Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොළල්ලා, වින් - නාම කතන්දරයේ වැදගත්ම සංසිද්ධිය භාග්‍යවතුන්වහන්සේ 'නළකළාපී සුත්‍ර දේශණාවෙදි' පෙන්නලා දුන්න ඒ දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් දිගින් දිගටම පවතින එක තමයි!!! අපි ඒක ගමුකො foot cycle එකක pedal එක වට බාගයක් එක කකුළකිනුත් අනික් බාගෙ අනික් කකුළෙනුත් පාගනකොට සයිකලේ දිගටම පැදෙනවා වගේ, 'නාම' නැත්නම් විද්‍යුත් ශක්තියෙන් (electrical energy) පැත්තකුත්.. 'විඥාණ' නැත්නම් විද්‍යුත්චුම්බක ශක්තියෙන් (electromagnetic energy) අනික් පැත්තත්.. සම්පූර්ණ වෙලා රවුමක් හැදුණොත් දිගටම අල්ලල හිටින / sustain වෙන හැටියට.  භාග්‍යවතුන්වහන්සේ උදාහරණයට ගත්තෙත් බට මිටි දෙකක් කෙළින් කරලා එකකට එකක් හේත්තුකරල තිබ්බම දිගටම එහෙම්මම හිටින එක තමයි!!!

එතකොට වින් - නාම කතන්දරයේ ඊළඟ වැදගත්ම සංසිද්ධිය නැවත නැවතත් හිතන්න හිතන්න.. හිතෙන් repeat කරන්න කරන්න.. වැඩේ අල වෙන එක තමයි!!!  ඒ කිව්වෙ process එක repeat වෙන්න repeat වෙන්න විද්‍යුත් ශක්තියත් - විද්‍යුත්චුම්බක ශක්තියත් දෙකම වැඩිවෙන එකයි!!! පටිච්චසමුප්පාදයේ 'සංඛාර පච්චයා විඥාණං' කියලා තියෙන්නෙ අන්න ඒ ගැන තමයි!!! !!! !!! එතකොට තණකොළ පිට්ටනියක් හරහා නැවත නැවතත් ඇවිදිනකොට අඩිපාර හිටින එක උදාහරණයට අරගෙනත් භාග්‍යවතුන්වහන්සේ ඒ ගැනම කියල තියනවා!!! අපි අන්න ඒ ශක්තිය වැඩිවෙන එක රවුමේ ඝණකම වැඩිවෙන හැටියට ගමු.

ඕං දැන් බලමු උදාහරණය.

1st Animation:

[MEDIA=googledrive]1gwi4v6xtyk5MLY1qdMLswY65iESYOE7W[/MEDIA]

බොළල්ලා සංසාරගත සත්වයන්ගෙ 'මනස' කියන ආයතනවලට (සජීවී / ක්‍රියාකාරී මොළ) තියෙන්න පුළුවන් සරළතම ස්වරූපය සජීවී සෛල වළින් හැදිච්ච වළල්ලක් වගේ එකක්.. Ring circuit එකක්.. තමයි!!! !!! !!! ඕපපාතික සත්වයන්ගේ නම් ඒ සෛල වළල්ල උන්ගෙ උපත සිද්ධවෙනවත් එක්කම හැදෙනවා!!! Form වෙනවා!!! අනික් උපත්වලදී නම් කළලයේ සෛල බෙදිලා බෙදිලා උපත සිද්ධවෙන්න කළින් ඒ සෛල වළල්ල form වෙනවා!!! ඊළඟට ඒ සත්වයාගෙ 'උපත' කියන එකේදි.. නැත්නම් 'භව පච්චයා ජාති' ( ='විඥාණ පච්චයා නාමරූපං') කියන සිදුවීමෙදි.. මැරෙන සත්වයෙකුගේ electromagnetic field එකකින් / භවයකින් ඒ සෛල වළල්ලෙ විද්‍යුතය ප්‍රේරණය වීමක් සිද්ධවෙලා, electricity induction එකක් සිද්ධවෙලා, ඔන්න ඔය මුළින්ම නිල් පාටින් දක්වලා තියන විදියට හීණියට විද්‍යුත් ධාරාවක් හටගන්නවා!!! !!! !!! ඒ හටගන්නවත් එක්කම ඊළඟට රතු පාටින් දක්වලා තියන විදියට ඒ විද්‍යුත් ධාරාවට අනුරූප විද්‍යුත්චුම්බක ශක්තියකුත් ස්වාභාවිකවම ගොඩනැගෙනවා!!! ඊටපස්සෙ ඉතිං හරි!!! !!! !!!  'ඒකෙ උපකාරයෙන් මේක!! මේකෙ උපකාරයෙන් ඒක!!' වෙලා ඒ දෙක ඒ විදියටම දිගටම හිටිනවා!!! එතකොට ඒ විද්‍යුත් ශක්තිය හා විද්‍යුත්චුම්බක ශක්තිය කියන දෙකෙන්ම 'compose වෙලා' (හැදිලා) තියන තරංගය සත්වයාට දැනෙන්නෙ මොකක් හරි පරණ දෙයක හෝ සිදුවීමක මතකයක් හැටියට තමයි!!! !!! !!!  {හැම සත්වයෙක්ගෙම 'මතකයන්' ඔක්කොම තියෙන්නෙ ඔන්න ඔය විදියට ස්වරූප දෙකක තරංග දෙකක එකතුවක්.. identical Electrical & Electromagnetic wave pair එකක්.. හැටියට තමයි!!! එකක් සත්වයාට විතරක් (උගේ මනස කියන ආයතනයට විතරක්) බලපාන අතරේ අනික් එක මුළු අවකාශය පුරාම පැතිරෙනවා!!! 'සංසාර පැවැත්ම' කියන එකේ පදනම / foundation එක අන්න ඒ අවකාශය පුරාම පැතිරෙන එක තමයි!!! !!! !!!  එතකොට භාග්‍යවතුන්වහන්සේ 'උපත' කියන එක හඳුන්වල දීමේදී එක තැනකදී "විඥාණයක් බැහැගන්නවා!!" කියලත්.. තව තැනකදී "පංච උපාදානස්කන්ධයක් බැහැගන්නවා!!" කියලත්.. දෙවිදියකට දක්වලා තියෙන්නෙත් ඒකම තමයි!!! !!! !!! }

ඔන්න ඊළඟට දෙවැනි වටයෙදී සත්වයා ඒ මතකය 'ආවර්ජනය කොරනවා'!!!  නැත්නම් ඌ ඒක ආයි මතක් කරනවා. ඌ එහෙම කරන්න ගියපු ගමන් තියන ශක්තියට හැදෙන ශක්තියත් එකතුවෙලා ශක්තිය (theoretically) දෙගුණ වෙනවා!!! !!! !!! Thickness එක double කරලා පෙන්නුවේ ඒකයි!!!  'හිත' කියල හඳුන්වන මානසික ක්‍රියාකාරීත්වය... ඔය මං Pointer එකේ / Marker එකේ movement එකෙන් දක්වලා තියන එක... තමයි ඒ repeat වෙන්න repeat වෙන්න ශක්තිය වැඩිවෙන එකට හේතුව!!! !!! !!! මුල් අවස්ථාවෙ ඇතුළෙ magnetic field එකක් නෑ. (විඥාණයක් නෑ!!! උපත සිද්ධවෙන්න just before නේ?? ) අළුතෙන්ම induce උනේ එළියෙන් ආව field එකටයි. ඊළඟ අවස්ථාව වෙනකොට ඇතුලෙ field එකක් හැදිලා!!! (විඥාණය තියනවා!!! උපත සිද්ධවෙලා!!!) ඉතිං ඒ තියන magnetic energy එකට අනුරූපව අළුතෙන් විද්‍යුත් ශක්තියකුත් හැදිලා, ඒ වෙනකොට තියන ශක්තියට එකතුවෙනවා!!! ඉතිං ශක්තිය වැඩිවෙනවා!!! !!! !!!  ඔන්න ඊළඟට දෙවැනි වටයෙදි සත්වයා ආයි ඒ මතකය ආවර්ජනය කොරනවා!!! අන්න එතකොට තියන 'දෙගුණ වෙච්ච ශක්තිය' repeat වෙද්දී හතර ගුණයක් වෙනවා!!! ඊලඟ වතාවෙ අට ගුණයක් වෙනවා!!! ඊළඟ වතාවෙ.. ඊළඟ වතාවෙ.. ඊළඟ වතාවෙ ~~ වැඩේ එහෙම්පිටින්ම අල වෙනවා!!! !!! !!!

{බොළල්ල ඔන්න ඔය marker එකෙන් දක්වලා තියන එකම තමයි භාග්‍යවතුන්වහන්සේ "විඥාණය අත්තෙන් අත්තට පැන පැන යන වඳුරෙක් වගෙයි!!" කියලා තෝරලා දුන්නෙත්!!! විඥාණය ( =හිත) කියන එක.. නැත්නම් ඔය marker එක.. කොයිම වෙලාවක වත් නතරවීමක් නෑ!!! !!! !!! එක්කො ඒක එකම memory wave එකක loop වෙලා දුවනවා!!! එහෙම නැත්නම් ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයින් ඇතිවන විඳීම් අනුව trigger වෙන trigger වෙන memory waves දිගේ දුවනවා!!! එහෙමත් නැත්නම් මතකයන් ඔස්සේම chain වෙවී දුවනවා!!! !!! !!! ඒ කිව්වෙ මනසින්ම ඇතිවන විඳීම් අනුව trigger වෙන trigger වෙන memory waves දිගේ දුවනවා!!! !!! !!! හැබැයි 'කෑලි කෑලි වශයෙන් වෙන් කරන්න පුළුවන්' - 'වර්ග කරන්න පුළුවන්' හුත්ථවල් මොකක්වත් ඔතන නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! }

එතකොට බොළල්ල මං ඔය animation එක බොළාට වින් - නාම process එක තෝරලා දෙන්න උවමණාවට හදපු එකක් නිසා ඔහොම 'දෙසැරෙකට වෙන වැඩක්' වගේ පෙනුණට, megahertz - gigahertz වගේ කවුරුත් දන්න ඒවයින් නෙවෙයි, zettahertz - yottahertz වළින් වත් මනින්න තියා හිතන්නවත් බැරි speed එකකින් සිද්ධවෙන ඔය සිදුවීම දිගට දිගට යනකොට ඇත්තටම සිද්ධවෙන්නේ ඒ එක් එක් මතකයන්ට අදාළ waves වල විස්ථාරයන් (amplitudes / magnitudes) බලාගෙන ඉන්දැද්දි වැඩිවෙන එක තමයි!!! !!! !!! අන්න ඒ වැඩිවෙන එක මෙන්න මේ animation එකෙන් පෙන්නලා තියනවා.

2nd Animation:

[MEDIA=googledrive]1jhGJNvlcuhk-B8zNUQcShSK0d26k3NfC[/MEDIA]

ඊළඟට 'භවයක්' කියන්නෙ එක මනස කියන ආයතනයක් ඇතුළෙ තියන infinite memory waves ඔක්කොගෙම electromagnetic waves එකට එකතුවුණාම එතන හැදෙන 'ගිණි බෝලයක්' / 'ගිණි ගුළියක්' වගේ පේන electromagnetic field එකටයි!!! !!! !!! Blog එකේදි මං මුල්ම වතාවට ඒ ගැන හෙළිදරව් කළා.  දැන් මෙතනදි ඒ පෙන්නපු graphic image එකම අරගෙන කරපු animation එකෙන් වින් - නාම process එක දිගට දිගට යන්න යන්න භවයට සිද්ධවෙන දේත් උඹලට හොඳටම පැහැදිළි වෙයි!!!

3rd Animation:

[MEDIA=googledrive]1AesA1eD31cpi-xBDxSvGJH8Yc4YmtlU-[/MEDIA]

ඊළඟට මං බොළාට සංසාරගත සත්වයන් හැමෝගෙම භව magnetically එකට link / network වෙන එක ගැන කියල තියනවා!!! !!! !!! එතෙන්දි එකම දෙයකට / සිදුවීමකට අදාළ මතකයන් තියනව නම්.. same memory components තියනව නම්.. 'දුර' කියන එකේ කිසි ප්‍රශ්ණයක් නෑ, සක්වළේ කොහේ කොහේ තිබුණත් ඒ භව ඔක්කොම එකට අමුණලා වගේ direct link වෙනවා!!! !!! !!! ඊළඟට එහෙම direct link වෙච්ච භව තියන සත්වයන් සෙට් එකක් ගත්තම උන් එකෙක් ඌට තියන මතකයන් නැවත නැවත ආවර්ජනය කරන්න / හිතෙන් repeat කරන්න තියාගත්ත ගමන් අනික් එවුන්ගෙ භව වල තියන memory components ඔක්කොමත් (waves) ඊට අනුව resonate වෙන්න ගන්නවා!!! !!! !!! Resonate වෙන්න අරං උන්ගෙ ඔළුගෙඩි අස්සෙ තියන wave pairs වෙන වෙනම amplify / boost වෙනවා!!! !!! !!! ඒ amplify / boost වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ ඒ ඒ සත්වයන්ගේ පුණ්‍යශක්තිය.. ඒ එක් එක් සත්වයාගේ ඇඟවල් වල තියන holding capacity එක.. අනුව තමයි!!! !!! !!! {Magnetic brakes / stabilizing current කතන්දර ටික!!!  පුණ්‍යශක්තිය වැඩිනම් brake වෙනව වැඩියි!!! එතකොට boost වීම අඩුයි!!! පුණ්‍යශක්තිය අඩුවෙන්න අඩුවෙන්න boost වෙනව වැඩියි!!!} අන්න එතනදි වැඩේ සිද්ධවෙන විදිය මං ඔන්න සත්වයෝ 3න් දෙනෙක්ගෙ භව 3ක් යොදාගෙන මේ animation එකෙන් පෙන්නලා තියනවා!ll

4th Animation:

[MEDIA=googledrive]1XMN-ako7HJfOcjum5DRzIhKMTBDHXdwQ[/MEDIA]

බොළල්ල ඔතන වම්පැත්තට වෙන්න මැදින් ඉන්න සත්වයා තමයි හිතන / ආවර්ජනය කරන එක කරන්නෙ. දකුණු පැත්තට වෙන්න උඩින් ඉන්න සත්වයා ඌට වඩා පින්වන්තයි!!! පහළින් ඉන්න එකා ඌට වඩා පුණ්‍යශක්තියෙන් අඩුයි!!! ඒ වගේම උන් දෙන්නටම ඒ වෙනකොට එහෙම්පිටින්ම අමතකවෙලා ගිහිං තියන දෙයක් තමයි වම්පැත්තෙ එකා සිහිකරන්නෙ!!! ඒ නිසා උන්දෙන්නටම ඒ ගැන කිසි වගක් නෑ, උන් ඔහේ full චූන් එකේ.. cool එකේ.. ඉන්නවා!!! !!! !!!  අපි කියමුකො ඔය වර්තමාන අවබෝධ කාරයො/කාරියො - ධර්ම කාරයො/කාරියො වගේ 'මග' එහෙම්පිටින්ම වඩලා... නිකෙළෙස් වෙලා... අවිද්‍යාවෙන් මිදිලා... නිවිලා... අතහැරලා... අවබෝධවෙලා... දැකලා... ඇතිවෙලා... ඉන්න එවුන් දෙන්නෙක්ය කියල.  ලොහ්.. ලොහ්.. ලොහ්..  උන් එහෙම 'මග' එහෙම්පිටින්ම වඩලා... නිකෙළෙස් වෙලා... අවිද්‍යාවෙන් මිදිලා... නිවිලා... අතහැරලා... අවබෝධවෙලා... දැකලා... ඇතිවෙලා... "දැන් හරි ඇති!!" කියලා හිතාන ඉන්න අතරේ  වම්පැත්තෙ එකාගෙන් එන 'කර්ම - කර්ම විපාක වල' බලපෑමට උන්ගෙ භව වලට සිද්ධවෙන දේ තමයි ඔය තියෙන්නෙ!!!  ('කර්ම' = කළින් ජීවිත වලදි කෙරිල තියන හා තමන්ගෙ ජීවිතයෙදි කරල තියන දේවල් වල memories!!! 'කර්ම විපාක' = ඒ memories resonate වීම!!!)

එතකොට ඔහොම පැළෙන්න භව හැදුණාම / ලොකුවුණාම ඕනෙම ඵල ලාභියෙක් 'ජබුක් ගාල' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් ඕක අනික් පැත්තට සිද්ධවෙලා, භව කුඩාවෙලා.. කුඩාවෙලා.. කුඩාවෙලා.. නැතිවෙලා - නිරුද්ධ වෙලාම යා යුතුයි!!! !!! !!! පහණක් නිවිල යනවා වගේ නිවී යා යුතුයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 26727568, member: 31903"] බොළල්ලා, වින් - නාම කතන්දරයේ වැදගත්ම සංසිද්ධිය භාග්‍යවතුන්වහන්සේ 'නළකළාපී සුත්‍ර දේශණාවෙදි' පෙන්නලා දුන්න ඒ දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් දිගින් දිගටම පවතින එක තමයි!!! අපි ඒක ගමුකො foot cycle එකක pedal එක වට බාගයක් එක කකුළකිනුත් අනික් බාගෙ අනික් කකුළෙනුත් පාගනකොට සයිකලේ දිගටම පැදෙනවා වගේ, 'නාම' නැත්නම් විද්‍යුත් ශක්තියෙන් (electrical energy) පැත්තකුත්.. 'විඥාණ' නැත්නම් විද්‍යුත්චුම්බක ශක්තියෙන් (electromagnetic energy) අනික් පැත්තත්.. සම්පූර්ණ වෙලා රවුමක් හැදුණොත් දිගටම අල්ලල හිටින / sustain වෙන හැටියට. 🙂🙂 භාග්‍යවතුන්වහන්සේ උදාහරණයට ගත්තෙත් බට මිටි දෙකක් කෙළින් කරලා එකකට එකක් හේත්තුකරල තිබ්බම දිගටම එහෙම්මම හිටින එක තමයි!!! එතකොට වින් - නාම කතන්දරයේ ඊළඟ වැදගත්ම සංසිද්ධිය නැවත නැවතත් හිතන්න හිතන්න.. හිතෙන් repeat කරන්න කරන්න.. වැඩේ අල වෙන එක තමයි!!! 😄😄 ඒ කිව්වෙ process එක repeat වෙන්න repeat වෙන්න විද්‍යුත් ශක්තියත් - විද්‍යුත්චුම්බක ශක්තියත් දෙකම වැඩිවෙන එකයි!!! පටිච්චසමුප්පාදයේ 'සංඛාර පච්චයා විඥාණං' කියලා තියෙන්නෙ අන්න ඒ ගැන තමයි!!! !!! !!! එතකොට තණකොළ පිට්ටනියක් හරහා නැවත නැවතත් ඇවිදිනකොට අඩිපාර හිටින එක උදාහරණයට අරගෙනත් භාග්‍යවතුන්වහන්සේ ඒ ගැනම කියල තියනවා!!! අපි අන්න ඒ ශක්තිය වැඩිවෙන එක රවුමේ ඝණකම වැඩිවෙන හැටියට ගමු. 🙂🙂 ඕං දැන් බලමු උදාහරණය. 1st Animation: [MEDIA=googledrive]1gwi4v6xtyk5MLY1qdMLswY65iESYOE7W[/MEDIA] බොළල්ලා සංසාරගත සත්වයන්ගෙ 'මනස' කියන ආයතනවලට (සජීවී / ක්‍රියාකාරී මොළ) තියෙන්න පුළුවන් සරළතම ස්වරූපය සජීවී සෛල වළින් හැදිච්ච වළල්ලක් වගේ එකක්.. Ring circuit එකක්.. තමයි!!! !!! !!! ඕපපාතික සත්වයන්ගේ නම් ඒ සෛල වළල්ල උන්ගෙ උපත සිද්ධවෙනවත් එක්කම හැදෙනවා!!! Form වෙනවා!!! අනික් උපත්වලදී නම් කළලයේ සෛල බෙදිලා බෙදිලා උපත සිද්ධවෙන්න කළින් ඒ සෛල වළල්ල form වෙනවා!!! ඊළඟට ඒ සත්වයාගෙ 'උපත' කියන එකේදි.. නැත්නම් 'භව පච්චයා ජාති' ( ='විඥාණ පච්චයා නාමරූපං') කියන සිදුවීමෙදි.. මැරෙන සත්වයෙකුගේ electromagnetic field එකකින් / භවයකින් ඒ සෛල වළල්ලෙ විද්‍යුතය ප්‍රේරණය වීමක් සිද්ධවෙලා, electricity induction එකක් සිද්ධවෙලා, ඔන්න ඔය මුළින්ම නිල් පාටින් දක්වලා තියන විදියට හීණියට විද්‍යුත් ධාරාවක් හටගන්නවා!!! !!! !!! ඒ හටගන්නවත් එක්කම ඊළඟට රතු පාටින් දක්වලා තියන විදියට ඒ විද්‍යුත් ධාරාවට අනුරූප විද්‍යුත්චුම්බක ශක්තියකුත් ස්වාභාවිකවම ගොඩනැගෙනවා!!! ඊටපස්සෙ ඉතිං හරි!!! !!! !!! 😁😁 'ඒකෙ උපකාරයෙන් මේක!! මේකෙ උපකාරයෙන් ඒක!!' වෙලා ඒ දෙක ඒ විදියටම දිගටම හිටිනවා!!! එතකොට ඒ විද්‍යුත් ශක්තිය හා විද්‍යුත්චුම්බක ශක්තිය කියන දෙකෙන්ම 'compose වෙලා' (හැදිලා) තියන තරංගය සත්වයාට දැනෙන්නෙ මොකක් හරි පරණ දෙයක හෝ සිදුවීමක මතකයක් හැටියට තමයි!!! !!! !!! 😁 {හැම සත්වයෙක්ගෙම 'මතකයන්' ඔක්කොම තියෙන්නෙ ඔන්න ඔය විදියට ස්වරූප දෙකක තරංග දෙකක එකතුවක්.. identical Electrical & Electromagnetic wave pair එකක්.. හැටියට තමයි!!! එකක් සත්වයාට විතරක් (උගේ මනස කියන ආයතනයට විතරක්) බලපාන අතරේ අනික් එක මුළු අවකාශය පුරාම පැතිරෙනවා!!! 'සංසාර පැවැත්ම' කියන එකේ පදනම / foundation එක අන්න ඒ අවකාශය පුරාම පැතිරෙන එක තමයි!!! !!! !!! 😌😌 එතකොට භාග්‍යවතුන්වහන්සේ 'උපත' කියන එක හඳුන්වල දීමේදී එක තැනකදී "විඥාණයක් බැහැගන්නවා!!" කියලත්.. තව තැනකදී "පංච උපාදානස්කන්ධයක් බැහැගන්නවා!!" කියලත්.. දෙවිදියකට දක්වලා තියෙන්නෙත් ඒකම තමයි!!! !!! !!! 🙂🙂} ඔන්න ඊළඟට දෙවැනි වටයෙදී සත්වයා ඒ මතකය 'ආවර්ජනය කොරනවා'!!! 😁 නැත්නම් ඌ ඒක ආයි මතක් කරනවා. ඌ එහෙම කරන්න ගියපු ගමන් තියන ශක්තියට හැදෙන ශක්තියත් එකතුවෙලා ශක්තිය (theoretically) දෙගුණ වෙනවා!!! !!! !!! Thickness එක double කරලා පෙන්නුවේ ඒකයි!!! 😊 'හිත' කියල හඳුන්වන මානසික ක්‍රියාකාරීත්වය... ඔය මං Pointer එකේ / Marker එකේ movement එකෙන් දක්වලා තියන එක... තමයි ඒ repeat වෙන්න repeat වෙන්න ශක්තිය වැඩිවෙන එකට හේතුව!!! !!! !!! මුල් අවස්ථාවෙ ඇතුළෙ magnetic field එකක් නෑ. (විඥාණයක් නෑ!!! උපත සිද්ධවෙන්න just before නේ?? 😊😊) අළුතෙන්ම induce උනේ එළියෙන් ආව field එකටයි. ඊළඟ අවස්ථාව වෙනකොට ඇතුලෙ field එකක් හැදිලා!!! (විඥාණය තියනවා!!! උපත සිද්ධවෙලා!!!) ඉතිං ඒ තියන magnetic energy එකට අනුරූපව අළුතෙන් විද්‍යුත් ශක්තියකුත් හැදිලා, ඒ වෙනකොට තියන ශක්තියට එකතුවෙනවා!!! ඉතිං ශක්තිය වැඩිවෙනවා!!! !!! !!! 🙂🙂 ඔන්න ඊළඟට දෙවැනි වටයෙදි සත්වයා ආයි ඒ මතකය ආවර්ජනය කොරනවා!!! අන්න එතකොට තියන 'දෙගුණ වෙච්ච ශක්තිය' repeat වෙද්දී හතර ගුණයක් වෙනවා!!! ඊලඟ වතාවෙ අට ගුණයක් වෙනවා!!! ඊළඟ වතාවෙ.. ඊළඟ වතාවෙ.. ඊළඟ වතාවෙ ~~ වැඩේ එහෙම්පිටින්ම අල වෙනවා!!! !!! !!! 😁 😌😌 {බොළල්ල ඔන්න ඔය marker එකෙන් දක්වලා තියන එකම තමයි භාග්‍යවතුන්වහන්සේ "විඥාණය අත්තෙන් අත්තට පැන පැන යන වඳුරෙක් වගෙයි!!" කියලා තෝරලා දුන්නෙත්!!! විඥාණය ( =හිත) කියන එක.. නැත්නම් ඔය marker එක.. කොයිම වෙලාවක වත් නතරවීමක් නෑ!!! !!! !!! එක්කො ඒක එකම memory wave එකක loop වෙලා දුවනවා!!! එහෙම නැත්නම් ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයින් ඇතිවන විඳීම් අනුව trigger වෙන trigger වෙන memory waves දිගේ දුවනවා!!! එහෙමත් නැත්නම් මතකයන් ඔස්සේම chain වෙවී දුවනවා!!! !!! !!! ඒ කිව්වෙ මනසින්ම ඇතිවන විඳීම් අනුව trigger වෙන trigger වෙන memory waves දිගේ දුවනවා!!! !!! !!! හැබැයි 'කෑලි කෑලි වශයෙන් වෙන් කරන්න පුළුවන්' - 'වර්ග කරන්න පුළුවන්' හුත්ථවල් මොකක්වත් ඔතන නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹} එතකොට බොළල්ල මං ඔය animation එක බොළාට වින් - නාම process එක තෝරලා දෙන්න උවමණාවට හදපු එකක් නිසා ඔහොම 'දෙසැරෙකට වෙන වැඩක්' වගේ පෙනුණට, megahertz - gigahertz වගේ කවුරුත් දන්න ඒවයින් නෙවෙයි, zettahertz - yottahertz වළින් වත් මනින්න තියා හිතන්නවත් බැරි speed එකකින් සිද්ධවෙන ඔය සිදුවීම දිගට දිගට යනකොට ඇත්තටම සිද්ධවෙන්නේ ඒ එක් එක් මතකයන්ට අදාළ waves වල විස්ථාරයන් (amplitudes / magnitudes) බලාගෙන ඉන්දැද්දි වැඩිවෙන එක තමයි!!! !!! !!! අන්න ඒ වැඩිවෙන එක මෙන්න මේ animation එකෙන් පෙන්නලා තියනවා. 🙂🙂 2nd Animation: [MEDIA=googledrive]1jhGJNvlcuhk-B8zNUQcShSK0d26k3NfC[/MEDIA] ඊළඟට 'භවයක්' කියන්නෙ එක මනස කියන ආයතනයක් ඇතුළෙ තියන infinite memory waves ඔක්කොගෙම electromagnetic waves එකට එකතුවුණාම එතන හැදෙන 'ගිණි බෝලයක්' / 'ගිණි ගුළියක්' වගේ පේන electromagnetic field එකටයි!!! !!! !!! Blog එකේදි මං මුල්ම වතාවට ඒ ගැන හෙළිදරව් කළා. 😌😌 දැන් මෙතනදි ඒ පෙන්නපු graphic image එකම අරගෙන කරපු animation එකෙන් වින් - නාම process එක දිගට දිගට යන්න යන්න භවයට සිද්ධවෙන දේත් උඹලට හොඳටම පැහැදිළි වෙයි!!! 🙂🙂 3rd Animation: [MEDIA=googledrive]1AesA1eD31cpi-xBDxSvGJH8Yc4YmtlU-[/MEDIA] ඊළඟට මං බොළාට සංසාරගත සත්වයන් හැමෝගෙම භව magnetically එකට link / network වෙන එක ගැන කියල තියනවා!!! !!! !!! එතෙන්දි එකම දෙයකට / සිදුවීමකට අදාළ මතකයන් තියනව නම්.. same memory components තියනව නම්.. 'දුර' කියන එකේ කිසි ප්‍රශ්ණයක් නෑ, සක්වළේ කොහේ කොහේ තිබුණත් ඒ භව ඔක්කොම එකට අමුණලා වගේ direct link වෙනවා!!! !!! !!! ඊළඟට එහෙම direct link වෙච්ච භව තියන සත්වයන් සෙට් එකක් ගත්තම උන් එකෙක් ඌට තියන මතකයන් නැවත නැවත ආවර්ජනය කරන්න / හිතෙන් repeat කරන්න තියාගත්ත ගමන් අනික් එවුන්ගෙ භව වල තියන memory components ඔක්කොමත් (waves) ඊට අනුව resonate වෙන්න ගන්නවා!!! !!! !!! Resonate වෙන්න අරං උන්ගෙ ඔළුගෙඩි අස්සෙ තියන wave pairs වෙන වෙනම amplify / boost වෙනවා!!! !!! !!! ඒ amplify / boost වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ ඒ ඒ සත්වයන්ගේ පුණ්‍යශක්තිය.. ඒ එක් එක් සත්වයාගේ ඇඟවල් වල තියන holding capacity එක.. අනුව තමයි!!! !!! !!! {Magnetic brakes / stabilizing current කතන්දර ටික!!! 😉 පුණ්‍යශක්තිය වැඩිනම් brake වෙනව වැඩියි!!! එතකොට boost වීම අඩුයි!!! පුණ්‍යශක්තිය අඩුවෙන්න අඩුවෙන්න boost වෙනව වැඩියි!!!} අන්න එතනදි වැඩේ සිද්ධවෙන විදිය මං ඔන්න සත්වයෝ 3න් දෙනෙක්ගෙ භව 3ක් යොදාගෙන මේ animation එකෙන් පෙන්නලා තියනවා!ll 🙂🙂 4th Animation: [MEDIA=googledrive]1XMN-ako7HJfOcjum5DRzIhKMTBDHXdwQ[/MEDIA] බොළල්ල ඔතන වම්පැත්තට වෙන්න මැදින් ඉන්න සත්වයා තමයි හිතන / ආවර්ජනය කරන එක කරන්නෙ. දකුණු පැත්තට වෙන්න උඩින් ඉන්න සත්වයා ඌට වඩා පින්වන්තයි!!! පහළින් ඉන්න එකා ඌට වඩා පුණ්‍යශක්තියෙන් අඩුයි!!! ඒ වගේම උන් දෙන්නටම ඒ වෙනකොට එහෙම්පිටින්ම අමතකවෙලා ගිහිං තියන දෙයක් තමයි වම්පැත්තෙ එකා සිහිකරන්නෙ!!! ඒ නිසා උන්දෙන්නටම ඒ ගැන කිසි වගක් නෑ, උන් ඔහේ full චූන් එකේ.. cool එකේ.. ඉන්නවා!!! !!! !!! 😁 අපි කියමුකො ඔය වර්තමාන අවබෝධ කාරයො/කාරියො - ධර්ම කාරයො/කාරියො වගේ 'මග' එහෙම්පිටින්ම වඩලා... නිකෙළෙස් වෙලා... අවිද්‍යාවෙන් මිදිලා... නිවිලා... අතහැරලා... අවබෝධවෙලා... දැකලා... ඇතිවෙලා... ඉන්න එවුන් දෙන්නෙක්ය කියල. 😉 ලොහ්.. ලොහ්.. ලොහ්.. 🙃🙃🙃 උන් එහෙම 'මග' එහෙම්පිටින්ම වඩලා... නිකෙළෙස් වෙලා... අවිද්‍යාවෙන් මිදිලා... නිවිලා... අතහැරලා... අවබෝධවෙලා... දැකලා... ඇතිවෙලා... "දැන් හරි ඇති!!" කියලා හිතාන ඉන්න අතරේ 😜 වම්පැත්තෙ එකාගෙන් එන 'කර්ම - කර්ම විපාක වල' බලපෑමට උන්ගෙ භව වලට සිද්ධවෙන දේ තමයි ඔය තියෙන්නෙ!!! 😅😅😅 ('කර්ම' = කළින් ජීවිත වලදි කෙරිල තියන හා තමන්ගෙ ජීවිතයෙදි කරල තියන දේවල් වල memories!!! 'කර්ම විපාක' = ඒ memories resonate වීම!!!) එතකොට ඔහොම පැළෙන්න භව හැදුණාම / ලොකුවුණාම ඕනෙම ඵල ලාභියෙක් 'ජබුක් ගාල' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් ඕක අනික් පැත්තට සිද්ධවෙලා, භව කුඩාවෙලා.. කුඩාවෙලා.. කුඩාවෙලා.. නැතිවෙලා - නිරුද්ධ වෙලාම යා යුතුයි!!! !!! !!! පහණක් නිවිල යනවා වගේ නිවී යා යුතුයි!!! !!! !!! 😌😌 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom