක්‌නට ලැබෙන්නේ මැදි වියේ සහ ස්‌ථුලතාවයෙන් පෙළෙන අය අතරය.
සිරුරට වැඩිපුර සීනි සහිත ආහාර එක්‌වීම නිසා අග්න්‍යාසය මගින් එම වැඩිපුර සීනි ඉක්‌මනින් ජීර්ණය කර ගැනීම සඳහා වැඩිපුර ඉන්සියුලින් නිපදවනු ලබනවා. ඒ සඳහා අග්න්‍යාශයේ ඇති බීටා සෛල වැඩි වෙහෙසක් ගනු ලබනවා. (Beta cell Exhaution)
මෙම තත්ත්වය සිරුර තුළ ක්‍රියාත්මක වන විට අග්න්‍යාශය මගින් සීනි බහුල ආහාරයක් ගත් විගස එම සීනි ජීර්ණය කර ගැනීම සඳහා වැඩිපුර ඉන්සියුලින් නිපදවීමට හුරු වෙනවා.
එසේ වූ විට එවැනි පුද්ගලයකු සීනි බහුල ආහාරයක් ගෙන පැය 3 ක් හෝa 4 කින් එම ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වීම නිසා රුධිරයේ පැවතිය යුතු සීනි මට්‌ටම පහළ යනවා.
නිදිමත, ක්‌ලාන්තබව, කැරකිලි සහිත බව ඇති වන්නේ එවැනි අවස්‌ථාවලදීය.
වෛද්‍යතුමනි, මෙවැනි අවස්‌ථාවකදී රුධිරයේ සීනි මට්‌ටම ඉහළ නංවා ගැනීමට සීනි අධික ආහාරයක් ගැනීම කළ හැකියි නේද?
ඔය වරද තමයි මෙවැනි පුද්ගලයන් සෑම කෙනෙක්‌ම කරන්නේ. රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වූ නිසා සීනි මට්‌ටම ඉහළ දමා ගැනීමට නැවත වරක් සීනි අධික ආහාරයක් ගනු ලබනවා. එවිට නැවත වරක් අග්න්‍යාශයෙන් අධික ලෙස ඉන්සියුලින් නිපදවනවා. එවිට රුධිරයේ ග්ලූකෝස් මට්‌ටම නැවත පහළ යනවා. එවැනි තත්ත්වයකදී නැවත වරක් එම පුද්ගලයා සීනි අධික ආහාරයක් ගැනීමට පෙළඹෙනවා. මෙලෙස දිගින් දිගටම සිරුරට සීනි අධික ප්‍රමාණයෙන් යුත් ආහාර ගැනීම නිසා ඊට එම පුද්ගලයා ඇබ්බැහි වෙනවා. එවිට පුද්ගලයා තරබාරු වී ඉන්සියුලින් ප්‍රතිරෝධය තව තවත් වැඩි වෙනවා.
මෙලෙස කාලයක් යන විට එම පුද්ගලයා අධික තරබාරුවත් සමග දියවැඩියා රෝගයට ගොදුරුවෙලා සිටිය හැකියි. එනිසා මෙවැනි පුද්ගලයන් කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත ආහාර පාලනය කිරීමයි.
මෙවැනි පුද්ගලයන්ට වඩා සුදුසු වන්නේ තන්තු වැඩිපුර සහිත ආහාර, කොළ පැහැති එළවළු, පලාවර්ග සහිත මිශ්‍ර ආහාරයකි.
(Mixed Meal) මෙම ආහාරයට ප්‍රොaටීන් එක්‌කර ගැනීම සඳහා මාළු, බිත්තර, ආදිය එක්‌කර ගැනීම වරදක් නැහැ.

වෛද්‍ය උපදෙස් මත සිරුරේ ස්‌ථුලබව අඩුකර ගැනීම සඳහා පියවර ගත යුතුයි. ආහාර පාලනයට අමතරව ඇවිදීම.
ව්‍යායාමවල යෙදීම ආදිය මගින් එය සිදුකර ගත හැකියි. මෙලෙස කටයුතු කිරීමෙන් මතුව ඇති රෝගය පාලනය කර ගැනීමට පිළිවන.