දැන් ගොවියො ගොඩ දෙනෙක් ඉස්සර වගෙ වී වෙලන්නෙ නැහැ! බොල් හුලන් ගහන්නෙ නැහැ! අඩුවට මොල් කාරෙයන්ට දීලා දාල සල්ලි අරන් ජොජි දාදා ඉන්නවා. ආන්ඩුවට එහෙම වී අරන් එවා ප්‍රොසෙස් කරන්න බැහැ. කෙරෙන්නෙත් නැහැ. අන්තිමෙ වෙන්නෙ එවා නරක් වෙලා සත්තුන්ට කන්න දාන එක. ආන්ඩුව කරන්න ඔන හාල් මාර්කට් එක මොනිටර් කරන එක! කැශ් රිසර්ව් එකක් තියාගන්න එක. හාල් මිල යන්න ගනිපු ගමන් හාල් ඉම්පොර්ට් කරනවා. එත් එකට වඩා ඔලුව ඉදිමිලා. අවුරුදු 2000කට කලින් ලස්ස 6ක් 7ක් ජනගනනය ඉදපු කාලෙ රට සහලින් සවයන් පොශිත් වෙච්ච උට්ටක් ඔලුවට දාන් ලස්ස 220කට වවල කන්න දෙන්න හීන දකිනවා! නුගත් බයියො එකට හුරෙ දානවා!
පොර සහනාදාරෙට සාප්සෙක්ශව අනිවාර්ය වී ප්‍රමානයක් රජයට දිය යුතුයි කියන එකත් ප්‍රරායොගිකයි! එකට උන්ට රජයෙ නියමිත මිල ගෙවන්නත් පුලුවන්. එවා කරන උන්ට ඊගාව කන්නෙ පොර ලැබෙන්නෙ! - මෙක කිව්වෙ මම්මද මන්දා- බීපු වෙලාවක වෙන්න ඔන!
මෙවා අපි කතා කරාට වැඩක් නැ! ඇමතිලාගෙ - ලෙකමලාගෙ ඔලුව ඉදිමිලා. උන් කරන්නෙ ඔලුව වටෙ අතදාල කන කහන වැඩමයි!