Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අති විශේෂ! (7)

බොළල්ලා, cross-fade එකේදි (උපත / පුනර්භවය කියන එකේදි) සිද්ධවෙන දේ දැකලා 'බොළාව ගොඩ දාන්න නෙවෙයි!! මට වත් ගොඩයන්න ලැබෙන එකක් නැතිවෙයි!!' කියලා මාව කොරවෙච්ච කොරවිල්ල බොළාටත් ඒ ළෙසටම දැනෙන්න නම්, බොළාවත් ඒ ළෙසටම කොරවෙලා යන්න නම්,   ඉස්සෙල්ලාම බොළාටත් මේ බොළාගෙ - අපේ - අනික් සත්වයන්ගෙ ඔක්කොගෙම ඇඟවල් ඇතුළෙ සිද්ධවෙන මූළික කතන්දරය.. 'Core Operation' එක.. නැත්නම් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං ක්‍රියාකාරීත්වය' සිද්ධවෙන ආකාරය.. හොඳට තේරිලා තිබිය යුතුයි!!! !!! !!! බොළාට හොඳටම රෙවෙන්නෙ ඒක හොඳටම තේරුණු තරමට තමයි!!! !!! !!!

හැබැයි ඒ 'බරපතළ කතන්දර' දැනගන්න කළින් බොළා මෙන්න මේ 'පොඩි කතාව' හොඳට දැනගෙන - තේරුම් අරගෙන හිටියොතින් හොඳයි!!! නැත්නම් අර මේ ඊයෙ පෙරේදත් මට 'ටකේ කියවලා භාවනා කොරල එන්න!!' කියලා උපදෙස් දීපු බූරුවට වගේ තොපිලටත් මට නොයෙකුත් නොයෙකුත් උපදෙස් - අනුසාසනා දෙන්න හිතෙයි.  ඊටපස්සෙ ඒ උපදෙස් - අනුසාසනා තොපිටම නොනවත්වා රෙවෙන්න හේතු වෙයි!!! !!! !!!  ඒකයි.

බොළල්ලා ඔන්න එකම Brand එකක Models 4ක TVs 4ක් තියන බුවාල 4 දෙනෙක් ඉන්නවා.  ඒ TV ඔක්කොගෙම තියෙන්නෙ එකම මදේ!!! !!! !!! පෙට්ටි වෙනස්. Size වෙනස්. එකම වෙනස්කම එච්චරයි!!!

• පළවෙනි බුවා TV එක ON/OFF කරන්නවත් දන්නෙ නැති, කේක් ගෙඩිය තිබ්බ වගේ ඉස්සරහින් වාඩිවෙලා "මට බල බල ඉන්න මේ රූප පෙට්ටිය මවාපු දෙයියන්නාන්සේට ඉස්තූති වේවා!!" කිය කියා ඉන්න එකෙක්!!!  ඌ current එක ගිහිල්ල TV එක වැඩනොකර ගියත් බුකෝගෙන ඉන්නවා. Current ඇවිල්ල TV එක ආයි වැඩකරන්න ගත්තම "දෙයියන්නාන්සේට ඉස්තූති වේවා!!" කියනවා.  එතකොට මොකක් හරි ආබාධයක් ඇවිල්ල TV එක වැඩකරන්නෙ නැතුව ගියත් බුකෝගෙන ඉන්නවා. ගෙදර කවුරුහරි TV එක repair කරවල ගෙනල්ල දැම්මම ආයි "දෙයියන්නාන්සේට ඉස්තූති වේවා!!" කියනවා.  ඌ simply බූරුවෙක්!!! !!! !!!   එහෙම එවුන් අන්න අර පැත්තට වෙයල්ල.

• දෙවැනි බුවා TV එක දාන්න - වහන්න - චැනල් මාරුකරන්න දන්නවා. ඒක වැඩකරන්නෙ current එකෙන්. Current ගියාම වැඩකරන්නෙ නැහැ. කියලත් දන්නවා. හැබැයි TV පෙට්ටිය ඇතුළෙ මොන බෝලයක් තියනවද?? මොනව වෙනවද?? මොකුත්ම දන්න එකෙක් නෙවෙයි!!! !!! !!! ඒ වුණාට හෙණ බකයා!!!   මෝඩ පොරවල් අල්ලගෙන "මෙව්ව වැඩකොරන හැටි දන්නෙ අභිධර්මය දන්න අය විතරයි!!   නළු නිළියන්ගෙ ශුද්ධාෂ්ඨක හුළඟට ඇවිල්ල පෙට්ටියෙ තියන රූපකළාප වල වදිනකොට තමයි ඔය පින්තූර පේන්නෙ!!"  කිය කියා කියෝනවා.   ... එහෙම එවුන් අන්න අර අයිනටම පළයල්ල!!

• 3වැනි බුවා රූපවාහිනී යන්ත්‍ර ගුවන්විදුළි යන්ත්‍ර බවට පත්කරන එකෙක්.  {TV repair කොරන එකෙක්. හැබැයි ඌ 'හැදුවයින්' පස්සෙ ආයි ඒ TV වල රූප පේන්නෙ නෑ!!!  සද්දෙ ඇහෙනවා විතරයි.   (ඉස්සර අහන්න ලැබිච්ච කතාවක්. )} පොර කළින් එකාට වඩා TV ගැන දන්නවා!!! TV වල අභිධර්ම හුත්ථවල් නම් මොකුත්ම නැතිබව හොඳටම දන්නවා!!! !!! !!! ඒවා කෑලි බෑලි ගොඩක් පූට්ටු කරලා හදල තියන දේවල් කියලත් දන්නවා!!! කෑල්ලෙන් කෑල්ලට මාරු කරල හරි වෙනින් මදයක්ම බස්සලා හරි ඌ කැඩිච්ච TVs ආයි වැඩකරන්න අටවන්නත් දන්නවා.

• 4වෙනි බුවා සුපිරි බුවෙක්!!! ඌ ඒ TV හදපු කොම්පැණියෙ Design Team එකේම එකෙක්!!! ඌ TV එකේ කෑල්ලෙන් කෑල්ලට දන්නවා!!! !!! !!! අහවල් කෑල්ල දැම්මෙ මොකටද?? ඒක නැත්නම් වෙන්නෙ මොකද?? අහවල් කෑල්ලට ඒ value එක දැම්මෙ මොකද?? ඒ value එක අඩුවුණොත් වෙන්නෙ මොකද?? වැඩිවුණොත් වෙන්නෙ මොකද?? කියලා TV එක ගැන අංශුවෙන් අංශුවටම දන්නවා!!! !!! !!!

බොළල්ලා, ඔතනදි තොපිට තේරෙණවා ඇති, TV ඔක්කොම එකයි!!! !!! !!! ඔක්කොම හදල (හැදිල ) තියෙන්නෙත් එකම විදියටයි!!! !!! !!!  වැඩකරන්නෙත් එකම විදියටයි!!! !!! !!!  තියෙන්නෙ ඒ ඒ පොරවල් 'තම තමන්ගෙ TV ගැන' දන්න - නොදන්න කමේ... දන්න ප්‍රමාණයේ... වෙනස විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අන්න ඒ විදියටම දැන් 'මේ අපේ TV වල' කතාවෙදි...  ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාවෙදි... තොපි හෑම සියලු දෙනාමත් ඇතුළුව මේ මුළු විශ්වයේම ඉන්න තරමක් සත්වයෝ ඔක්කොමල ඔන්න ඔය පළවෙනි - දෙවැනි - 3වැනි පොරවල් වගෙයි!!! !!! !!!  මං පොර විතරක් 4වැනි එකා වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතකොට මං පොරට සාස්තරේ දීපු ගුරුතුමා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ තමයි!!! !!! !!!

හැබැයි බොළල්ල TVs නම් මිනිස්සුන්ගෙ නිර්මාණයක් උනාට ඇත්ත සංසාර කතාවත් ඇතුළුව ස්වභාවධර්මයේ කිසීම දෙයක් 'කවුරුවත් කරපු - කරවපු' දේවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම ඇවිල්ල 'ධාතු ස්වභාවය' අනුව form වෙන collapse වෙන recycling කතන්දර පමණයි!!! !!! !!! {ධාතු ස්වභාවය ගැන ලියල post එකක් දාල ඇති. ඕනෙ නම් හොයාගෙන බලපල්ල.} සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා කරන්නෙ උන්වහන්සේලාට විතරක් හිමිවෙන සුවිශේෂී හැකියාවන් හා විශාරධ ඥාණයන් උපයෝගී කරගෙන ස්වභාවධර්මය කූරුගාලා කූරුගාලා (Reverse Engineer කරලා) ඒ කතන්දර ඔක්කොම අල්ලගන්න එකයි!!! !!! !!! හැබැයි ඒ අල්ලගත්තට ශ්‍රාවක - ශ්රවිකාවන්ට ඔක්කොම කියන්නෙ / කියල දෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඔක්කොම වගේ මහ බෙල්ල කඩල යන High-Tech කතන්දර!!! කියල - තේරුම් කරල දෙන්න විදියකුත් නෑ!!! යොදාගන්න උදාහරණත් නෑ!!! මොන ජරමරයක් හරි කරලා කියල තෝරලා දුන්නත් ඒවා අවබෝධ කරගන්න තරමට ශ්‍රාවක - ශ්‍රාවිකාවන්ට මොළෙත් නෑ!!! !!! !!!} මං පොර ඇවිල්ල අන්න ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගෙන්ම කෙනෙක් වෙච්ච භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේම එකෙක්!!! !!! !!! දැන් මං පොර ඇවිල්ලා උන්වහන්සේගේ දේශණාවල උපකාරයයි.. දෙවි පිරිසගේ උදව් උපකාරයි.. මගේ හැකියාවනුයි.. මං ඉගෙනගත්තු - දැනගත්තු - අත්දැකීම් ලබපු දේවලුයි.. ඔක්කොම පාවිච්චි කරලා ඒ කාලෙ උන්වහන්සේට කියල - තෝරලා දෙන්න බැරිවෙච්ච ඇත්ත සංසාර කතාවෙ 'මුළු Design එකම' එහෙම්පිටින්ම අල්ලගත්තු එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   දැන් ඉතිං මේ ගතවෙන කාලසීමාවේ මට උගන්නන්න පුළුවන් - මට උඩින් ඉන්න එවුන් මේ මුළු තුන්ලෝකෙම ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  මගෙන්ම දැනගත්තොත් හැරෙන්න තොපි මොකෙකුටවත් - මොකියෙකුටවත් ඒ දේවල් දැනගන්න වෙන විදියකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  ඒ නිසා තොපි නිකං බක වෙලා.. බක කම ප්‍රදර්ශණය කරලා.. රීගන්නෙ නැතුව,  මං කියල දෙන දේවල් ඉගෙනගෙන - දැනගෙන තොපිට කෙළවෙන්න යන කෙළවිල්ලෙන් බේරෙන්න බලපල්ලා!!! !!! !!!

හරි! අපි 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ.. නැත්නම් short & sweet 'වින් - නාම කතන්දරයේ'.. මුල ඉඳලම එමු!!! මං කොහෙත්ම හිතාගෙන හිටියෙවත් නැති විදියට බොළාට ඒ ගැන animations වලින්ම කියල තෝරලා දෙන්න සෙට්වුනා!!!  අර ගොල්ලොන්ගෙ වැඩ තමයි ඉතිං.  මේ හරියට එනකම් ලියාගෙන ආවට පස්සෙ ලියන ඒවා halt වුණා!!! !!! !!! පස්සෙ මං මෙච්චර කාලෙකට අතගහල තිබුණෙ නැති gif animations පැත්තට drive උනා!!! !!! !!! වැඩේ කරන හැටිත් අල්ලගෙන වැඩෙත් කරගෙන ඇවිත් තමයි දැන් මේ ලියන්නෙ ඉතිං.  බලපල්ලකෝ, භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!"... "1/∞ = '0' විතර පිරිසක් පමණයි!!"... නැත්නම් "මොකෙක්වත් / මොකියෙක්වත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!"... කිව්වෙ ඇයි?? කියලා බොළාටම තේරෙයි!!! !!! !!!  ඒ වගේම දැන් තොපි 'මග' එහෙම්පිටින්ම වඩලා... නිකෙළෙස් වෙලා... අවිද්‍යාවෙන් මිදිලා... නිවිලා... අතහැරලා... අවබෝධවෙලා... දැකලා... ඇතිවෙලා... මොන රෙද්දක් හරි කරගෙන නිවන් යන්න / පිරිණිවන් පාන්න බලාගෙන ඉන්න එවුන් ඔක්කොම 'බොග දාල flush කළා වගේ' වෙන හැටිත්    නැත්නම් much decent විදියට කිව්වොත්  'සිංහයෙක් - කොටියෙක් - බල්ලෙක් - පූසෙක් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යන විළසට' වෙන හැටිත්  හොඳ අපූරුවට පෙනෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 26727564, member: 31903"] අති විශේෂ! (7) බොළල්ලා, cross-fade එකේදි (උපත / පුනර්භවය කියන එකේදි) සිද්ධවෙන දේ දැකලා 'බොළාව ගොඩ දාන්න නෙවෙයි!! මට වත් ගොඩයන්න ලැබෙන එකක් නැතිවෙයි!!' කියලා මාව කොරවෙච්ච කොරවිල්ල බොළාටත් ඒ ළෙසටම දැනෙන්න නම්, බොළාවත් ඒ ළෙසටම කොරවෙලා යන්න නම්, 😄😄 😅 ඉස්සෙල්ලාම බොළාටත් මේ බොළාගෙ - අපේ - අනික් සත්වයන්ගෙ ඔක්කොගෙම ඇඟවල් ඇතුළෙ සිද්ධවෙන මූළික කතන්දරය.. 'Core Operation' එක.. නැත්නම් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං ක්‍රියාකාරීත්වය' සිද්ධවෙන ආකාරය.. හොඳට තේරිලා තිබිය යුතුයි!!! !!! !!! බොළාට හොඳටම රෙවෙන්නෙ ඒක හොඳටම තේරුණු තරමට තමයි!!! !!! !!! 😲😲 😂😂😂 😋 හැබැයි ඒ 'බරපතළ කතන්දර' දැනගන්න කළින් බොළා මෙන්න මේ 'පොඩි කතාව' හොඳට දැනගෙන - තේරුම් අරගෙන හිටියොතින් හොඳයි!!! නැත්නම් අර මේ ඊයෙ පෙරේදත් මට 'ටකේ කියවලා භාවනා කොරල එන්න!!' කියලා උපදෙස් දීපු බූරුවට වගේ තොපිලටත් මට නොයෙකුත් නොයෙකුත් උපදෙස් - අනුසාසනා දෙන්න හිතෙයි. 😏😏 ඊටපස්සෙ ඒ උපදෙස් - අනුසාසනා තොපිටම නොනවත්වා රෙවෙන්න හේතු වෙයි!!! !!! !!! 😂 ඒකයි. 😅😅 බොළල්ලා ඔන්න එකම Brand එකක Models 4ක TVs 4ක් තියන බුවාල 4 දෙනෙක් ඉන්නවා. 😁😁 ඒ TV ඔක්කොගෙම තියෙන්නෙ එකම මදේ!!! !!! !!! පෙට්ටි වෙනස්. Size වෙනස්. එකම වෙනස්කම එච්චරයි!!! • පළවෙනි බුවා TV එක ON/OFF කරන්නවත් දන්නෙ නැති, කේක් ගෙඩිය තිබ්බ වගේ ඉස්සරහින් වාඩිවෙලා "මට බල බල ඉන්න මේ රූප පෙට්ටිය මවාපු දෙයියන්නාන්සේට ඉස්තූති වේවා!!" කිය කියා ඉන්න එකෙක්!!! 😉 ඌ current එක ගිහිල්ල TV එක වැඩනොකර ගියත් බුකෝගෙන ඉන්නවා. Current ඇවිල්ල TV එක ආයි වැඩකරන්න ගත්තම "දෙයියන්නාන්සේට ඉස්තූති වේවා!!" කියනවා. 😄 එතකොට මොකක් හරි ආබාධයක් ඇවිල්ල TV එක වැඩකරන්නෙ නැතුව ගියත් බුකෝගෙන ඉන්නවා. ගෙදර කවුරුහරි TV එක repair කරවල ගෙනල්ල දැම්මම ආයි "දෙයියන්නාන්සේට ඉස්තූති වේවා!!" කියනවා. 😄😄 ඌ simply බූරුවෙක්!!! !!! !!! 😂 😅😅 එහෙම එවුන් අන්න අර පැත්තට වෙයල්ල. 😁 • දෙවැනි බුවා TV එක දාන්න - වහන්න - චැනල් මාරුකරන්න දන්නවා. ඒක වැඩකරන්නෙ current එකෙන්. Current ගියාම වැඩකරන්නෙ නැහැ. කියලත් දන්නවා. හැබැයි TV පෙට්ටිය ඇතුළෙ මොන බෝලයක් තියනවද?? මොනව වෙනවද?? මොකුත්ම දන්න එකෙක් නෙවෙයි!!! !!! !!! ඒ වුණාට හෙණ බකයා!!! 😁 😄😄 මෝඩ පොරවල් අල්ලගෙන "මෙව්ව වැඩකොරන හැටි දන්නෙ අභිධර්මය දන්න අය විතරයි!! 😄😄 🙃 නළු නිළියන්ගෙ ශුද්ධාෂ්ඨක හුළඟට ඇවිල්ල පෙට්ටියෙ තියන රූපකළාප වල වදිනකොට තමයි ඔය පින්තූර පේන්නෙ!!" 🙃🙃 කිය කියා කියෝනවා. 😂😂 🙃🙃🙃 ... එහෙම එවුන් අන්න අර අයිනටම පළයල්ල!! 👿👿 • 3වැනි බුවා රූපවාහිනී යන්ත්‍ර ගුවන්විදුළි යන්ත්‍ර බවට පත්කරන එකෙක්. 😯😯 {TV repair කොරන එකෙක්. හැබැයි ඌ 'හැදුවයින්' පස්සෙ ආයි ඒ TV වල රූප පේන්නෙ නෑ!!! 😂😂 සද්දෙ ඇහෙනවා විතරයි. 😂😂 😅 (ඉස්සර අහන්න ලැබිච්ච කතාවක්. 😄)} පොර කළින් එකාට වඩා TV ගැන දන්නවා!!! TV වල අභිධර්ම හුත්ථවල් නම් මොකුත්ම නැතිබව හොඳටම දන්නවා!!! !!! !!! ඒවා කෑලි බෑලි ගොඩක් පූට්ටු කරලා හදල තියන දේවල් කියලත් දන්නවා!!! කෑල්ලෙන් කෑල්ලට මාරු කරල හරි වෙනින් මදයක්ම බස්සලා හරි ඌ කැඩිච්ච TVs ආයි වැඩකරන්න අටවන්නත් දන්නවා. • 4වෙනි බුවා සුපිරි බුවෙක්!!! ඌ ඒ TV හදපු කොම්පැණියෙ Design Team එකේම එකෙක්!!! ඌ TV එකේ කෑල්ලෙන් කෑල්ලට දන්නවා!!! !!! !!! අහවල් කෑල්ල දැම්මෙ මොකටද?? ඒක නැත්නම් වෙන්නෙ මොකද?? අහවල් කෑල්ලට ඒ value එක දැම්මෙ මොකද?? ඒ value එක අඩුවුණොත් වෙන්නෙ මොකද?? වැඩිවුණොත් වෙන්නෙ මොකද?? කියලා TV එක ගැන අංශුවෙන් අංශුවටම දන්නවා!!! !!! !!! 🙂🙂 බොළල්ලා, ඔතනදි තොපිට තේරෙණවා ඇති, TV ඔක්කොම එකයි!!! !!! !!! ඔක්කොම හදල (හැදිල 🙄) තියෙන්නෙත් එකම විදියටයි!!! !!! !!! 😊 වැඩකරන්නෙත් එකම විදියටයි!!! !!! !!! 😊😊 තියෙන්නෙ ඒ ඒ පොරවල් 'තම තමන්ගෙ TV ගැන' දන්න - නොදන්න කමේ... දන්න ප්‍රමාණයේ... වෙනස විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 අන්න ඒ විදියටම දැන් 'මේ අපේ TV වල' කතාවෙදි... 😁 ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාවෙදි... තොපි හෑම සියලු දෙනාමත් ඇතුළුව මේ මුළු විශ්වයේම ඉන්න තරමක් සත්වයෝ ඔක්කොමල ඔන්න ඔය පළවෙනි - දෙවැනි - 3වැනි පොරවල් වගෙයි!!! !!! !!! 😄😄 මං පොර විතරක් 4වැනි එකා වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ එතකොට මං පොරට සාස්තරේ දීපු ගුරුතුමා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ තමයි!!! !!! !!! 🙏🙏🙏 හැබැයි බොළල්ල TVs නම් මිනිස්සුන්ගෙ නිර්මාණයක් උනාට ඇත්ත සංසාර කතාවත් ඇතුළුව ස්වභාවධර්මයේ කිසීම දෙයක් 'කවුරුවත් කරපු - කරවපු' දේවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම ඇවිල්ල 'ධාතු ස්වභාවය' අනුව form වෙන collapse වෙන recycling කතන්දර පමණයි!!! !!! !!! {ධාතු ස්වභාවය ගැන ලියල post එකක් දාල ඇති. ඕනෙ නම් හොයාගෙන බලපල්ල.} සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා කරන්නෙ උන්වහන්සේලාට විතරක් හිමිවෙන සුවිශේෂී හැකියාවන් හා විශාරධ ඥාණයන් උපයෝගී කරගෙන ස්වභාවධර්මය කූරුගාලා කූරුගාලා (Reverse Engineer කරලා) ඒ කතන්දර ඔක්කොම අල්ලගන්න එකයි!!! !!! !!! හැබැයි ඒ අල්ලගත්තට ශ්‍රාවක - ශ්රවිකාවන්ට ඔක්කොම කියන්නෙ / කියල දෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඔක්කොම වගේ මහ බෙල්ල කඩල යන High-Tech කතන්දර!!! කියල - තේරුම් කරල දෙන්න විදියකුත් නෑ!!! යොදාගන්න උදාහරණත් නෑ!!! මොන ජරමරයක් හරි කරලා කියල තෝරලා දුන්නත් ඒවා අවබෝධ කරගන්න තරමට ශ්‍රාවක - ශ්‍රාවිකාවන්ට මොළෙත් නෑ!!! !!! !!!} මං පොර ඇවිල්ල අන්න ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගෙන්ම කෙනෙක් වෙච්ච භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේම එකෙක්!!! !!! !!! දැන් මං පොර ඇවිල්ලා උන්වහන්සේගේ දේශණාවල උපකාරයයි.. දෙවි පිරිසගේ උදව් උපකාරයි.. මගේ හැකියාවනුයි.. මං ඉගෙනගත්තු - දැනගත්තු - අත්දැකීම් ලබපු දේවලුයි.. ඔක්කොම පාවිච්චි කරලා ඒ කාලෙ උන්වහන්සේට කියල - තෝරලා දෙන්න බැරිවෙච්ච ඇත්ත සංසාර කතාවෙ 'මුළු Design එකම' එහෙම්පිටින්ම අල්ලගත්තු එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 ☺️☺️ දැන් ඉතිං මේ ගතවෙන කාලසීමාවේ මට උගන්නන්න පුළුවන් - මට උඩින් ඉන්න එවුන් මේ මුළු තුන්ලෝකෙම ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 මගෙන්ම දැනගත්තොත් හැරෙන්න තොපි මොකෙකුටවත් - මොකියෙකුටවත් ඒ දේවල් දැනගන්න වෙන විදියකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 ඒ නිසා තොපි නිකං බක වෙලා.. බක කම ප්‍රදර්ශණය කරලා.. රීගන්නෙ නැතුව, 👿👿 මං කියල දෙන දේවල් ඉගෙනගෙන - දැනගෙන තොපිට කෙළවෙන්න යන කෙළවිල්ලෙන් බේරෙන්න බලපල්ලා!!! !!! !!! 😡😡😡 හරි! අපි 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ.. නැත්නම් short & sweet 'වින් - නාම කතන්දරයේ'.. මුල ඉඳලම එමු!!! මං කොහෙත්ම හිතාගෙන හිටියෙවත් නැති විදියට බොළාට ඒ ගැන animations වලින්ම කියල තෝරලා දෙන්න සෙට්වුනා!!! 🙂 අර ගොල්ලොන්ගෙ වැඩ තමයි ඉතිං. 😌😌 මේ හරියට එනකම් ලියාගෙන ආවට පස්සෙ ලියන ඒවා halt වුණා!!! !!! !!! පස්සෙ මං මෙච්චර කාලෙකට අතගහල තිබුණෙ නැති gif animations පැත්තට drive උනා!!! !!! !!! වැඩේ කරන හැටිත් අල්ලගෙන වැඩෙත් කරගෙන ඇවිත් තමයි දැන් මේ ලියන්නෙ ඉතිං. 🙂🙂 බලපල්ලකෝ, භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!"... "1/∞ = '0' විතර පිරිසක් පමණයි!!"... නැත්නම් "මොකෙක්වත් / මොකියෙක්වත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!"... කිව්වෙ ඇයි?? කියලා බොළාටම තේරෙයි!!! !!! !!! 😌😌 ඒ වගේම දැන් තොපි 'මග' එහෙම්පිටින්ම වඩලා... නිකෙළෙස් වෙලා... අවිද්‍යාවෙන් මිදිලා... නිවිලා... අතහැරලා... අවබෝධවෙලා... දැකලා... ඇතිවෙලා... මොන රෙද්දක් හරි කරගෙන නිවන් යන්න / පිරිණිවන් පාන්න බලාගෙන ඉන්න එවුන් ඔක්කොම 'බොග දාල flush කළා වගේ' වෙන හැටිත් 😲😲 😧😧😧 😂😂 නැත්නම් much decent විදියට කිව්වොත් 😅 'සිංහයෙක් - කොටියෙක් - බල්ලෙක් - පූසෙක් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යන විළසට' වෙන හැටිත් 😂 හොඳ අපූරුවට පෙනෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅 😌😌😌 --------- [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom