ආෆ්ටර් ඒ ලෙවල් ජොබවල් - After A/L jobs.

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Part time/ Full time ඕන එකක්, පඩි කොහොමද එවල, මොනවගෙ වැඩද තියෙන්නෙ එකේ, ඔබගෙ recomendation මොනාද? අදහස් මොනාද?

    කඩ්ඩ පොලිශ් එකෙක්ට, A/L ඉවරවෙච්ච ගමන් කරන්න, කොලඹ අවට.

    ස්තුතියි, සින්හලුනි
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    A\L iwara wechcha gaman ma job hoyanna epa bn, anika dn tyena situation ekat ekka tikak amarui & risky, mona hari course ekak karala skill ekak build up karaganin nattan aye jiwithe wena hoda kalayak enne na owata, jobak nati dawasaka unat gemak gahaganna watinawa. Online courses hari kamak na karapn. eg :- Creative/UI/UX Designing, Web/App Dev, Digital Marketing, SEO
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ගෙදරින් කන්න දෙන්න පුලුවන් නන් ගෙදරට වෙලා ඉදපන් කොල්ලෝ තව ටික කාලයක්.ඒ අතරතුර ඔන්ලයින් මොනම හරි ඉගෙන ගන්න..කොරොනා හැදුනොත් ඔය ජොබ් එක වගේ නෙමෙයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    193195428_4386811614685673_3536856830445052306_n.jpg
     

    XpressJobs

    Junior member
  • Jul 15, 2021
    33
    13
    8
    Colombo
    xpress.jobs
    Part time/ Full time ඕන එකක්, පඩි කොහොමද එවල, මොනවගෙ වැඩද තියෙන්නෙ එකේ, ඔබගෙ recomendation මොනාද? අදහස් මොනාද?

    කඩ්ඩ පොලිශ් එකෙක්ට, A/L ඉවරවෙච්ච ගමන් කරන්න, කොලඹ අවට.

    ස්තුතියි, සින්හලුනි
    SCHOOL LEAVER JOBS IN SRI LANKA : https://xpress.jobs/Jobs/Sector/school-leavers
     

    XpressJobs

    Junior member
  • Jul 15, 2021
    33
    13
    8
    Colombo
    xpress.jobs
    Meke balana : https://xpress.jobs/Jobs/Sector/school-leavers
    මං බුක්මාක් කරන් ඉඳලා පස්සේ අප්ලයි කරන්න යද්දි ඔයාලගේ ජොබ් අන්අවේලබල්. ඇයි ඒ?
    Samahara companies CV 100k wage awawama okoma balana ba kiyala add eka stop keranwa. Dakka gaman apply kerana try kerana. Expired job uth api site eken ayin kernawa ita amatharawa.