ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක් - අමරවීර

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක් - Lankadeepa

    දැනට පවතින නියඟ තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුලු ලෝකයම අනතුරු අඟවා තිබෙන බවද ඊට මුහුණ දීම සඳහා ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දැමු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
    ලංකාවට සහල් අවශ්‍ය වුවහොත් මිල දී ගත්තේ ඉන්දියාවෙන් බව කී අමාත්‍යවරයා නමුත් දැන් ඉන්දියාව සහල් අපනයනය නවතා ඇති නිසා සහල් ලබා ගැනීමේ හැකියාවක් ද නැති බව පැවසීය.ඉන්දියාවෙන් ගෙන්වා ගන්නට හැකියාව තිබුනත් සහල් ආනයනය කරන්නට මේ අවස්ථාවේ මුදල් නැතැයි අමාත්‍යවරයා කීය. රටේ මේ වන විට ආහාර සංචිතයක් නැතැයි ද වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී නොගත් නිසා හදිසි අවශ්‍යතාවයකට යොදා ගැනීමට වී තොග රජය සතුව නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ නිසා ඉදිරි කාලයේ රටේ මිනිස්සුන් ආහාර හිඟයට කොහොම මුහුණ දේවිදැයි හිතාගන්නටවත් බැරි බව අමාත්‍යවරයා කීය.

    තවමත් දිස්ත්‍රික්ක දෙක තුනක හැර අනෙක් ප්‍රදේශවලට ජලය ගැටලුවක් නැති නිසා වගා කළ හැකි හැම බිම් අඟලක්ම වගා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.
    අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ගෙවතු වගා වැඩ සටහන යටතේ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩ සටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

    ----------------------------
    හැබැයි JVP නාමල් කරුණාරත්න නම් සහල් හිඟයක් නැතිවෙයි කියනවා.

    ඇත්ත නැත්ත දන්නේ නෑ ඉතින් මමනම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    @monson කවුද බං මෙට්‍රික් ලක්ෂ තුන මාසෙං කෑවෙ

    wkOLN8d.png

    https://elakiri.com/threads/බුජ්ජිම...-ලක්ෂ-තුනක-අතිරික්තයක්.2112338/#post-29008688
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක් - Lankadeepa

    දැනට පවතින නියඟ තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුලු ලෝකයම අනතුරු අඟවා තිබෙන බවද ඊට මුහුණ දීම සඳහා ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දැමු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
    ලංකාවට සහල් අවශ්‍ය වුවහොත් මිල දී ගත්තේ ඉන්දියාවෙන් බව කී අමාත්‍යවරයා නමුත් දැන් ඉන්දියාව සහල් අපනයනය නවතා ඇති නිසා සහල් ලබා ගැනීමේ හැකියාවක් ද නැති බව පැවසීය.ඉන්දියාවෙන් ගෙන්වා ගන්නට හැකියාව තිබුනත් සහල් ආනයනය කරන්නට මේ අවස්ථාවේ මුදල් නැතැයි අමාත්‍යවරයා කීය. රටේ මේ වන විට ආහාර සංචිතයක් නැතැයි ද වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී නොගත් නිසා හදිසි අවශ්‍යතාවයකට යොදා ගැනීමට වී තොග රජය සතුව නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ නිසා ඉදිරි කාලයේ රටේ මිනිස්සුන් ආහාර හිඟයට කොහොම මුහුණ දේවිදැයි හිතාගන්නටවත් බැරි බව අමාත්‍යවරයා කීය.

    තවමත් දිස්ත්‍රික්ක දෙක තුනක හැර අනෙක් ප්‍රදේශවලට ජලය ගැටලුවක් නැති නිසා වගා කළ හැකි හැම බිම් අඟලක්ම වගා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.
    අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ගෙවතු වගා වැඩ සටහන යටතේ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩ සටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

    ----------------------------
    හැබැයි JVP නාමල් කරුණාරත්න නම් සහල් හිඟයක් නැතිවෙයි කියනවා.

    ඇත්ත නැත්ත දන්නේ නෑ ඉතින් මමනම්
    කොහොමත් කාලගුණ විපර්යාස හා ආර්ථික ප්‍රශ්න එක්ක ලෝකෙම ලොකු ආර්ථික අර්බුදයට යමින් ඉන්නෙ. ඒක නිසා ලොකු ආහාර අර්බුද ඉස්සරහට එනවා. ලෝක ජනගහනයත් එන්න එන්නම වැඩි වෙන වේගෙ වැඩි නිසා ඉල්ලුමට හරියන සැපයුමක් එන්නෙ නෑ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කොහොමත් කාලගුණ විපර්යාස හා ආර්ථික ප්‍රශ්න එක්ක ලෝකෙම ලොකු ආර්ථික අර්බුදයට යමින් ඉන්නෙ. ඒක නිසා ලොකු ආහාර අර්බුද ඉස්සරහට එනවා. ලෝක ජනගහනයත් එන්න එන්නම වැඩි වෙන වේගෙ වැඩි නිසා ඉල්ලුමට හරියන සැපයුමක් එන්නෙ නෑ.
    කැම ගොඩක් විසි කරනවා බන්, තව ගොඩක් සත්තුන්ට කවනවා, එ අස්සෙ පුටින් පොන්ස් යුද්ද කරන්න අරන් යුක්‍රෙනෙ තිරිගුත් නෑ,, කැමරි වැඩෙ.
     
    Similar threads