Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං යාළුලා මේ සංසාර කතාවෙදි දැන් උඹලට මතක් නොවුණත්.. මතක් කරගන්න බැරිවුණත්.. සංසාරගත සත්වයන්ට තියන ලොකුම හෙණේ ඔන්න ඔය සංසාර පැවැත්මෙන් උරුමවෙන තඩී 'සංසාර මතකය' තමයි!!! !!! !!! මං කිව්වෙ, එක පැත්තකින් ඒ සංසාර මතකය නිසා සංසාරගත සත්වයන්ට උන් නොහිතපු - උන් නොකියපු - උන් නොකරපු, වෙන වෙන එවුන් හිතපු - කියපු - කරපු දේවල් තොගයකට නිරපරාදේ විඳවන්න වෙනවා!!! !!! !!! අනික් පැත්තෙන් උන්ට මේ කිසි තේරුමක් නැති විඳවිල්ලෙන්.. 'සංසාර පැවැත්මෙන්'.. ගැළවෙන්නත් බැරුව යනවා!!! !!! !!!

එතකොට යාලුලා ඔතනදි උඹළට කරන්න තියන එකම දේ, තියෙන්නෙ මොනවද?? කියලවත් බලාගන්න බැරි එකේ "ඒ කුට්ටිය පිටින්ම සංසාර මතකය මගේ නෙවෙයි!! මං කරපු - කියපු - හිතපු, මටම වෙච්ච දේවල් නෙවෙයි!!" කියලා එහෙම්පිටින්ම අතහැරල දාන එක තමයි!!! !!! !!! උඹළට කරන්න පුළුවන් එකම දේත් එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!! {හැබැයි සංසාර පැවැත්මෙන් ලැබුණු කොටස විතරයි!!! !!! !!! හොඳේ.....   උඹගෙ ඇස් - කන් - නහය - දිව - කය වලින් දැකපු - අහපු - විඳපු ඒවයි.. උඹම හඳුනගත්තු - දැනගත්තු ඒවයි.. උඹම හිතපු - කියපු - කරපු ඒවයි.. බොට එහෙම 'අතහරින්න' බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ලොහ්.. ලොහ්.. ලොහ්.. } භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක්~ ආයුධයකින් පහර කාලා තුවාල වෙච්ච කෙනෙක්~ විදියට ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!" කිය කියා කිව්වෙත් ඒ ගැනම තමයි!!! !!! !!! මං සැරින් සැරේට එක එක විදියට ඒ ගැන තෝර තෝරා කියල දීල තියනව!!! සංසාර මතකය තමන්ගෙයි කියල රැවටිලා... සංසාරෙ ඇවිත් තියනව නම් යන්නත් පුළුවන් ඇති කියල හිතලා... මුළාවෙලා ඉන්න මුළාව නිසාම නවත්තගන්න බැරුව ගිහිං තියන තමන්ගෙ සංසාර පැවැත්ම නතරකරගන්න නම් බොළා ඉස්සෙල්ලාම, අනිවාර්යයෙන්ම, කරන්න ඕනෙත් ඒ මුළාවෙන් මිදෙන / නිදහස්වෙන එකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං බොළාට ඒකම highlight කර කර කිව්වෙත් ඒකයි!!! !!! !!! හැබැයි ඒත් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නම් ඔය මං කියපු විදියට 'මතකයක් විතරයි ඇවිල්ල තියන්නෙ!! උඹ ඇවිල්ල නෑ!!' කියන එක highlight කරලා කියල නැහැ!!! !!! !!!  කිසීම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ඔය මං කියපු විදියට 'මතකයක් විතරයි ඇවිල්ල තියන්නෙ!! උඹ ඇවිල්ල නෑ!!' කියලා highlight කරල කියන එකකුත් නැහැ!!! !!! !!!

මොකද, එකක්, එහෙම කිව්වා නම් "ඇවිත් තියෙන්නෙ මතකයක් විතරයි නම් යන්නෙත් මතකෙ විතරයි නේ!! අපි යන්නෙ නෑ නේ!! අපිට මැරුණම ඔක්කොම ඉවරයි නේ!! එහෙනං ඉතිං ඉන්න ටිකේ අපි මොනවා කළත් මොකෝ??" කියලා, තියන දහ ජරා වැඩ (දස අකුසල්) ඔක්කොම කරලා, සියලු සත්වයෝ ගහගෙන ගිහිං අපාගතවෙනවා වෙණුවට අර.. අර.. හැතැම්ම බාගෙක විතර පොල්ලක් දික් කරගෙන දූවගෙන දූවගෙන ඇවිල්ල ඒක දුන්නක් වගේ කරගෙන උඩීන් පනින්නෙ???   ආන්න ඒ ලෙසට අපායට පනීනවා!!! !!! !!! ලොහ්.. ලොහ්.. ලොහ්..  අනික් කාරණාව ඒ සංසාර මතකය නිසා ඇත්තටම සිද්ධවෙන දේ උඹල හිතනවට වඩා ගොඩාක් බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඇත්තම කියනව නම් යාළුළා, Technical කතන්දරේ click වෙච්ච ගමන් මට මෙතන සිද්ධවෙන දේ පෙනිච්ච නිසයි.. "කවුරුවත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!! කවුරුවත් ගැළවෙන්නේ නෑ!!" කිය කියා කියල තිබ්බ එක invert කරන්න මට තිබුණු බලවත් පුකේ අමාරුව නිසයි..  මාත් 'ඩෝං ගාලා' ඒ ඇත්තටම වෙලා තියන - වෙන සිද්ධිය කියල දැම්මට,  මටත් හීන් දාඩිය දාන්න ගත්තෙ සංසාර කතාවෙ ඇත්ත danger එක පේන්න ගත්තට පස්සෙ තමයි!!! !!! !!!   මං බොළාට කියල තියනව. මේක මේ එකසැරේ කෙරිච්ච වැඩක් නෙවෙයි!!! !!! !!! මේක අවුරුදු ගණනාවක් තිස්සෙ බොහෝම මහන්සිවෙලා කරපු.. 'අර ගොල්ලො' පස්සෙන්ම ඉඳගෙන ක්‍රමේට කරවපු.. Full Serious Extraordinary වැඩක්!!! !!! !!!

මෙන්න මේකයි යාළුලා සීන් එක, දැන් උඹගෙ ඔළුගෙඩිය ඇතුළේ තියනවනම් යමක් ඒක ඉබේම උඹේ වෙනව නෙව??  වෙන එකෙක්ගෙ / එකියෙක්ගෙ දේවල් උඹගෙ ඔළුගෙඩිය අස්සෙ තියෙන්න විදියක් නැහැ නෙව???   මෙන්න මෙහෙම හිතපල්ලකො. ඔන්න හොරෙන් උස්සපු බඩු තොගයක් උඹගෙ ගෙදර තිබිල පොලිස්සියෙන් හොයාගන්නව.  උඹ දන්නෙවත් නෑ ඒ බඩු ගැන!!! හැබැයි ඒ බඩු තිබුනෙ උඹගෙ ගෙදර!!! ඒ නිසා දැන් උඹ හොරකම කරපු එකා බවට ඉබේම පත්වෙලා ඉවරයි!!! !!! !!!  උඹට බේරෙන්න පුලුවන්ද??? ??? ???

යාළුලා 'පොතේ හැටියට' / theoretically ඔතනදිත් ප්‍රශ්ණයක් වෙන්නෙ 'පොලිස්සියට හොරබඩු අහුවුණොත්'... නැත්නම් 'උඹට ඒ සංසාර මතකයන් මතක් වුණොත් / සිහිවුණොත්'... විතරයි!!! කාටත් හිතෙන්නෙ එහෙම තමයි!!! මටත් මුළින් හිතුණෙ එහෙමයි!!! !!! !!!  ඒත් ඇත්ත කතන්දරේ එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   මුළු විශ්වයටම බලපාන සුවිශේෂී අනන්‍යතාවයක්.. Universally Unique IDentity එකක්.. (UUID) ඇතුව හැදෙන සංසාරගත සත්වයන්ගේ අතීතය / ඉතිහාසය පස්සට විතරක් තියන රේල් පාරක් - Rail Track එකක් වගෙයි!!! !!! !!!

{උඹට ඒකෙ ඉස්සරහට යන්න - පස්සට යන්න මොකුත් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'මතක හිටල තියන දේවල්' නිසා හැදිල තියන virtual track එකක් විතරයි!!! !!! !!! අනික ඒ track එකේ 'යන එක' control කෙරෙන්නෙ / govern කෙරෙන්නෙත් කාලයෙන් තමයි!!! !!! !!! ඒ වගේම මොහොතක් මොහොතක් පාසා ඒ track එක එවෙලෙ හැදෙනවා ඇරෙන්න ඉස්සරහකුත් නෑ!!! !!! !!! හැබැයි ඒ ඕනෙම tracks දෙකක් ගත්තම ඒවා cross වෙලා - ළඟින් ගිහිල්ලා තියන.. නැත්නම් උන් දෙන්න ලේ ඥාතීන් - ඥාතීන් හැටියට ඉපදිලා ඉඳල තියන..  වාර නම් සෑහෙන තියනව!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ "මේ සංසාර පැවැත්මෙදි උඹට ඥාති නොවෙච්ච කූඹියෙක් වත් නැහැ!!" කිව්වෙ අන්න ඒකයි!!! !!! !!!  මට ඔය ID සීන් එක නම් රූපසටහන් ඇඳ ඇඳ කියල දෙන්න වෙන එකක්!!! ඒක දැන් කරන්න අමාරුයි. පස්සෙ කියල දෙන්නං. }

ඔන්න ඔය UUID / Track සීන් එක නිසා, දැන් උඹ සංසාර මතකයන් උඹගෙ නෙවෙයි!!! උඹ කරපු කියපු හිතපු දේවල් නෙවෙයි!!! බව කොච්චර හොඳට දැනගත්තත්.. තේරුම්ගත්තත්.. වැඩක් වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උඹ සංසාර පැවැත්මේ රැඳිල ඉන්නාතාක් කල්ම.. උඹේ සංසාර පැවැත්ම සිද්ධවෙනතාක් කල්ම.. උඹ උඹම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්ත කතන්දරේ / ඇත්තටම වෙලා තියන දේ නොදන්න අනික් සංසාරගත සත්වයන් ඕනෙම එකෙකුට - එකියෙකුට උඹගෙ ID එකෙන් කෙරිල තියන හැම දෙයක්ම උඹම කරපු කියපු ඒවා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  නැත්නම් උන්ට 'උඹේ ගේ ඇතුලෙ තියන හොරබඩු' ඔක්කොම 'උඹම හොරකම් කරපුවා' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   බුදුහාමුදුරුවෝ "කළොත් පවක් - පාපකර්මයක් ආයි මොනව කරලවත් ඒකෙන් ගැළවෙන්න බෑ!! මහ මූද පතුලෙ හැංගිලා.. කඳු මුදුන්වල හැංගිලා.. ගල්ගුහා වල හැංගිලා.. ~~ මොන ක්‍රමේකින් වත් බේරෙන්න බෑ!! අපරාපරියවේදනීය කර්ම පිරිණිවන් පානකම්ම.. පිරිණිවන්පාලා ඉවරවෙනකම්ම.. විපාක දෙනවා!!" කියලා කිව්වෙත් ඒකයි!!! !!! !!!

මොකද්ද වෙන්නේ, අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සෙ කෙරිච්ච දේවල්වල මතකයන්.. 'කර්ම'.. නැත්නම්, විද්‍යුත් තරංග.. තොගයක් උඹගෙ ඔලුගෙඩිය ඇතුලෙ තියනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ 'භවය' කියන්නෙ විපාක දීම පිණිස තියන කර්ම.. 'කර්ම - කර්ම විපාක'.. වලට බව පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! කර්ම = තමන්ගෙ පැත්තෙන්.. අභ්‍යන්තරයෙන්.. නැත්නම් electrically භවය හැදෙන හේතුව!!! !!! !!! කර්ම විපාක = එළියෙන්.. බාහිර සත්වයන්ගෙන්.. නැත්නම් electromagnetically භවය හැදෙන හේතුව!!! !!! !!! Speaker එකක cone එක audio output එකෙනුත් සද්දෙනුත් දෙකෙන්ම vibrate වෙනවා වගේම තමයි!!! එතකොට electromagnetic radiations, විශේෂයෙන්ම සංසාරගත සත්වයන්ගේ භව වලින් ඇතිවෙන radiations ඕනෙම අස්සක මුල්ලක යනවා!!! !!! !!! ඕනෙම දෙයක් penetrate කරගෙන යනවා!!! !!! !!! ඒ නිසා උඹ කොහේ කොයි ලෝකෙක කොයි විදියට හිටියත් දැන් බාහිර සත්වයන්ගේ බලපෑමෙන් උඹේ ඔළුගෙඩියෙ තියන wave pairs resonate වෙවී.. resonate වෙවී.. භවය පැලෙන්නම හැදෙනවා!!! !!! !!! මොහොතක් මොහොතක් පාසා ලොකු වෙනවා!!! !!! !!! එතකොට සාමාන්‍යයෙන් වෙන්නෙ උඹ අනිවා අපාගත වෙනවා!!! නොවැටී බේරුණොත් විතරක් තිරිසන් සතෙක් වෙනවා!!! තිරිසන් සතෙක් නොවී බේරෙන්නත් ලැබුණොත් විතරක් පෙරේතයෙක් - පෙරේතියෙක් වෙනවා!!! විදියට තමයි!!! !!! !!!

උඹ කොච්චර රහත්වෙච්ච එකෙක් / එකියෙක් උනත්... උඹ කොච්චර අවබෝධ වෙච්ච එකෙක් / එකියෙක් උනත්... උඹ කොච්චර හොඳ එකෙක් / එකියෙක් උනත්... උඹ පට්ට අසරණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  සිංහයෙක් - කොටියෙක් - බල්ලෙක් - පූසෙක් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යනකොට වගේමයි කිව්වෙ ඒකයි!!! !!! !!!

හොඳට දැනගනින්!!! මතක තියාගනින්!!! තෝ මේ කියන ඒවට එක වචනයක් හරි විරුද්ධව කතා කලොත්, තෝ ඒ කතාකරන්නේ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට විරුද්ධවයි!!! !!! !!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ අවබෝධයට විරුද්ධවයි!!! !!! !!! එහෙම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට - උන්වහන්සේගේ අවබෝධයට against කාලකණ්නින්ට මළාට නිවන් යන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උන් මැරිච්ච සැණින් කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹට හිතුන දේ - උඹට හිතුන විදිය උඹ දන්නව නේ??? ඒ අනුව ප්‍රතිඵල බලාපොරොත්තුව හිටහන්!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 25998788, member: 31903"] ඉතිං යාළුලා මේ සංසාර කතාවෙදි දැන් උඹලට මතක් නොවුණත්.. මතක් කරගන්න බැරිවුණත්.. සංසාරගත සත්වයන්ට තියන ලොකුම හෙණේ ඔන්න ඔය සංසාර පැවැත්මෙන් උරුමවෙන තඩී 'සංසාර මතකය' තමයි!!! !!! !!! මං කිව්වෙ, එක පැත්තකින් ඒ සංසාර මතකය නිසා සංසාරගත සත්වයන්ට උන් නොහිතපු - උන් නොකියපු - උන් නොකරපු, වෙන වෙන එවුන් හිතපු - කියපු - කරපු දේවල් තොගයකට නිරපරාදේ විඳවන්න වෙනවා!!! !!! !!! අනික් පැත්තෙන් උන්ට මේ කිසි තේරුමක් නැති විඳවිල්ලෙන්.. 'සංසාර පැවැත්මෙන්'.. ගැළවෙන්නත් බැරුව යනවා!!! !!! !!! එතකොට යාලුලා ඔතනදි උඹළට කරන්න තියන එකම දේ, තියෙන්නෙ මොනවද?? කියලවත් බලාගන්න බැරි එකේ "ඒ කුට්ටිය පිටින්ම සංසාර මතකය මගේ නෙවෙයි!! මං කරපු - කියපු - හිතපු, මටම වෙච්ච දේවල් නෙවෙයි!!" කියලා එහෙම්පිටින්ම අතහැරල දාන එක තමයි!!! !!! !!! උඹළට කරන්න පුළුවන් එකම දේත් එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!! {හැබැයි සංසාර පැවැත්මෙන් ලැබුණු කොටස විතරයි!!! !!! !!! හොඳේ..... 😜 😂😂 උඹගෙ ඇස් - කන් - නහය - දිව - කය වලින් දැකපු - අහපු - විඳපු ඒවයි.. උඹම හඳුනගත්තු - දැනගත්තු ඒවයි.. උඹම හිතපු - කියපු - කරපු ඒවයි.. බොට එහෙම 'අතහරින්න' බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 🙃🙃🙃} භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක්~ ආයුධයකින් පහර කාලා තුවාල වෙච්ච කෙනෙක්~ විදියට ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!" කිය කියා කිව්වෙත් ඒ ගැනම තමයි!!! !!! !!! මං සැරින් සැරේට එක එක විදියට ඒ ගැන තෝර තෝරා කියල දීල තියනව!!! සංසාර මතකය තමන්ගෙයි කියල රැවටිලා... සංසාරෙ ඇවිත් තියනව නම් යන්නත් පුළුවන් ඇති කියල හිතලා... මුළාවෙලා ඉන්න මුළාව නිසාම නවත්තගන්න බැරුව ගිහිං තියන තමන්ගෙ සංසාර පැවැත්ම නතරකරගන්න නම් බොළා ඉස්සෙල්ලාම, අනිවාර්යයෙන්ම, කරන්න ඕනෙත් ඒ මුළාවෙන් මිදෙන / නිදහස්වෙන එකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං බොළාට ඒකම highlight කර කර කිව්වෙත් ඒකයි!!! !!! !!! හැබැයි ඒත් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නම් ඔය මං කියපු විදියට 'මතකයක් විතරයි ඇවිල්ල තියන්නෙ!! උඹ ඇවිල්ල නෑ!!' කියන එක highlight කරලා කියල නැහැ!!! !!! !!! 😯😯 කිසීම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ඔය මං කියපු විදියට 'මතකයක් විතරයි ඇවිල්ල තියන්නෙ!! උඹ ඇවිල්ල නෑ!!' කියලා highlight කරල කියන එකකුත් නැහැ!!! !!! !!! 😯😯 මොකද, එකක්, එහෙම කිව්වා නම් "ඇවිත් තියෙන්නෙ මතකයක් විතරයි නම් යන්නෙත් මතකෙ විතරයි නේ!! අපි යන්නෙ නෑ නේ!! අපිට මැරුණම ඔක්කොම ඉවරයි නේ!! එහෙනං ඉතිං ඉන්න ටිකේ අපි මොනවා කළත් මොකෝ??" කියලා, තියන දහ ජරා වැඩ (දස අකුසල්) ඔක්කොම කරලා, සියලු සත්වයෝ ගහගෙන ගිහිං අපාගතවෙනවා වෙණුවට අර.. අර.. හැතැම්ම බාගෙක විතර පොල්ලක් දික් කරගෙන දූවගෙන දූවගෙන ඇවිල්ල ඒක දුන්නක් වගේ කරගෙන උඩීන් පනින්නෙ??? 😁😁 😄 ආන්න ඒ ලෙසට අපායට පනීනවා!!! !!! !!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 😅😅 අනික් කාරණාව ඒ සංසාර මතකය නිසා ඇත්තටම සිද්ධවෙන දේ උඹල හිතනවට වඩා ගොඩාක් බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳😳 ඇත්තම කියනව නම් යාළුළා, Technical කතන්දරේ click වෙච්ච ගමන් මට මෙතන සිද්ධවෙන දේ පෙනිච්ච නිසයි.. "කවුරුවත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!! කවුරුවත් ගැළවෙන්නේ නෑ!!" කිය කියා කියල තිබ්බ එක invert කරන්න මට තිබුණු බලවත් පුකේ අමාරුව නිසයි.. 🤣🤣 මාත් 'ඩෝං ගාලා' ඒ ඇත්තටම වෙලා තියන - වෙන සිද්ධිය කියල දැම්මට, 😄😄 මටත් හීන් දාඩිය දාන්න ගත්තෙ සංසාර කතාවෙ ඇත්ත danger එක පේන්න ගත්තට පස්සෙ තමයි!!! !!! !!! 😧😧😧 😔😔 මං බොළාට කියල තියනව. මේක මේ එකසැරේ කෙරිච්ච වැඩක් නෙවෙයි!!! !!! !!! මේක අවුරුදු ගණනාවක් තිස්සෙ බොහෝම මහන්සිවෙලා කරපු.. 'අර ගොල්ලො' පස්සෙන්ම ඉඳගෙන ක්‍රමේට කරවපු.. Full Serious Extraordinary වැඩක්!!! !!! !!! 😌😌😌 මෙන්න මේකයි යාළුලා සීන් එක, දැන් උඹගෙ ඔළුගෙඩිය ඇතුළේ තියනවනම් යමක් ඒක ඉබේම උඹේ වෙනව නෙව?? 😯 වෙන එකෙක්ගෙ / එකියෙක්ගෙ දේවල් උඹගෙ ඔළුගෙඩිය අස්සෙ තියෙන්න විදියක් නැහැ නෙව??? 😯😯 😁 මෙන්න මෙහෙම හිතපල්ලකො. ඔන්න හොරෙන් උස්සපු බඩු තොගයක් උඹගෙ ගෙදර තිබිල පොලිස්සියෙන් හොයාගන්නව. 😲 උඹ දන්නෙවත් නෑ ඒ බඩු ගැන!!! හැබැයි ඒ බඩු තිබුනෙ උඹගෙ ගෙදර!!! ඒ නිසා දැන් උඹ හොරකම කරපු එකා බවට ඉබේම පත්වෙලා ඉවරයි!!! !!! !!! 😧😧 උඹට බේරෙන්න පුලුවන්ද??? ??? ??? 😲😲 යාළුලා 'පොතේ හැටියට' / theoretically ඔතනදිත් ප්‍රශ්ණයක් වෙන්නෙ 'පොලිස්සියට හොරබඩු අහුවුණොත්'... නැත්නම් 'උඹට ඒ සංසාර මතකයන් මතක් වුණොත් / සිහිවුණොත්'... විතරයි!!! කාටත් හිතෙන්නෙ එහෙම තමයි!!! මටත් මුළින් හිතුණෙ එහෙමයි!!! !!! !!! 😌😌 ඒත් ඇත්ත කතන්දරේ එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 😳 මුළු විශ්වයටම බලපාන සුවිශේෂී අනන්‍යතාවයක්.. Universally Unique IDentity එකක්.. (UUID) ඇතුව හැදෙන සංසාරගත සත්වයන්ගේ අතීතය / ඉතිහාසය පස්සට විතරක් තියන රේල් පාරක් - Rail Track එකක් වගෙයි!!! !!! !!! 😁😁 {උඹට ඒකෙ ඉස්සරහට යන්න - පස්සට යන්න මොකුත් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'මතක හිටල තියන දේවල්' නිසා හැදිල තියන virtual track එකක් විතරයි!!! !!! !!! අනික ඒ track එකේ 'යන එක' control කෙරෙන්නෙ / govern කෙරෙන්නෙත් කාලයෙන් තමයි!!! !!! !!! ඒ වගේම මොහොතක් මොහොතක් පාසා ඒ track එක එවෙලෙ හැදෙනවා ඇරෙන්න ඉස්සරහකුත් නෑ!!! !!! !!! හැබැයි ඒ ඕනෙම tracks දෙකක් ගත්තම ඒවා cross වෙලා - ළඟින් ගිහිල්ලා තියන.. නැත්නම් උන් දෙන්න ලේ ඥාතීන් - ඥාතීන් හැටියට ඉපදිලා ඉඳල තියන.. 😉 වාර නම් සෑහෙන තියනව!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ "මේ සංසාර පැවැත්මෙදි උඹට ඥාති නොවෙච්ච කූඹියෙක් වත් නැහැ!!" කිව්වෙ අන්න ඒකයි!!! !!! !!! 🙂🙂 මට ඔය ID සීන් එක නම් රූපසටහන් ඇඳ ඇඳ කියල දෙන්න වෙන එකක්!!! ඒක දැන් කරන්න අමාරුයි. පස්සෙ කියල දෙන්නං. 😌😌} ඔන්න ඔය UUID / Track සීන් එක නිසා, දැන් උඹ සංසාර මතකයන් උඹගෙ නෙවෙයි!!! උඹ කරපු කියපු හිතපු දේවල් නෙවෙයි!!! බව කොච්චර හොඳට දැනගත්තත්.. තේරුම්ගත්තත්.. වැඩක් වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උඹ සංසාර පැවැත්මේ රැඳිල ඉන්නාතාක් කල්ම.. උඹේ සංසාර පැවැත්ම සිද්ධවෙනතාක් කල්ම.. උඹ උඹම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්ත කතන්දරේ / ඇත්තටම වෙලා තියන දේ නොදන්න අනික් සංසාරගත සත්වයන් ඕනෙම එකෙකුට - එකියෙකුට උඹගෙ ID එකෙන් කෙරිල තියන හැම දෙයක්ම උඹම කරපු කියපු ඒවා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😢😢 නැත්නම් උන්ට 'උඹේ ගේ ඇතුලෙ තියන හොරබඩු' ඔක්කොම 'උඹම හොරකම් කරපුවා' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲 😢😢 බුදුහාමුදුරුවෝ "කළොත් පවක් - පාපකර්මයක් ආයි මොනව කරලවත් ඒකෙන් ගැළවෙන්න බෑ!! මහ මූද පතුලෙ හැංගිලා.. කඳු මුදුන්වල හැංගිලා.. ගල්ගුහා වල හැංගිලා.. ~~ මොන ක්‍රමේකින් වත් බේරෙන්න බෑ!! අපරාපරියවේදනීය කර්ම පිරිණිවන් පානකම්ම.. පිරිණිවන්පාලා ඉවරවෙනකම්ම.. විපාක දෙනවා!!" කියලා කිව්වෙත් ඒකයි!!! !!! !!! මොකද්ද වෙන්නේ, අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සෙ කෙරිච්ච දේවල්වල මතකයන්.. 'කර්ම'.. නැත්නම්, විද්‍යුත් තරංග.. තොගයක් උඹගෙ ඔලුගෙඩිය ඇතුලෙ තියනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ 'භවය' කියන්නෙ විපාක දීම පිණිස තියන කර්ම.. 'කර්ම - කර්ම විපාක'.. වලට බව පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! කර්ම = තමන්ගෙ පැත්තෙන්.. අභ්‍යන්තරයෙන්.. නැත්නම් electrically භවය හැදෙන හේතුව!!! !!! !!! කර්ම විපාක = එළියෙන්.. බාහිර සත්වයන්ගෙන්.. නැත්නම් electromagnetically භවය හැදෙන හේතුව!!! !!! !!! Speaker එකක cone එක audio output එකෙනුත් සද්දෙනුත් දෙකෙන්ම vibrate වෙනවා වගේම තමයි!!! එතකොට electromagnetic radiations, විශේෂයෙන්ම සංසාරගත සත්වයන්ගේ භව වලින් ඇතිවෙන radiations ඕනෙම අස්සක මුල්ලක යනවා!!! !!! !!! ඕනෙම දෙයක් penetrate කරගෙන යනවා!!! !!! !!! ඒ නිසා උඹ කොහේ කොයි ලෝකෙක කොයි විදියට හිටියත් දැන් බාහිර සත්වයන්ගේ බලපෑමෙන් උඹේ ඔළුගෙඩියෙ තියන wave pairs resonate වෙවී.. resonate වෙවී.. භවය පැලෙන්නම හැදෙනවා!!! !!! !!! මොහොතක් මොහොතක් පාසා ලොකු වෙනවා!!! !!! !!! එතකොට සාමාන්‍යයෙන් වෙන්නෙ උඹ අනිවා අපාගත වෙනවා!!! නොවැටී බේරුණොත් විතරක් තිරිසන් සතෙක් වෙනවා!!! තිරිසන් සතෙක් නොවී බේරෙන්නත් ලැබුණොත් විතරක් පෙරේතයෙක් - පෙරේතියෙක් වෙනවා!!! විදියට තමයි!!! !!! !!! 😑😑😑 උඹ කොච්චර රහත්වෙච්ච එකෙක් / එකියෙක් උනත්... උඹ කොච්චර අවබෝධ වෙච්ච එකෙක් / එකියෙක් උනත්... උඹ කොච්චර හොඳ එකෙක් / එකියෙක් උනත්... උඹ පට්ට අසරණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😨😨😰 සිංහයෙක් - කොටියෙක් - බල්ලෙක් - පූසෙක් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යනකොට වගේමයි කිව්වෙ ඒකයි!!! !!! !!! 😔😔 --------- හොඳට දැනගනින්!!! මතක තියාගනින්!!! තෝ මේ කියන ඒවට එක වචනයක් හරි විරුද්ධව කතා කලොත්, තෝ ඒ කතාකරන්නේ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට විරුද්ධවයි!!! !!! !!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ අවබෝධයට විරුද්ධවයි!!! !!! !!! එහෙම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට - උන්වහන්සේගේ අවබෝධයට against කාලකණ්නින්ට මළාට නිවන් යන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උන් මැරිච්ච සැණින් කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹට හිතුන දේ - උඹට හිතුන විදිය උඹ දන්නව නේ??? ඒ අනුව ප්‍රතිඵල බලාපොරොත්තුව හිටහන්!!! !!! !!! 😑😑 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom