Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුනර්භවය!

'පුනර්භවය' කියන්නෙ හරිම ආශික් මාතෘකාවක්!!!

අද කාලෙ 'බුදුවෙලා' මැරෙන්න හදන බුදුවරු - බුදුවරියෝ... රහත්තු - රහත්තියෝ... රහුත්තො - රහුත්තියෝ... මොකෙක්වත්, මොකියෙක්වත්, දන්නෙ නෑ ඒ පුනර්භවය ගැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

විශ්වයම බඹේ අස්සෙ පන්වගත්ත එවුන්ට..  තල 31කම බඹේ අස්සෙ පන්වගත්ත එවුන්ට.. බ්‍රහ්ම ලෝක - දිව්‍ය ලෝක - අපාය ලෝක ඔක්කොම මනසේ නිර්මාණ කියලා හිතාගෙන ඉන්න එවුන්ට.. කතාකරන්නත් බෑ ඒ පුනර්භවය ගැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ නිසා අද හුඟාක් බුදුවරු - බුදුවරියෝ.. රහත්තු - රහත්තියෝ.. රහුත්තො - රහුත්තියෝ.. නිවණ ගැන කතාකරන්නෙත් පුනර්භවය නැතුව!!! !!! !!!   පුනර්භවය skip කොරල!!! !!! !!!   හොඳම ආතල් එක කියන්නෙ පුනර්භවය කියලා දෙයක් නොතිබුණා නම්.. පුනර්භවයක් සිද්ධ නොවෙනවා නම්.. උන්ට රහත්වෙන්න - අවබෝධ කොරන්න - නිවන් දකින්න මොකක්වත් කොරන්න ඕනෙ වෙන්නෙත් නැති බව උන් නොදන්න එක!!! !!! !!!  ඇයි ඉතිං පුනර්භවයක් සිද්ධවෙන්නෙ නැත්නම් මැරෙන මැරෙන එකා ඉබේම නැතිවෙලා යනව.. ඉබේම නිවිල යනව.. නෙව??  උන් ඉබේම පිරිණිවන්පානව!!! ඉබේම සංසාර දුකෙන් නිදහස් වෙනව!!! නිවන් දකින්න දඟලලා ඉරාගන්න ඕනෙම නෑ, ඔය මොකක් හරි පුකක් බලාගෙන හිටියනං ඇති!!!  හැබැයි ඉතිං හීනෙන් තමයි!!! !!! !!!

ඉතිං ඒ බුදුවරු - බුදුවරියෝ.. රහත්තු - රහත්තියෝ.. රහුත්තො - රහුත්තියෝ.. මොකෙක්වත් / මොකියෙක්වත් නොදන්න 'පුනර්භවය' හැමෝටම හරියන්න සරළව තෝරලා දුන්නොත්,

ඔය උඹල හැම එකෙක්ම - එකියෙක්ම උපදින්න මාස 10කට විතර කළින් උඹගෙ අම්මයි තාත්තයි චිල්ලමලේ දාලා උඹගෙ අම්ම බඩවුණේ??

අන්න ඒ උඹගෙ අම්ම බඩවුණේ උඹගෙ මේ සැරේ සිද්ධවෙච්ච පුනර්භවය හන්දා තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඒ උඹගෙ මේ සැරේ පුනර්භවය සිද්ධවුණේ මේ මනුස්ස ලෝකෙ.. මනුස්ස කියන ජාතියේ ගෑණු සත්වයෙකුගෙයි පිරිමි සත්වයෙකුගෙයි එකතුවෙන් මනුස්ස ගර්භාශයක.. නිසා, අද උඹ ඔහොම මනුස්ස කියන සත්වයෙක් හැටියට ඉපදිලා ඉන්නවා!!! !!! !!!

එතකොට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නෙ උඹල හැමෝගෙම පුනර්භව සිද්ධවෙන්න පටන් අරගෙන තියෙන්නෙත් උන්වහන්සේටවත් ඒවයි පටන්ගත්ත කෙළවරවල් හොයාගන්න බැරි තරම් දුර ඈත කාලවල ඉඳලා කියලයි!!! !!! !!!  ඒ පටන්ගත්ත පටන්ගත්ත තැන්වල ඉඳලා මේ වෙද්දි හරක් හැටියට අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! එළුවො හැටියටත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! ඌරො හැටියටත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! කුකුල්ලු - නරි - අලි - කොටි - වලස්සු - ගැරඬි - නයි - මුගටි - හූණෝ - කැරපොත්තෝ etc etc හැටියටත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! මිනිස්සු හැටියටත් අනන්ත අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! පෙරේතයෝ - පෙරේතියෝ - නිරිසත්තු හැටියටත් අනන්ත අනන්ත අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! බොළා පිළිගන්නවද නැද්ද?? විශ්වාස කරනවද නැද්ද?? කියන එක කොහෙත්ම අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං එහෙම මේ සැරේ උඹලගෙ පුනර්භව සිද්ධවෙච්ච විදියටම, මීට කළිනුත් කෙළවරක් නැතුව උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියන විදියටම, මේ සැරේ උඹල මැරෙනකොටත් ආයි තව පුනර්භව සිද්ධවෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   ඒ පුනර්භවය; මේ මනුස්ස ලෝකෙම හරක් කියන ජාතියේ ගෑණු සත්වයෙකුටයි පිරිමි සත්වයෙකුටයි දාව හරක් ගර්භාශයක සිද්ධවුනොත්, එතකොට උඹ හරකෙක් / එළදෙනක් වෙලා ඉපදෙනවා!!! !!! !!! කුකුල් කියන ජාතියේ ගෑණු සත්වයෙකුටයි පිරිමි සත්වයෙකුටයි දාව කිකිළි බිත්තරයක සිද්ධවුනොත්, එතකොට උඹ කුකුලෙක් / කිකිළියෙක් වෙලා ඉපදෙනවා!!! !!! !!! ඕපපාතික (අම්ම තාත්ත දෙන්නෙක් නැති) පෙරේත එකක් උනොත්, එතකොට උඹ පෙරේතයෙක් / පෙරේතියෙක් වෙලා ඉපදෙනවා!!! !!! !!! අපාය ලෝකයක ඕපපාතික එකක් උනොත් එතකොට උඹ නිරී සතෙක් වෙලා ඉපදෙනවා!!! !!! !!! නැත්නම්, උඹ අපාගත වෙනවා!!! !!! !!!

ඔය සෙතේ වර්තමාන බුදුවරු - බුදුවරියෝ... රහත්තු - රහත්තියෝ... රහුත්තො - රහුත්තියෝ... කොයි එකාටත්, කොයි එකීටත්, එක ළෙසටම සිද්ධවෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!    මොකද, එකක්, තව දුරටත් පුනර්භව සිද්ධවෙන එක නවත්තන්න - නවත්තලා දාන්න තියන සංසාර කතාවට, පුනර්භව ගැන කිසීම සඳහනක් නැති.. පුනර්භව skip කොරලා දෙසල තියන / දෙසන.. 'ධර්ම' කොහෙත්ම හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   අනික, උන්දලා කොරන කුණුහරුප වැඩ වළින් පුනර්භව වලට හේතුවෙන භව නිරුද්ධ වීමක් කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ වගේම ඒ උන්දලාගෙන් සිද්ධවෙන පුනර්භව සිද්ධවෙන තරමක් සිද්ධවෙන්නෙත් අපාය ලෝක වලම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!    මොකද, 'ධර්මය අධර්මය කිරීම' නැත්නම් 'ධර්මය විකුර්ති කිරීම' හා 'ආර්ය උපවාදය' නොහොත් 'පිරිසුදු බුද්ධ දේශණා ඒ විදියටම කියන / තෝරලා දෙන / අනුගමණය කරන / පිළිපදින උදවියට ඇරීම'  කියන 'පිං කං' මහත්ඵලයි මහානිසංසයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

මං තොපිට පැහැදිළිවම කිව්වා!!! !!! !!! මං ඔය පුනර්භව කතාවට බලපාන භව වල කතන්දරය.. 'කර්ම - කර්ම විපාක කතන්දරය'.. MASTER කරපු එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තොපි ඒක පිළිගන්නවද නැද්ද?? විශ්වාස කරනවද නැද්ද?? කියන එක මට කොහෙත්ම වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   මුළු ලෝකෙම එවුන්ට කර්ම - කර්ම විපාක ගැන කියල දෙන්නෙත් මංතුමා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ භව වල කතාව.. භව හැදෙන - නිරුද්ධවෙන රටාව.. හොඳටම දන්න නිසා, දැන් මට පොරවල්ගෙ කියුං කෙරුං - වැඩ කිඩ දැක්ක ගමන් උන්ට වෙන හරිය පේනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   ඒවා කිව්වම ඒ ගොං පොරවල් තව තව උඩ පැන පැන රඟනවා!!! !!! !!!   ඒ උංගෙ ගොංකමම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ.. මේවා ඉතිං උඹලගෙ ඊළඟ පුනර්භවයෙදි උඹලටම පච්චත්තන් වේදිතබ්බෝ කරගන්න ලැබෙන දේවල් නිසා,  මං කියනවටම මේ දේවල් පිළිගන්න - විශ්වාස කරන්න.. මේ කියන කතා වලට උඹල බයවෙන්න.. උවමණාවක් නෑ!!! !!! !!!    මේක මේ අහම්බෙන් සෙට්වෙච්ච නිසා ලියල දැම්මෙ. දැන් ලියාගෙන යන ඒවා ලියාගෙන මං පස්සෙ එන්නං.

[QUOTE="Damith Kariyawasam, post: 25850513, member: 31903"] [SIZE=6]පුනර්භවය![/SIZE] 'පුනර්භවය' කියන්නෙ හරිම ආශික් මාතෘකාවක්!!! 😁😁 අද කාලෙ 'බුදුවෙලා' මැරෙන්න හදන බුදුවරු - බුදුවරියෝ... රහත්තු - රහත්තියෝ... රහුත්තො - රහුත්තියෝ... මොකෙක්වත්, මොකියෙක්වත්, දන්නෙ නෑ ඒ පුනර්භවය ගැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃 😂 විශ්වයම බඹේ අස්සෙ පන්වගත්ත එවුන්ට.. 🙃🙃 තල 31කම බඹේ අස්සෙ පන්වගත්ත එවුන්ට.. බ්‍රහ්ම ලෝක - දිව්‍ය ලෝක - අපාය ලෝක ඔක්කොම මනසේ නිර්මාණ කියලා හිතාගෙන ඉන්න එවුන්ට.. කතාකරන්නත් බෑ ඒ පුනර්භවය ගැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃 😂😂 ඒ නිසා අද හුඟාක් බුදුවරු - බුදුවරියෝ.. රහත්තු - රහත්තියෝ.. රහුත්තො - රහුත්තියෝ.. නිවණ ගැන කතාකරන්නෙත් පුනර්භවය නැතුව!!! !!! !!! 🙃🙃 😄😄 පුනර්භවය skip කොරල!!! !!! !!! 😄😄 😂😂 හොඳම ආතල් එක කියන්නෙ පුනර්භවය කියලා දෙයක් නොතිබුණා නම්.. පුනර්භවයක් සිද්ධ නොවෙනවා නම්.. උන්ට රහත්වෙන්න - අවබෝධ කොරන්න - නිවන් දකින්න මොකක්වත් කොරන්න ඕනෙ වෙන්නෙත් නැති බව උන් නොදන්න එක!!! !!! !!! 😂😂 ඇයි ඉතිං පුනර්භවයක් සිද්ධවෙන්නෙ නැත්නම් මැරෙන මැරෙන එකා ඉබේම නැතිවෙලා යනව.. ඉබේම නිවිල යනව.. නෙව?? 😂😂 උන් ඉබේම පිරිණිවන්පානව!!! ඉබේම සංසාර දුකෙන් නිදහස් වෙනව!!! නිවන් දකින්න දඟලලා ඉරාගන්න ඕනෙම නෑ, ඔය මොකක් හරි පුකක් බලාගෙන හිටියනං ඇති!!! 😂😂😂 හැබැයි ඉතිං හීනෙන් තමයි!!! !!! !!! 😅😅 ඉතිං ඒ බුදුවරු - බුදුවරියෝ.. රහත්තු - රහත්තියෝ.. රහුත්තො - රහුත්තියෝ.. මොකෙක්වත් / මොකියෙක්වත් නොදන්න 'පුනර්භවය' හැමෝටම හරියන්න සරළව තෝරලා දුන්නොත්, ඔය උඹල හැම එකෙක්ම - එකියෙක්ම උපදින්න මාස 10කට විතර කළින් උඹගෙ අම්මයි තාත්තයි චිල්ලමලේ දාලා උඹගෙ අම්ම බඩවුණේ?? 😄😄 අන්න ඒ උඹගෙ අම්ම බඩවුණේ උඹගෙ මේ සැරේ සිද්ධවෙච්ච පුනර්භවය හන්දා තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁 ඒ උඹගෙ මේ සැරේ පුනර්භවය සිද්ධවුණේ මේ මනුස්ස ලෝකෙ.. මනුස්ස කියන ජාතියේ ගෑණු සත්වයෙකුගෙයි පිරිමි සත්වයෙකුගෙයි එකතුවෙන් මනුස්ස ගර්භාශයක.. නිසා, අද උඹ ඔහොම මනුස්ස කියන සත්වයෙක් හැටියට ඉපදිලා ඉන්නවා!!! !!! !!! 😁😁 එතකොට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නෙ උඹල හැමෝගෙම පුනර්භව සිද්ධවෙන්න පටන් අරගෙන තියෙන්නෙත් උන්වහන්සේටවත් ඒවයි පටන්ගත්ත කෙළවරවල් හොයාගන්න බැරි තරම් දුර ඈත කාලවල ඉඳලා කියලයි!!! !!! !!! 😲 ඒ පටන්ගත්ත පටන්ගත්ත තැන්වල ඉඳලා මේ වෙද්දි හරක් හැටියට අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! එළුවො හැටියටත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! ඌරො හැටියටත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! කුකුල්ලු - නරි - අලි - කොටි - වලස්සු - ගැරඬි - නයි - මුගටි - හූණෝ - කැරපොත්තෝ etc etc හැටියටත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! මිනිස්සු හැටියටත් අනන්ත අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! පෙරේතයෝ - පෙරේතියෝ - නිරිසත්තු හැටියටත් අනන්ත අනන්ත අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! බොළා පිළිගන්නවද නැද්ද?? විශ්වාස කරනවද නැද්ද?? කියන එක කොහෙත්ම අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං එහෙම මේ සැරේ උඹලගෙ පුනර්භව සිද්ධවෙච්ච විදියටම, මීට කළිනුත් කෙළවරක් නැතුව උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියන විදියටම, මේ සැරේ උඹල මැරෙනකොටත් ආයි තව පුනර්භව සිද්ධවෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😁😄 ඒ පුනර්භවය; මේ මනුස්ස ලෝකෙම හරක් කියන ජාතියේ ගෑණු සත්වයෙකුටයි පිරිමි සත්වයෙකුටයි දාව හරක් ගර්භාශයක සිද්ධවුනොත්, එතකොට උඹ හරකෙක් / එළදෙනක් වෙලා ඉපදෙනවා!!! !!! !!! කුකුල් කියන ජාතියේ ගෑණු සත්වයෙකුටයි පිරිමි සත්වයෙකුටයි දාව කිකිළි බිත්තරයක සිද්ධවුනොත්, එතකොට උඹ කුකුලෙක් / කිකිළියෙක් වෙලා ඉපදෙනවා!!! !!! !!! ඕපපාතික (අම්ම තාත්ත දෙන්නෙක් නැති) පෙරේත එකක් උනොත්, එතකොට උඹ පෙරේතයෙක් / පෙරේතියෙක් වෙලා ඉපදෙනවා!!! !!! !!! අපාය ලෝකයක ඕපපාතික එකක් උනොත් එතකොට උඹ නිරී සතෙක් වෙලා ඉපදෙනවා!!! !!! !!! නැත්නම්, උඹ අපාගත වෙනවා!!! !!! !!! ඔය සෙතේ වර්තමාන බුදුවරු - බුදුවරියෝ... රහත්තු - රහත්තියෝ... රහුත්තො - රහුත්තියෝ... කොයි එකාටත්, කොයි එකීටත්, එක ළෙසටම සිද්ධවෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 😂😂😂 🤣🤣🤣 මොකද, එකක්, තව දුරටත් පුනර්භව සිද්ධවෙන එක නවත්තන්න - නවත්තලා දාන්න තියන සංසාර කතාවට, පුනර්භව ගැන කිසීම සඳහනක් නැති.. පුනර්භව skip කොරලා දෙසල තියන / දෙසන.. 'ධර්ම' කොහෙත්ම හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 🙃🙃 අනික, උන්දලා කොරන කුණුහරුප වැඩ වළින් පුනර්භව වලට හේතුවෙන භව නිරුද්ධ වීමක් කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🙃🙃 ඒ වගේම ඒ උන්දලාගෙන් සිද්ධවෙන පුනර්භව සිද්ධවෙන තරමක් සිද්ධවෙන්නෙත් අපාය ලෝක වලම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😂😂 🙃🙃🙃 මොකද, 'ධර්මය අධර්මය කිරීම' නැත්නම් 'ධර්මය විකුර්ති කිරීම' හා 'ආර්ය උපවාදය' නොහොත් 'පිරිසුදු බුද්ධ දේශණා ඒ විදියටම කියන / තෝරලා දෙන / අනුගමණය කරන / පිළිපදින උදවියට ඇරීම' 🙃🙃 කියන 'පිං කං' මහත්ඵලයි මහානිසංසයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙃🙃🙃 🙃🙃🙃 🙃🙃🙃 මං තොපිට පැහැදිළිවම කිව්වා!!! !!! !!! මං ඔය පුනර්භව කතාවට බලපාන භව වල කතන්දරය.. 'කර්ම - කර්ම විපාක කතන්දරය'.. MASTER කරපු එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 තොපි ඒක පිළිගන්නවද නැද්ද?? විශ්වාස කරනවද නැද්ද?? කියන එක මට කොහෙත්ම වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 😅😅 මුළු ලෝකෙම එවුන්ට කර්ම - කර්ම විපාක ගැන කියල දෙන්නෙත් මංතුමා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 ඒ භව වල කතාව.. භව හැදෙන - නිරුද්ධවෙන රටාව.. හොඳටම දන්න නිසා, දැන් මට පොරවල්ගෙ කියුං කෙරුං - වැඩ කිඩ දැක්ක ගමන් උන්ට වෙන හරිය පේනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😁 😄😄 ඒවා කිව්වම ඒ ගොං පොරවල් තව තව උඩ පැන පැන රඟනවා!!! !!! !!! 😂😂😂 🤣🤣🤣 ඒ උංගෙ ගොංකමම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁😁 😅😅 මේ.. මේවා ඉතිං උඹලගෙ ඊළඟ පුනර්භවයෙදි උඹලටම පච්චත්තන් වේදිතබ්බෝ කරගන්න ලැබෙන දේවල් නිසා, 😉 මං කියනවටම මේ දේවල් පිළිගන්න - විශ්වාස කරන්න.. මේ කියන කතා වලට උඹල බයවෙන්න.. උවමණාවක් නෑ!!! !!! !!! 😋 😄😄😄 😅😅 මේක මේ අහම්බෙන් සෙට්වෙච්ච නිසා ලියල දැම්මෙ. දැන් ලියාගෙන යන ඒවා ලියාගෙන මං පස්සෙ එන්නං. 🙂🙂 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom