ආහාර වලට නව බදු.. තැන්ක්ස්..!

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ කිහිපයක බදු වැඩි කරමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයක් ගැන කතාබහක් ඇතිව තිබේ. ඇත්ත වශයෙන්ම එය අලුත් බදු පැනවීමක් නොවේ. වසර ගණනාවක් තිස්සේ පවතින ගැසට්ටුවක කාලය දිගු කිරීමක් (renewal) පමණි. පනතට අනුව එය මාස 6කට වරක් අළුත් කළ යුතු වේ. බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මෙවර ද කර තිබෙන්නේ එම අලුත් කිරීමයි.
    සතියක් විතර ඇදගෙන යන්න තිබුණ ඒ "ආතල්" එක දවසින් ඉවර කළාට සොරි කියමි.

    Mahinda Pathirana

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උගෙ කෙහෙල්මල් අත්සනෙන් කරන්න තිබුනෙ, ඕක අහෝසි කරල දාන එකනෙ

    දැන් බලපන්, අපි කොහොමද හාල් මැස්සො හොද්දක් කන්නෙ.
    වෙනද හොද්දට හාල් මැස්සො 10ක් ගන්නව, එන මාසෙ ඉදන් හාල්මැස්සො 8යි ගන්න වෙන්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,933
    40,753
    113
    කුරහන් වලටත් ගහල කියහන්කො. කුරහන් සුවඳ කිය කිය රාජපක්ෂලෑ ගූ පුච්චන් කාපු එවුන්ට දැල් ශැප ඇති.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    තේරුණේ නැති නිසා අහන්නේ, ලංකාවේ අපි කුරක්කන් වැව්වොත් බදු ගහන්නේ කොහොමද? විකුණද්දී ද.