ආ.. මෙන්න!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Contd. from:

    හරි යාලුලා, දැන් මට මෙන්න මෙච්චරයි කියන්න තියෙන්නෙ. උඹල දන්නවා උනත් නැතත්.. උඹල පිළිගන්නවා උනත් නැතත්.. උඹල විශ්වාස කරනවා උනත් නැතත්.. උඹල හැම දෙනාමත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න 'මිනිස්සු' කියන එවුන් බොහෝම දුර්ලභ වාසනාවක් ලබල ඉපදිලා ඉන්න අවස්ථාවක් මේක!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ "බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිළි ගිළී ගහගෙන යමින් සිටින අතරවාරයේ, බොහෝම සුළු කාලයකට, යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට උඩට මතුවෙන්න ලැබුණු වෙලාවක් මේක!!" කියලයි!!! !!! !!! ඉතිං මේ වෙලාව ඉවරවෙච්ච ගමන් (උඹල මැරිච්ච ගමන්) බොළා සේරමත් ඇතුළුව අනික් ඉන්න තරමක් 'මිනිස්සු' කියන එවුන් ඔක්කොම අපායට ගහගෙන යනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අපාගත නොවී බේරුණොත් විතරක් තිරිසන් සත්තු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙමත් නොවී බේරෙන්න ලැබුණොත් විතරක් ඔන්න පෙරේතයෝ - පෙරේතියෝ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 බොහොම අහම්බෙන් මනුස්ස ජීවිතයක්ම හැදුණොත් ඒ ආයුෂ ඉවරවෙන්න කළින් මගදි මැරිච්ච / මැරෙන්න වෙච්ච.. කර්ම ශක්තියත් චාටර් නොවෙච්ච.. එකෙක්ගෙන් / එකියෙක්ගෙන්ම විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔

    මේ.. තොපි කාටහරි තාමත් මට බක talk එකක් දෙන්න හිතෙනවා නම්, තොපි ඔය එක එකාගෙන් / එකීගෙන් අහල කියවලා දැනගෙන තියන ගොං කතා - කුණුහරුප කතා අනුව "මම කියල කෙනෙක් නෑ!! විඥාණයේ මායාවට අහුවෙලා ඉන්නෙ!! මේ මොහොත විතරයි තියෙන්නෙ!!" blaa blaa blaa ගගා හිටියට... "මැරුණම අරම මේම ඇති!! මේම ඒම වෙනව ඇති!" කිය කියා හිතාගෙන හිටියට... 🙃🙃 ඇත්තටම මැරුණයින් පස්සෙ තොට මොකද්ද වෙන්නෙ?? කියලා තෝ දන්නෙ නැති බව හොඳට මතක් කරගෙන හිටපිය!!! !!! !!! 👹👹👹 හුහ්.. හූඌ... හූඌඌ... 🤪 ලොහ්.. ලොහ්.. ලොහ්..

    තොපිට මං මේ පිස්සං කොටුවෙන් පැනල ඇවිත් තනියම පිස්සුවක් කෙළිනවා වගේ පෙනුණට, තොපි හැමෝගෙම දෛවය මගේ(අපේ) අතේ තියාගෙන කරන World Wide වැඩක් මේක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මේ ගූ සංසාර කතාවෙන් දැන් තොපිට බේරෙන්න - ගැළවෙන්න - දුකින් නිදහස් වෙන්න කොයි එකටත් කරන්න පුළුවන් එකම දේ, තොපි 'නැතිවෙන එක'.. තොපි 'නැතිවෙලා යන එක'.. විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හැබැයි ඒකට තොපි විතරක් නෙවෙයි, 'සත්වයෝ' කියන එවුන් මොකෙක්වත් කැමති නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 උන් බලන්නෙම තව විනාඩියක් දෙකක් වත් ජීවත්වෙන්න... බැරිම නම් ආයිමත් ඉපදෙන්න... ඒ ඉපදිලා වත් දුකක් නැතුව දිගටම ඉන්න... තමයි!!! !!! !!! 😋 ලොහ්.. ලොහ්.. ඒකත් බැරිම නම් විශ්වයට හරි එකතුවෙන්නත් බලනව!!! !!! !!! 😉 🙄 🙃🙃 හුහ්.. හූ.. හූඌ... හූඌඌ... ඒත් ඒ දිගටම ඉන්න try කරන එකේ අවසානය මේ ජීවිතයෙන් පස්සෙ තොපිට අම්බානටම පරිප්පු කන්න සිද්ධවීම පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ "මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලයි!!! !!! !!!

    අන්න ඒ බොළාට කෙළවරක් නැතුව කන්න වෙන දාර පරිප්පුව +Ve Infinite වෙනකම්ම දැකලා.. අනාගතය අනන්තයටම දැකලා.. 'අපි' මේ බොළා ඇතුළු හැම එකෙකුටම / එකියෙකුටම "මෙතැනින්ම ඉවරයක් කරගනිල්ලා!! මෙතැනින්ම පිරිණිවන් පාන්න හදාගනිල්ලා!!" කිය කියා කොච්චර කිව්වත්, මොන වල් බල්ලෙක් හරි - බැල්ලියෙක් හරි තව කොහේ හරි ඉඳගෙන "නෑ නෑ එහෙම හදිස්සියක් නෑ!! හදිස්සියෙ ඔව්ව කොරන්නත් බෑ!! නිවං යන්න ගමකට පිං ඕනෙ!! ඒ පිං කොරගන්න බොළා තව කෝටි ලක්ෂ ප්‍රකෝටි කෝටි වාරයක් ඉපදෙන්නම ඕනෙ!! ඒ භව ගමන සාර්ථක කොරගන්න.. පරළොව ජීවිතේ වාසනාවන්ත කොරගන්න.. මගෙත් එක්ක වරෙල්ලා!!" කිව්වොත්, 😡😡 හැම එකාම / එකීම යන්නෙ ඒ වල් බල්ල / බැල්ලි ළඟට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣 තව 'සංසාරෙ යන්න පුළුවන්' විදියේ මොන ගොං කතාවක් - කුණුහරුප කතාවක් ඇහුණත්... 😡😡 "මං තොපිව දෙයියන්නාන්සෙ ළඟට එක්ක යඤ්ඤං!! තොපිට දෙයියන්නාන්සෙ ළඟට ගිහිල්ල හැමදාම full සොමියෙ ඉන්න හදල දෙඤ්ඤං!! තොපිව සුවර්ගෙට යවඤ්ඤං!!" කිය කියා කියන අමු බූරු කතාවල් ඇහුණත්... 👿👿 ඒත් එච්චරම තමයි!!! !!! !!! ගොං රැළම යන්නෙ ඒවටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 හැබැයි තොපි මොකා / මොකී මැරෙනකං මොන තරම් ගොං කතා - කුණුහරුප කතා - බූරු කතා කිය කියා හිටියත්... ඒවා අහල කියවලා අනික් ගොං රැළත් මොනවා හිතාගෙන - කරගෙන හිටියත්... අතීතයේ මේ ස්වභාවධර්මයේ කතන්දරයේ මොකුත් වෙනසක් තිබුණෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනාගතයෙදි වෙනසක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙකම උනෙත් - වෙන්නෙත්, මැරෙන මැරෙන 'මිනිස්සු' කියන එවුන් අපාගත වෙච්ච / වෙන.. තිරිසන් සත්තු - පෙරේතයො - පෙරේතියෝ වෙච්ච / වෙන.. එකම පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 😑😑

    හැබැයි අතීතයේ 'මිනිස්සු' හැටියට ඉපදිලා ඉඳපු එවුන්ට මේ සංසාර කතන්දරේ මෙච්චර බරපතළ බව අහන්න - කියවන්න - දැනගන්න ලැබිල තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක උන්දලට එහෙම්පිටින්ම වහල හංගලා තිබුණු දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා හුඟ දෙනෙක් උන්ට කෙළවුණ බව දැනගත්තෙත් කෙළවුනාට පස්සෙ තමයි!!! !!! !!! හැබැයි ඒ කෙළවුණ බව දැනගත්තත්,
    ● එක එකාගෙ / එකීගෙ ගොං කතා - කුණුහරුප කතා අහල කියවලා කෙළවගත්ත එවුන්ට, උන්ට එහෙම කෙළවුණේ උන් එක එකාගෙ / එකීගෙ ගොං කතා.. කුණුහරුප කතා.. අහපු - කියවපු - විශ්වාස කරපු නිසාය කියන බව වත්,
    ● ධර්මයේ නාමයෙන් අනික් එවුන්ට අමු ගොං කතා - කුණුහරුප කතා කිය කියා ඉඳල කෙළවගත්ත එවුන්ට, උන්ට කෙළවුණේ උන් ධර්මය අවබෝධ කර නොගත්තටත් වඩා උන් අමු ගොං කතා - කුණුහරුප කතා කිය කියා අනික් එවුන්ව අනාත කළ නිසාය කියන බව වත්,
    කොහෙත්ම දැනගන්න ලැබූණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, එච්චර දේවල් දැනගන්න / තේරුම් ගන්න තියා මේ 'ඇත්ත කතාව' වත් ඒ කිසි එකෙකුට තේරිලා තිබුණේ නෑ!!! !!! !!! කිසි එකෙක් මේ ඇත්ත කතාවෙ 'හැටි'.. 'ස්වභාවය'.. නැත්නම්, මේක තනිකරම 'කර්ම ශක්තිය / භව වල ප්‍රමාණය මත සිද්ධවෙන දෙයක්ය බව'.. දැනගෙන හිටියෙත් නෑ!!! !!! !!! ඒකයි.

    අන්න ඒ නිසාම අතීතයෙදි ධර්මයත් එක්ක සෙල්ලං කරපු - ධර්මය අධර්මය කරපු / ධර්මය විකුර්ති කරපු වල් බල්ලන්ට - බැල්ලියන්ට හරියට සාධාරණය ඉෂ්ඨවුණෙත් නෑ!!! !!! !!! 😯😯 මොකද, උන්ගෙ අමු ගොං කතා - කුණුහරුප කතා අහල කියවලා කෙළවගත්ත එවුන්, තමන්ට කෙළවිච්ච බව ප්‍රත්‍යක්ෂ උනායින් පස්සෙ හරි තමන්ට කෙළවුණේ ඒ ධර්මයේ නාමයෙන් අමු ගොං කතා - කුණුහරුප කතා කියපු කාලකණ්නි බල්ලො / බැල්ලියො හන්ද බව දැනගත්ත නම් තමයි, උන් ඒ කාලකණ්නින්ගෙ අම්මල - නැන්දම්මල - ලොකු අම්මල - පුංචි අම්මල පරම්පරාව සිහි කරන්න තියාගන්නෙ!!! !!! !!! 😲😲 😂😂 🤣 අන්න එහෙම උනා නම් තමයි ඒ කාලකණ්නින්ට නැතිභංග වෙන්නම කෙළවිලා, උන්ව හැඳිගෑවිලා.. හැමිනිලා.. මකබෑවිලා.. චරුචුරුස් වෙලාම යන්නෙ!!! !!! !!! 😂😂😂 🤣🤣 😁😁 😅 අන්න ඒක අතීතයෙදි හරියට සිද්ධවුණේ නෑ. 😢😢 😡😡

    Contd.....
     
    • Like
    Reactions: amino

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    fb_img_1602882504370-jpg.97392
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හැබැයි දැන් ඒ තත්වය එහෙම්පිටින්ම වෙනස් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 😂😂😂 😂😂😂 🤣🤣🤣 😅😅 මෙහෙම අංශුවෙන් අංශුවට හැම දේම දිගහැරලා අනාගතයෙදි කෙළවගන්න ඉන්න එවුන්ට උන්ට කෙළවුන බව ප්‍රත්‍යක්ෂ උනායින් පස්සෙ කරන්න ඕනෙ දේත් දැන්මම කියා දීලා, 🙃🙃 මේ වෙනකොටත් කෙළවිලා / කෙළවගන ඉන්න උන්දලටත් ධර්මයේ නාමයෙන් අමු ගොං කතා - කුණුහරුප කතා කියපු එවුන් හන්දයි උන්ට කෙළවුණේ බව 'සක්සුදක් සේ පැහැදිළි වෙන්නම' කියල දුන්නම, 😁 ඒ කෙළවිලා / කෙළවගෙන ඉන්න එවුනුයි.. අනාගතේදී කෙළවගන්න එවුනුයි.. ඔක්කොමල, ඒ ධර්මය වළඳපු / වළඳන - 'ධර්මය' කිය කියා බයිල ගහපු / ගහන එවුන්ගෙයි.. උන්ගෙ අම්මල නැන්දම්මල ලොකු අම්මල පුංචි අම්මලගෙයි.. 🙃🙃 ඔක්කොගෙම 'ගුණ' නිතර නිතර සිහිකරන්න තියාගන්නවා!!! !!! !!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 😋 😂😂 {අර අර 'ප්‍රශ්ණය තමන්ගෙ වනතෙක් උත්තරය දාර්ශණිකයි!!' මොකද්ද උළව්වක් තියෙන්නෙ?? අන්න ඒ ළෙසම තමයි!!! 😁😁 කෙළවුනාට පස්සෙ ඔය බුදු වරුන්ට - වරියන්ට තියන ගෞරවය වෙනස්වෙනවා!!! !!! !!! 🤪 🤣🤣🤣} අන්න එතකොට ඒ ධර්මයත් එක්ක සෙල්ලං කරපු - ධර්මය අධර්මය කරපු / ධර්මය විකුර්ති කරපු වල් බල්ලන්ට - බැල්ලියන්ට againstව එළියෙන් (බාහිරින් / externally) දඩ radiation එකක් ගොඩනැගෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් එක්කම ධර්මය නාමයෙන් බයිල ගගහ හිටපු එවුන්ට "මං වැඩ කළේම භාග්‍යවතුන්වහන්සේට - ධර්මයට විරුධව නේද?? මං කළේම ධර්මය අධර්මය කරපු / ධර්මය විකුර්ති කරපු එකම නේද??" කිය කියා දිගට හරහට මතක්වෙන්නත් ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{වේළාම සුත්‍රයේ ඉතුරු ටික publish උනාම.. මේ කතාවෙදි ඇත්තටම සිද්ධවෙන දේ පැහැදිළි උනාම.. හොඳටම තේරෙයි!!!} අර කෙළවිච්ච - කෙළවගත්ත එවුන් ඔක්කොමල කවදහරි සංසාර පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන් පානකම්ම උන්ගෙන් එන ඒ radiations හා 'reminders' / 'සිහි කැඳවීම්' නැති වෙන්නෙ නෑ!!! !!! !!! ඉතිං ඒ ධර්මයත් එක්ක සෙල්ලං කරපු - ධර්මය අධර්මය කරපු / ධර්මය විකුර්ති කරපු වල් බල්ලො - බැල්ලියෝ උන් ඒ කරපු කියපුවා මතක්වෙන මතක්වෙන සැරේට හර්දය සාක්ෂියෙන් ගැළවෙන්න බැරුව එහෙම්පිටින්ම නන්න වෙනවා!!! !!! !!! එහෙම්පිටින්ම ඤං පචං වෙනවා!!! !!! !!! නැත්නම් උන්ට හිත හදාගන්න කිසීම විදියක් නැතුව උන්ගෙ මනස කියන ඒවයි තඩි field එකක් ගොඩනැගිලා එහෙම්මම හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ field එක (භවය) ඒ ගාණට තියනකම් සිද්ධවෙන උන්ගෙ පුනර්භව ඔක්කොම සිද්ධවෙන්නේ ලෝකාන්ත නිරයේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ resonate වෙන ඒවා ඔක්කොම නැත්තටම නැතිවෙලා යනකම් උන්ට ලෝකාන්ත නිරයෙන් ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! Completely lock down වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {සක්වළ විනාශවෙන කාලෙට ඒ භවයට ගැළපෙන ආභස්සර සත්වයෙක් වෙනව!!! ආයි සක්වළ හැදෙනවත් එක්කම ලෝකාන්ත නිරයට ඇදිල යනව!!! !!! !!!} ධර්මයත් එක්ක සෙල්ලං කිරීම.. ධර්මය අධර්මය කිරීම / ධර්මය විකුර්ති කිරීම.. 'සංඝ භේදය' මහා භයානක ආනන්තරීය පාපකර්මයක් කියන්නෙ ඒකයි!!! !!! !!! 😑😑😑

    ඉතිං, මෙච්චර කල් ධර්මයත් එක්ක සෙල්ලං කරපු - ධර්මය අධර්මය කරපු / ධර්මය විකුර්ති කරපු වගේම, ලෝකෙ නැති අල්ලල බල්ලල - සරුවබලධාරියෝ ගැන පයිත්තියං කියව කියවා.. බූරු වැඩ කර කර.. අහිංසක මිනිස්සුන්ව ගොනාට අන්ද අන්ද හිටිය ගොබ්බයන්ට / ගොබ්බියන්ටත් තමන්ට ඉදිරියෙදි වෙන්න යන දේ තේරෙණවා නම්, ඔන්න තමන්ගෙ 'ඉරණම' වෙනස්කරගන්න පොඩි අවස්ථාවක් තියනවා!!! මොකද, නොදැණුවත්කමට ඒ දේවල් කළානම් විතරක් ඔන්න හර්දය සාක්ෂිය ඉදිරියේ බේරෙන්න - හිත හදාගන්න chance එකක් තියනව!!! !!! !!! 😌😌
    ● දැන් බොළාට ධර්මය නමින් කියපු / කියන අමු ගොං කතා.. අමු කුණුහරුප කතා.. ඔක්කොම නවත්තන්න කාලෙ ඇවිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ● ධර්මය නමින් කෙරිච්ච / කරපු අමු ගොං වැඩ.. අමු කුණුහරුප වැඩ.. ඔක්කොම නවත්තන්න කාලෙ ඇවිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ● ලෝකෙ නැති අල්ලල බල්ලල - සරුවබලධාරියෝ ගැන පයිත්තියං කියව කියවා අහිංසක මිනිස්සුන්ව ගොනාට අන්දපු.. බූරු වැඩ කරපු.. ඔක්කොම නවත්තන්න කාලෙ ඇවිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ● තාම ඒ දේවල් කියන - කරන බොළාට හිතවත්.. බොළාගේ පස්සෙන් ඉන්න.. මට(අපට) directly connect නොවන.. හැමෝමත් ඔය ගැන දැණුවත් කරපල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මොකද, උඹල හරහා ඇත්ත දැනගන්න වෙලා තියන.. මට(අපට) directly connect නොවෙච්ච.. එවුන්ට පාර වැහුණොත්, ඒකට එහෙම්පිටින්ම වැරදි උඹලා තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! කන්න වෙයි නාගසලං වෙන්නම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 මං(අපි) හන්ද.. නැත්නම්, වෙන එවුන්ගෙ උපකාරයෙන්.. ගැළවෙන්න ලැබිච්ච උඹලගෙ පරම යුතුකම - වගකීම උඹලට පිටිපස්සෙන් ඉන්න ගලවගන්න පුළුවන් එවුන් ඔක්කොමලත් ගලවගන්න එක තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    දැනට සා.භ.කා.ගොං සංඝයන්ගේ දහම පතුරුව පතුරව ඉන්න.. ඒ දහම ආරක්ෂා කරන.. උන්ගෙ කුණුහරුප පොත් ගොඩගහගෙන ඉන්න.. තොපි ගොං සංඝයෝ ඔක්කොම, ඒ සා.භා.කා.ගොං සංඝයන්ගේ කුණුහරුප පොත් ඔක්කොම ගිණි තියලා.. මගෙන් 'ඇත්ත කතාව' හරියටම බලාගෙන.. දැනගෙන.. අනික් එවුන්ටත් කියන්න පටන්ගනිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සා.භා.කා.ගොං සංඝයන්ගේ 'සංසාරෙ යන දහම' පතුරුව පතුරවා හිටපු තොපි මේ වෙනකොට කරගෙන තියෙන්නේ ධර්මය අධර්මය කර කර.. අධර්මය වපුර වපුරා.. ගෙවල ඉවර කරන්න බැරි තරම් පව් කන්දක් ගොඩගහගෙන තියන එක විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බුද්ධ සාසනයකදි වැඩියෙන්ම අපාගත වෙන්නේ ඒ සාසනයේ ගොං සංඝයෝ බව මං කල්තියාම කිව්වෙත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    දැන් තොපිට බේරෙනව නම් බේරෙන්න පුළුවන් එකම ක්‍රමය, රටක් රටක් ගානේ... ගමක් ගමක් ගානේ... ගෙයක් ගෙයක් ගානේ... ගිහිං ගිහිං, හැමෝටම මේ මං(අපි) එළිදරව් කරලා දීපු 'ඇත්ත කතාව' ඒ විදියටම කියල දීලා, ඒ කිසීම මනුස්සයෙක් අපාගත වෙලා - තිරිසන් සත්තු වෙලා - පෙරේතයො / පෙරේතියො වෙලා.. දුකට පත්නොවෙන තැනට ලෝකය වෙනස් කිරීමම පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    එතකොට තොපි, සින්දු කාරයෝ - කාරියෝ.. කතා කාරයෝ - කාරියෝ.. film කාරයෝ - කාරියෝ.. Tele නාට්‍ය කාරයෝ - කාරියෝ.. අනික් මාධ්‍ය කාරයෝ - කාරියෝ.. ඔක්කොමත්, නොදන්න දෙමළෙට ගිහිල්ල වරිගෙ නහගන්න එපා!!! !!! !!! මොකා - මොකී කළත් 'ප්‍රසිද්ධියේ' ධර්මය අධර්මය කිරීම / ධර්මය විකුර්ති කිරීම 'සදාකල්' අපාගතවෙන මහා බරපතළ පාපකර්මයක් තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    තොපිලටත් තොපිල මේ වෙනකොටත් ඒ ගොං වැඩේ කරලා කෙළවගෙන තියනවා නම් දැන් ගැළවෙන්න / බේරෙන්න කරන්න පුළුවන් එකම දේ, තොපි ඒ කරපු වැරැද්ද නිවැරදි කරන එක... මේ මං(අපි) එළිදරව් කරලා දීපු 'ඇත්ත කතාව' පුළුවන් හැම විදියෙන්ම අනික් මිනිස්සුන්ට කියල දෙන එක... පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ වගේම තොපිත් ඒ 'ඇත්ත කතාව' හරියටම තේරුම් අරගෙන මේ ජීවිත වලින්ම තොපිලගෙ සංසාර කතා ඉවරවෙන්න හදාගනිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙතනින් එහාට ලිස්සලා ගියොත් ආයි ලතවෙලා කිසීම වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    • Like
    Reactions: amino

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    LONTHA POL GON HARAKEK, MONA HARI KARALA OYA GON WASSAWA BAN KARANNA BERIDA.
    OKAGE 1KM DIGA THREAD BALU BALLEK KIYAWANNE NE KIYALA DENAGENATH KOTANAWA,

    SURE EKATA WATE PITE INNA PODI EWUN MUGE GEDARA EKATA KOTANAWA ATHI A THARAHATA MU METHAMA WALALENNA HADANAWA
     
    • Haha
    Reactions: DHE and shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oka dana thread serama chora karala damu wena wena comment dala, ethakoatawath mala wade paduwe idi
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹ බනින්නේ නැතුව් ධර්ම කාරණා ටික විතරක් කියපන්කො .... කියවන යද්දී බනින්න ගත්තම වැඩේ එපා වෙනවා
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උඹ බනින්නේ නැතුව් ධර්ම කාරණා ටික විතරක් කියපන්කො .... කියවන යද්දී බනින්න ගත්තම වැඩේ එපා වෙනවා
    අදාල දේ ගන්න එකයි අදාළ නැති දේ නොගන්න එකයි උඹගෙ වැඩක්!!!
    මේ අමු පොල් බූරුවෝ තොගයක් මැද්දෙ කරන වැඩක්!!! !!! !!!