ආහාර මිල ඉහළ යාම (Food inflation)

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Sri Lanka vs Somalia (source: https://tradingeconomics.com/sri-lanka/inflation-cpi)

    image_2022-04-22_231102353.png


    Where are we heading ?
    ------ Post added on Apr 22, 2022 at 11:12 PM
     
    • Like
    Reactions: U-tag

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Lankaweda bn inne ? Hal wadi una Seeni 130 idala 220 wenkm wadi una parippu ? Kiripiti 540 idala 760 wenkm wadi una thawa kochcra wadi unada ?? :baffled: :baffled: :baffled:
    aa march wala witrak nemeine jan indan march wenakan maasa 3manee. plus seeni wadi wuna kiyala inflation lokuwata wadi wenne naa mokda ewa adu wen use karanne. kiripitit ehemanee. paan piti haal elawalu lokuwata wadi wunot tamai inflation lokuwata wadi wenna onee. meknm amu keppayak wagee
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    පොඩ්ඩක් හිටපන් කෝ
    එළව්ලු වැඩි කරලා දෙන්න
    පොහොර 37000 50kg ගත්තේ
    මිරිස් 1kg 2000 අඩුව දෙන්නේ නෑ මේ පාර මම
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අනාගතේ ගැන හිතනකොට බඩ පපුව දනවා.
    anagathee kiyanne selawena manasata bro

    පොඩ්ඩක් හිටපන් කෝ
    එළව්ලු වැඩි කරලා දෙන්න
    පොහොර 37000 50kg ගත්තේ
    මිරිස් 1kg 2000 අඩුව දෙන්නේ නෑ මේ පාර මම
    rata wenuwen poddak paaduwa daraganin bro.
    ------ Post added on Apr 23, 2022 at 2:22 PM
     
    • Like
    Reactions: U-tag

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell


    rata wenuwen poddak paaduwa daraganin bro.
    ------ Post added on Apr 23, 2022 at 2:22 PM

    🤣 වත්ත බලාගන්න එකාට 40% දෙන්න ඕනි. මං 2000 දුන්නාට කඩේ විකුණන්න 3000 කියයි බලපන්කෝ
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    🤣 වත්ත බලාගන්න එකාට 40% දෙන්න ඕනි. මං 2000 දුන්නාට කඩේ විකුණන්න 3000 කියයි බලපන්කෝ
    mona labbaktda okawa tiyan inne ekko padiya adu karpn