Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ 'පින් කෙතේ' ඇත්ත කතන්දරය මෙන්න මේකයි!!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ උපකාරය ලැබුණොත් විතරක් / සංසාර අණතුර නැත්නම් විතරක් පිරිණිවන්පාන Fake මාර්ගඵල ලාභී පිරිවරේ 'සෝත + ආපන්න = සෝතාපන්න' උන්දලත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳයි!!! මොකද, උන්දලා දැන දැන උවමණාවෙන් පව් කරන්නෙම නෑ!!! !!! !!! අනික උන්දලා ඉන්නෙත් හිත් සමාධිගත කරගන්න උත්සාහයේ මයි!!! !!! !!! ඒ නිසා ඒ උන්දලගෙ හිත්වල stability එක සාමාන්‍ය මිනිස්සුන්ගෙ හිත්වල stability එකට වඩා වැඩියි!!! ඉතිං උන්දලාගෙන් රැස්වෙන පිනත් වැඩියි!!! 'මහාත් ඵල මහානිසංස' නෙවෙයි, 1000ක් 2000ක් 5000ක් විතර ලැබෙනවා!!! !!! !!!   එතකොට සකෘදාගාමී අය ඊටවඩා හොඳයි!!! මොකද, කළින් ටිකට අමතරව 'මේ විඳීම්' තේරුමක් නැති බවත් දැනගෙන, සැප විඳින්න බලාගෙන කාමලෝක වල ආයි උපදින ආසාවත් නැතුව ගිහිල්ල ඉන්න එයාලගෙ හිත්වල stability එක තවත් වැඩියි!!! පින් තවත් වැඩියි!!! 7000ක් 8000ක් විතර ලැබෙනවා!!!  අනාගාමී උනාම ඊටත් හොඳයි!!! මොකද, කළින් ටිකට අමතරව තමන් අනිත්‍ය කෙනෙක් බවත් දැනගත්ත.. තමන් නැතිවෙන බවත් දැනගත්ත.. කෙනෙක්!!! හිත් තවත් stable!!! පින් තවත් වැඩියි!!! 8500ක් 9000ක් විතර.   අන්තිමට රහත්වෙච්ච අය කියන්නෙ තමන්ව නැතිවෙලා යන බවත් ප්රත්යක්ෂ කරගත්ත.. තවත් මොකුත් කරන්න දේකුත් නැති.. full stable උදවිය!!! එතකොට පින් 9250ක් 9500ක් විතර ලැබෙනවා!!!    භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ අන්න ඒ stability එක ගැනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තව කෙනෙක්ගෙ හිතක් stabilize කරන්න.. තව කෙනෙකුට 'පිණක් කරගන්න'.. අවශ්‍ය වෙන්නෙ ඒ STABILITY එක තමයි!!! !!! !!! භවයේ ප්‍රමාණයෙන් reflect වෙන්නෙ / පෙන්නුම් කෙරෙන්නෙත් ඒ stability එකම තමයි!!! !!! !!! Fake උනත්.. Real උනත්.. මාර්ගඵල මට්ටම් අනුව ඒ stability වෙනස තියනවා!!! මාර්ගඵල මට්ටම් අනුව ලැබෙන පින් ප්‍රමාණය වැඩිවෙන්නෙ ඒකයි!!!

කොහොම හරි යාළුලා, කාලය ගතවෙලා.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පාලා.. ඊළඟට දුර්ලභ දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභීහු හිටියනම් ඒ උදවියත් පිරිණිවන් පාලා.. සංසාර අණතුර ආයෙමත් ටිකෙන් ටික දරුණු වෙනකොට, 'සෝත + ආපන්න = සෝතාපන්න'ල ගෙන් පටන්ගෙන අනිත්‍ය ප්රත්යක්ෂ කරගෙන තණ්හා - උපාදාන විතරක් නැතිකරගත්ත Fake මාර්ගඵල ලාභී උන්දලට යාන්තම් ගැට්ටෙන් හරි පිරිණිවන්පාගන්න හම්බවෙන threshold එක පැන්න ගමන්, {Fake මාර්ගඵල ලාභී උන්දලගෙ භව 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' 'ඒකත්ත කායා නානත්ත සංඥා' අනාගාමී බ්‍රහ්මලෝක වලින් පහලට ඇදෙන ගාණට develop වෙන්න ගත්ත ගමන්} ඒ බුද්ධ සාසනය චකබ්ලාස් වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   ඊටපස්සෙ දිගින් දිගටම බ්‍රහ්ම - දෙවි - මිනිස් ඒවා හැදෙන්න ගත්තම ඒ Fake මාර්ගඵල ලාභී උන්දලටත් උන් අනිත්‍ය බව අමතක වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!    ආයිත් උන්ගෙ සංසාර පැවැත්මවල් පෙර සේම normal එකේ පෙරේත - තිරිසන් - නිරිසත් විදියට සිද්ධවෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    ඒ කියන්නෙ ඒ බුද්ධ සාසනය ඉවරයි!!! !!! !!! තේරුණයි?? 'ඉවරයි' !!! !!! !!!

අන්න ඒ නිසා, බුද්ධසාසනයක් පිහිටවපු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පාලා.. අතිශයින්ම දුර්ලභ දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභීහු හිටියා නම් ඒ අයත් පිරිණිවන් පාලා.. ඒ බුද්ධ සාසනය විනාශ උනායින් පස්සේ, ආයි ඒ සාසනයෙ මං වගේ එකෙක්ම හැදිලා ඉන්න එවුන්ගෙ 'ඔළුගෙඩි වලට බලෙන් ධර්මය ඔබලා' අනික් එවුන්ට වැඩක් නැතිවුණත් තම තමන්ට හරි definitely සංසාර පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන් පාන්න පුළුවන් Real මාර්ගඵල ලාභීන් පිරිසක් හැදුවොත් මිසක්, නැත්නම් ඉන්න තරමක් ඉන්නෙ / ඉතුරුවෙන්නෙ ගොං සංඝයොයි - ගොං බෞද්ධයොයි විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!    ආයිත් දෙවි මිනිසුන්ට දැනෙන්න පින් රැස්කරගන්න විදියක් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මේ මුළු විශ්වයේම.. සදහටම.. සිද්ධවෙන්නෙ ඔන්න ඔය සිංදුව තමයි!!! !!! !!!

එතකොට යාලුලා 'ගහගෙන යමින් ඉන්න සංසාරගත සත්වයන්' තව දුරටත් සසර සැඩපහරේ ගහගෙන නොයන එවුන් බවට පත්වෙන විදිය... අනික් 'ගහගෙන යමින් ඉන්න එවුන්ට' පින් රැස්කරගන්න පුළුවන් එවුන් හැදෙන විදිය... නැත්නම්, සංසාර අණතුර නිසා ලොකුවෙන්නෙ නැති භව හැදෙන විදිය and/or සංසාරගත සත්වයෙක්ගෙන් සංසාර අණතුරට ප්රතිවිරුද්ධව resistive force එකක් build-up වෙන්න පටන්ගන්න විදිය... භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!  උන්වහන්සේ "අත්ත දීපා භික්ඛවේ විහරථ. අත්ත සරණා. අනඤ්ඤ සරණා!! ධම්ම දීපා භික්ඛවේ විහරථ. ධම්ම සරණා. අනඤ්ඤ සරණා!!" කියලා බොහෝම පැහැදිළිව දේශණා කරලා තියනවා!!! !!! !!!

මෙන්න මේකයි යාළුලා ඒ කතන්දරේ!!!

බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිළි ගිළී ගහගෙන යමින් ඉන්න අතරවාරයේ.. හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන විදියට.. බොහෝම සුළු කාලයකට උඩට මතුවෙලා ඉන්න.. මේ උඹල හැමෝටම භාග්‍යවතුන්වහන්සේ ඉස්සෙල්ලම කරන්න කිව්වේ, පුලුවාන් ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න එකයි!!! !!! !!! මොකද, බොළාට මේ සංසාර පැවැත්මෙ ආරක්ෂාකාරීව රැඳිල ඉන්න ක්‍රමයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවෙන් උඹට පිහිටක් - පිළිසරණක් බලාපොරොත්තුවෙන්න පුළුවන් මොකෙක්වත් / මොකියෙක්වත් මේ විශ්වයේ ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඉන්න තරමක් ඉන්නෙ බොළා වගේම කාලෙකදි මැරෙන තාවකාලික සංසාරගත සත්වයන්ම තොගයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උඹල හැමෝටම තියන එකම ගැළවීම 'ගොඩබිමකට ගොඩවීම' විතරමයි!!! !!! !!!

{මේ.. හැබැයි උඹට ගොඩබිමකට පීනගන්න පුළුවන් වෙයිද? බැරිවෙයිද?? පීනගන්න ලැබෙයිද? නැද්ද?? කියන මොකක්වත් භාග්‍යවතුන්වහන්සේ මෙතනදි කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    ඒ වෙණුවට උන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි, "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක්වත් ලබල උපදින්නෙත් මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි, වෙනමම කියල තියනවා!!! !!! !!!   }

එතකොට යාලුලා, උඹල ඒ භාග්‍යවතුන්වහන්සේගේ උපදේශය හිස්මුදුණින්ම පිළිඅරගෙන ගොඩබිමකට පීනගන්න බැලුවත්, සසර සැඩපහරේ එහෙම 'ගොඩබිම්' මොකක්වත් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  උඹට 'ගොඩබිමක්' කරගන්න වෙන්නෙත් උඹවම තමයි!!! !!! !!!   'අත්ත දීපා භික්ඛවේ විහරථ. අත්ත සරණා. අනඤ්ඤ සරණා!!' (තමන්ට තමන්වම දූපතක් කරගෙන වාසය කරන්න!! තමන්ම සරණ කරගන්න!! වෙන සරණක් නෑ!!) කිව්වෙ ආන්න ඒකටයි!!!  තේරුම, සංසාර පැවැත්මේ ආරක්ෂාකාරීව රැඳිල ඉන්න ක්‍රමයක්.. ආරක්ෂාකාරීව රැඳිල ඉන්න පුළුවන් කමක්.. කොහෙත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හිටියොත් අනිවා ගහගෙන යනවා!!! !!! !!! ගහගෙන ගිහිං අපාගත වෙනවා!!! !!! !!! එකම විසඳුම උඹ නැතිවෙන එක - උඹේ පැවැත්ම නතරකරලා දාන එක විතරයි!!! ඒ නිසා ඉක්මණට උඹේ පැවැත්ම ඉවරයක් කරගනින්!!! උඹම try කරලා එතකම් ගහගෙන නොගිහිං ඉන්නත් හැකියාවක් - ක්‍රමයක් හදාගනින්!!! කියන එකයි!!! !!! !!!

හැබැයි ඒ කිව්වට 'උඹට උඹවම ගොඩබිමක් කරගන්නෙ කොහොමද?? ගහගෙන නොගිහිං ඉන්න කරන්න ඕනෙ මොනවද?? පැවැත්ම නවත්තගන්න කරන්න ඕනෙ මොකද්ද??' කියන කිසීම දෙයක් උඹ දන්නෙත් නෑ!!! ඒ කරුණු කාරණා සේරම උඹට දැනගන්න වෙන්නේ, 'ධර්මය' පිහිට කරගෙන නැත්නම් ධර්මය / බුද්ධ දේශණා හොඳට අහල කියවලා දැණුවත්වෙලා.. {ශ්‍රැතවත් වෙලා / ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් - ශ්‍රාවිකාවක් වෙලා} ඊළඟට උඹම නුවණින් මෙනෙහි කර කර / කල්පණා කර කර බලලා.. තමයි!!! !!! !!! ආන්න, 'ධම්ම දීපා භික්ඛවේ විහරථ. ධම්ම සරණා. අනඤ්ඤ සරණා!!' (ධර්මය තමන්ට දූපතක් කරගෙන වාසය කරන්න!! ධර්මයම සරණ කරගන්න!! වෙන සරණක් නෑ!!) හරිය??

[QUOTE="Damith Kariyawasam, post: 25961275, member: 31903"] ඒ 'පින් කෙතේ' ඇත්ත කතන්දරය මෙන්න මේකයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ උපකාරය ලැබුණොත් විතරක් / සංසාර අණතුර නැත්නම් විතරක් පිරිණිවන්පාන Fake මාර්ගඵල ලාභී පිරිවරේ 'සෝත + ආපන්න = සෝතාපන්න' උන්දලත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳයි!!! මොකද, උන්දලා දැන දැන උවමණාවෙන් පව් කරන්නෙම නෑ!!! !!! !!! අනික උන්දලා ඉන්නෙත් හිත් සමාධිගත කරගන්න උත්සාහයේ මයි!!! !!! !!! ඒ නිසා ඒ උන්දලගෙ හිත්වල stability එක සාමාන්‍ය මිනිස්සුන්ගෙ හිත්වල stability එකට වඩා වැඩියි!!! ඉතිං උන්දලාගෙන් රැස්වෙන පිනත් වැඩියි!!! 'මහාත් ඵල මහානිසංස' නෙවෙයි, 1000ක් 2000ක් 5000ක් විතර ලැබෙනවා!!! !!! !!! 😋 🙃🙃 එතකොට සකෘදාගාමී අය ඊටවඩා හොඳයි!!! මොකද, කළින් ටිකට අමතරව 'මේ විඳීම්' තේරුමක් නැති බවත් දැනගෙන, සැප විඳින්න බලාගෙන කාමලෝක වල ආයි උපදින ආසාවත් නැතුව ගිහිල්ල ඉන්න එයාලගෙ හිත්වල stability එක තවත් වැඩියි!!! පින් තවත් වැඩියි!!! 7000ක් 8000ක් විතර ලැබෙනවා!!! 😂 අනාගාමී උනාම ඊටත් හොඳයි!!! මොකද, කළින් ටිකට අමතරව තමන් අනිත්‍ය කෙනෙක් බවත් දැනගත්ත.. තමන් නැතිවෙන බවත් දැනගත්ත.. කෙනෙක්!!! හිත් තවත් stable!!! පින් තවත් වැඩියි!!! 8500ක් 9000ක් විතර. 😉 😂😂 අන්තිමට රහත්වෙච්ච අය කියන්නෙ තමන්ව නැතිවෙලා යන බවත් ප්රත්යක්ෂ කරගත්ත.. තවත් මොකුත් කරන්න දේකුත් නැති.. full stable උදවිය!!! එතකොට පින් 9250ක් 9500ක් විතර ලැබෙනවා!!! 😂😂 😋 🙃🙃 භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ අන්න ඒ stability එක ගැනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 තව කෙනෙක්ගෙ හිතක් stabilize කරන්න.. තව කෙනෙකුට 'පිණක් කරගන්න'.. අවශ්‍ය වෙන්නෙ ඒ STABILITY එක තමයි!!! !!! !!! භවයේ ප්‍රමාණයෙන් reflect වෙන්නෙ / පෙන්නුම් කෙරෙන්නෙත් ඒ stability එකම තමයි!!! !!! !!! Fake උනත්.. Real උනත්.. මාර්ගඵල මට්ටම් අනුව ඒ stability වෙනස තියනවා!!! මාර්ගඵල මට්ටම් අනුව ලැබෙන පින් ප්‍රමාණය වැඩිවෙන්නෙ ඒකයි!!! කොහොම හරි යාළුලා, කාලය ගතවෙලා.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පාලා.. ඊළඟට දුර්ලභ දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභීහු හිටියනම් ඒ උදවියත් පිරිණිවන් පාලා.. සංසාර අණතුර ආයෙමත් ටිකෙන් ටික දරුණු වෙනකොට, 'සෝත + ආපන්න = සෝතාපන්න'ල ගෙන් පටන්ගෙන අනිත්‍ය ප්රත්යක්ෂ කරගෙන තණ්හා - උපාදාන විතරක් නැතිකරගත්ත Fake මාර්ගඵල ලාභී උන්දලට යාන්තම් ගැට්ටෙන් හරි පිරිණිවන්පාගන්න හම්බවෙන threshold එක පැන්න ගමන්, {Fake මාර්ගඵල ලාභී උන්දලගෙ භව 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' 'ඒකත්ත කායා නානත්ත සංඥා' අනාගාමී බ්‍රහ්මලෝක වලින් පහලට ඇදෙන ගාණට develop වෙන්න ගත්ත ගමන්} ඒ බුද්ධ සාසනය චකබ්ලාස් වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 😲😲 ඊටපස්සෙ දිගින් දිගටම බ්‍රහ්ම - දෙවි - මිනිස් ඒවා හැදෙන්න ගත්තම ඒ Fake මාර්ගඵල ලාභී උන්දලටත් උන් අනිත්‍ය බව අමතක වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 🤣🤣 😲😲 ආයිත් උන්ගෙ සංසාර පැවැත්මවල් පෙර සේම normal එකේ පෙරේත - තිරිසන් - නිරිසත් විදියට සිද්ධවෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃 😅😅 😔😔 ඒ කියන්නෙ ඒ බුද්ධ සාසනය ඉවරයි!!! !!! !!! තේරුණයි?? 'ඉවරයි' !!! !!! !!! 😑😑😑 අන්න ඒ නිසා, බුද්ධසාසනයක් පිහිටවපු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පාලා.. අතිශයින්ම දුර්ලභ දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභීහු හිටියා නම් ඒ අයත් පිරිණිවන් පාලා.. ඒ බුද්ධ සාසනය විනාශ උනායින් පස්සේ, ආයි ඒ සාසනයෙ මං වගේ එකෙක්ම හැදිලා ඉන්න එවුන්ගෙ 'ඔළුගෙඩි වලට බලෙන් ධර්මය ඔබලා' අනික් එවුන්ට වැඩක් නැතිවුණත් තම තමන්ට හරි definitely සංසාර පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන් පාන්න පුළුවන් Real මාර්ගඵල ලාභීන් පිරිසක් හැදුවොත් මිසක්, නැත්නම් ඉන්න තරමක් ඉන්නෙ / ඉතුරුවෙන්නෙ ගොං සංඝයොයි - ගොං බෞද්ධයොයි විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙃🙃 😂😂 😔😔 ආයිත් දෙවි මිනිසුන්ට දැනෙන්න පින් රැස්කරගන්න විදියක් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 මේ මුළු විශ්වයේම.. සදහටම.. සිද්ධවෙන්නෙ ඔන්න ඔය සිංදුව තමයි!!! !!! !!! 😑😑 එතකොට යාලුලා 'ගහගෙන යමින් ඉන්න සංසාරගත සත්වයන්' තව දුරටත් සසර සැඩපහරේ ගහගෙන නොයන එවුන් බවට පත්වෙන විදිය... අනික් 'ගහගෙන යමින් ඉන්න එවුන්ට' පින් රැස්කරගන්න පුළුවන් එවුන් හැදෙන විදිය... නැත්නම්, සංසාර අණතුර නිසා ලොකුවෙන්නෙ නැති භව හැදෙන විදිය and/or සංසාරගත සත්වයෙක්ගෙන් සංසාර අණතුරට ප්රතිවිරුද්ධව resistive force එකක් build-up වෙන්න පටන්ගන්න විදිය... භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! 🙂🙂 උන්වහන්සේ "අත්ත දීපා භික්ඛවේ විහරථ. අත්ත සරණා. අනඤ්ඤ සරණා!! ධම්ම දීපා භික්ඛවේ විහරථ. ධම්ම සරණා. අනඤ්ඤ සරණා!!" කියලා බොහෝම පැහැදිළිව දේශණා කරලා තියනවා!!! !!! !!! 😌😌 මෙන්න මේකයි යාළුලා ඒ කතන්දරේ!!! බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිළි ගිළී ගහගෙන යමින් ඉන්න අතරවාරයේ.. හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන විදියට.. බොහෝම සුළු කාලයකට උඩට මතුවෙලා ඉන්න.. මේ උඹල හැමෝටම භාග්‍යවතුන්වහන්සේ ඉස්සෙල්ලම කරන්න කිව්වේ, පුලුවාන් ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න එකයි!!! !!! !!! මොකද, බොළාට මේ සංසාර පැවැත්මෙ ආරක්ෂාකාරීව රැඳිල ඉන්න ක්‍රමයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවෙන් උඹට පිහිටක් - පිළිසරණක් බලාපොරොත්තුවෙන්න පුළුවන් මොකෙක්වත් / මොකියෙක්වත් මේ විශ්වයේ ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඉන්න තරමක් ඉන්නෙ බොළා වගේම කාලෙකදි මැරෙන තාවකාලික සංසාරගත සත්වයන්ම තොගයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උඹල හැමෝටම තියන එකම ගැළවීම 'ගොඩබිමකට ගොඩවීම' විතරමයි!!! !!! !!! {මේ.. හැබැයි උඹට ගොඩබිමකට පීනගන්න පුළුවන් වෙයිද? බැරිවෙයිද?? පීනගන්න ලැබෙයිද? නැද්ද?? කියන මොකක්වත් භාග්‍යවතුන්වහන්සේ මෙතනදි කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯 🙄 😟😟 ඒ වෙණුවට උන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි, "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක්වත් ලබල උපදින්නෙත් මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි, වෙනමම කියල තියනවා!!! !!! !!! 🤔🤔 🙄 😑😑😑} එතකොට යාලුලා, උඹල ඒ භාග්‍යවතුන්වහන්සේගේ උපදේශය හිස්මුදුණින්ම පිළිඅරගෙන ගොඩබිමකට පීනගන්න බැලුවත්, සසර සැඩපහරේ එහෙම 'ගොඩබිම්' මොකක්වත් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 උඹට 'ගොඩබිමක්' කරගන්න වෙන්නෙත් උඹවම තමයි!!! !!! !!! 😳😳 😁 'අත්ත දීපා භික්ඛවේ විහරථ. අත්ත සරණා. අනඤ්ඤ සරණා!!' (තමන්ට තමන්වම දූපතක් කරගෙන වාසය කරන්න!! තමන්ම සරණ කරගන්න!! වෙන සරණක් නෑ!!) කිව්වෙ ආන්න ඒකටයි!!! 🙂🙂 තේරුම, සංසාර පැවැත්මේ ආරක්ෂාකාරීව රැඳිල ඉන්න ක්‍රමයක්.. ආරක්ෂාකාරීව රැඳිල ඉන්න පුළුවන් කමක්.. කොහෙත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හිටියොත් අනිවා ගහගෙන යනවා!!! !!! !!! ගහගෙන ගිහිං අපාගත වෙනවා!!! !!! !!! එකම විසඳුම උඹ නැතිවෙන එක - උඹේ පැවැත්ම නතරකරලා දාන එක විතරයි!!! ඒ නිසා ඉක්මණට උඹේ පැවැත්ම ඉවරයක් කරගනින්!!! උඹම try කරලා එතකම් ගහගෙන නොගිහිං ඉන්නත් හැකියාවක් - ක්‍රමයක් හදාගනින්!!! කියන එකයි!!! !!! !!! 😌😌 හැබැයි ඒ කිව්වට 'උඹට උඹවම ගොඩබිමක් කරගන්නෙ කොහොමද?? ගහගෙන නොගිහිං ඉන්න කරන්න ඕනෙ මොනවද?? පැවැත්ම නවත්තගන්න කරන්න ඕනෙ මොකද්ද??' කියන කිසීම දෙයක් උඹ දන්නෙත් නෑ!!! ඒ කරුණු කාරණා සේරම උඹට දැනගන්න වෙන්නේ, 'ධර්මය' පිහිට කරගෙන නැත්නම් ධර්මය / බුද්ධ දේශණා හොඳට අහල කියවලා දැණුවත්වෙලා.. {ශ්‍රැතවත් වෙලා / ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් - ශ්‍රාවිකාවක් වෙලා} ඊළඟට උඹම නුවණින් මෙනෙහි කර කර / කල්පණා කර කර බලලා.. තමයි!!! !!! !!! ආන්න, 'ධම්ම දීපා භික්ඛවේ විහරථ. ධම්ම සරණා. අනඤ්ඤ සරණා!!' (ධර්මය තමන්ට දූපතක් කරගෙන වාසය කරන්න!! ධර්මයම සරණ කරගන්න!! වෙන සරණක් නෑ!!) හරිය?? 😁 😊😊 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom