Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආ.. මෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 26779852" data-attributes="member: 31903"><p>අති විශේෂ! (9) </p><p></p><p>එතකොට බෝ ලල්ලා <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> උඹලට උඹලගෙ මතකයේම තියන දේවල් දැනගන්න වෙන්නෙත්.. නැත්නම් පරණ මතකයන් නැවත සිහිවෙන්නෙ / මතක් වෙන්නෙත්.. ඒවා නිසා උඹගෙ භවයේ සැළකිය යුතු වෙනසක් (detectable / noticeable field change එකක්) ඇතිවුනොත් විතරයි!!! ඒ වෙනස ඇතිවෙන්නේ ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් හෝ මනසින්ම එන signals මොන මොනවහරි repeat වෙනකොට ඒවා නිසා ඒ same components තියන memory waves resonate වෙන්න අරං, ඒවයි amplitudes / magnitudes දැනෙන field change එකක් ඇතිකරන තරමට වැඩිවුණාම.. ඒ waves boost උනාම.. තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤔" title="Thinking face :thinking:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f914.png" data-shortname=":thinking:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤔" title="Thinking face :thinking:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f914.png" data-shortname=":thinking:" /> දිවෙන් 'ලුණු රසක්' දැනගන්නවා කියමු!!! එතනදි 'ලුණු ගෑවිලා තියන මතකයක්' උඹගෙ මතකයේ තිබුණොත්, <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> අන්න ඒ 'ලුණු කෑල්ල' අනුනාද වෙලා වෙලා වෙලා ලොකුවෙනවා!!! !!! !!! අර අර 'සිත' Oscilloscope එකකින් බලන්න පුළුවන් උනා නම් පේන විදිය තියන එකේ Figure - 08 / Figure - 09 graphics වල තියන විදියට 'ලුණු කොටස' amplify වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ඒ amplify වෙලා ඒක highlight වෙනවත් එක්කම 'කෙල්ල එනකොට කොල්ලත් එනවා!! අප්පච්චි එනකොට ළමයි අතේ එල්ලිලා එනවා!! අයිය කෙනෙක් එනකොට බජාර් එකම එනවා!! දේසපාලුවෙක් එනකොට හෙන්චයියලා ඔක්කෝම එනවා!!' වගේ, <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> ඒ මතකයට සම්බන්ධ අනික් මතකයනුත් වැල නොකැඩී chain වෙවී.. chain වෙවී.. එන්න ගන්නවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> එතකොට ඒ initial boost වීම.. 'Trigger වීම' / 'start එක' සිද්ධවෙන්නේ ඒ සත්වයාගේ මනස ඇතුලේම සිද්ධවෙන වින් - නාම ක්‍රියාකාරීත්වයෙන් තමයි!!! !!! !!!</p><p>එවෙලෙ ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් හෝ මනසින්ම ඇතුළට එන signal එකකින්.. 'විද්‍යුත් තරංගයකින්' ඇතුලෙ විද්‍යුත්චුම්බක ශක්තියක්.. 'විද්‍යුත්චුම්බක තරංගයක්' හැදෙනවා!!! ඒ හැදෙන විද්‍යුත්චුම්බක තරංගය නිසා ඒ තරංගයේ රටාව හා සංඛ්යාතයම සහිත ඇතුලෙ තියන memory waves වල කොටස් resonate වෙලා ඒවයි amplitudes / magnitudes තරමක් වැඩිවෙන අතරේ, ඒ වැඩිවීම නිසා ඊළඟට ඒ තරංග කොටස් වළින් නැවත ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් හෝ මනසින් ඇතුළට ආව විදියේම විද්‍යුත් තරංගත් හැදෙනවා!!! ඒ හැදෙන විද්‍යුත් තරංග ආපු විද්‍යුත් තරංගයත් එක්ක එකතුවුණාම ඒකෙ (ආපු එකේ) ශක්තිය (intensity එක / strength එක) තවත් වැඩි වෙනවා!!! ඒ වගේම මනස ඇතුළෙ සිද්ධවෙන extremely high speed 'Pure Electrical' operation එකට සාපේක්ෂව ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් භෞතික හා රසායනික ක්රියාකාරීත්වයන් මූළික කරගෙන මොහොතකට / ක්ෂණයකට ඇතිවන විදීමක් උනත් විනාඩි ගාණක් තිස්සෙ තියන ගාණයි!!! !!! !!! මොකද Physical - Chemical operations Electrical operations වලට වඩා ගොඩාක් slow!!! ඒ Physical - Chemical operations වළින් හැදෙන outputs (ඉස්පර්ශ) යම්කිසි කාල සීමාවකදි ටිකෙන් ටික level වැඩිවෙවී උපරිමයකට ඇවිල්ලා, ඊළඟට අඩුවෙලා අඩුවෙලා නැතිවෙලා යනවා!!! අන්න ඒ වැඩිවෙන කාලසීමාව ඇතුලෙ අර මුළින් මනසේ වෙච්ච සිද්ධිය repeat වෙවී.. repeat වෙවී.. repeat වෙවී, එවෙලෙ ආව wave එකට සංඛ්‍යාතයෙන් හා හැඩයෙන් (frequency & pattern wise) සමාන portions / කොටස් අඩංගු ඇතුලෙ තියන waves ඔක්කොගෙම amplitudes / magnitudes වැඩිවෙනවා!!! වැඩියෙන්ම level වැඩිවෙච්ච එකට පටස් ගාල අවධානය / මනසිකාරය යොමුවෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> අන්න ඒක සත්වයාට දැනෙන්න ගන්නවා!!! 'ඵස්ස පච්චයා වේදනා' වෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> සමහර වෙලාවට ඇහෙන් - කණෙන් ~~ ආව එක නොදැනී ඒ වෙණුවට පරණ මතක මතකයක්ම දැනෙන්න - recall වෙන්න ගන්නවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> සමහර වෙලාවට එවෙලෙ ආව එක ටිකක් හප හප ඉන්නකොට.. 'රස විඳ විඳ ඉන්නකොට' නැත්නම් හිතෙන් repeat කර කර ඉන්නකොට.. පරණ memories recall වෙන්න ගන්නවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> තවත් සමහරක් වෙලාවට පරණ මොකුත් නෑ, එවෙලෙ ආව එක විතරක් දැනිල ටිකකින් නැතුව යනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p></p><p>එතකොට බොළල්ලා ඔය පරණ මතකයන් 'Trigger වීම' බාහිර සත්වයන්ගේ බලපෑමෙනුත් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> සක්වළේ ඉන්න මොකෙක් හරි සත්වයෙකුට අහන්න - දකින්න - විඳින්න වෙච්ච.. මතක්වෙච්ච.. දෙයකින් උගේ මනස ඇතුළේ ඔය කළින් කියාපු විදියටම මතකයන් අවදිවීම සිද්ධවෙනවා!!! උගේ මනස ඇතුළේ හැදෙන / develop වෙන හෑම විද්‍යුත්චුම්බක තරංගයක්ම අවකාශයටත් පැතිරෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> එතනදි ඌට සිහිවෙන්න යන්නේ 'ලුණු ගෑවිච්ච' මතකයක් වෙලා <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> උඹේ ඔලුගෙඩිය අස්සෙත් එහෙම 'ලුණු ගෑවිච්ච' මතකයන් තිබුණොත්, <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> ඔන්න තොපි දෙන්න කොයි කොයි ලෝකවල මොක්කු මොක්කු හැටියට හිටියත් magnetically පූට්ටු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😟" title="Worried face :worried:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f61f.png" data-shortname=":worried:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😟" title="Worried face :worried:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f61f.png" data-shortname=":worried:" /> උගෙන් generate වෙන පළවෙනි electromagnetic wave එකට උඹගෙ ඔලුගෙඩිය ඇතුලෙ 'ලුණු සහිත' electrical wave එකක් induce වෙලා <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> උඹගෙ ඔලුගෙඩිය ඇතුලෙ තිබිච්ච ලුණු ගෑවිච්ච memory waves වල ලුණු ගතිය වැඩිවෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /> ඒ කොටස් වල amplitudes / magnitudes වැඩිවෙනවා!!! !!! !!! ඒත් එක්කම ඒ වැඩිවීම නිසා උඹේ ඔලුගෙඩිය ඇතුලෙ develop වෙන electromagnetic wave එක ආපිට අර සත්වයාටත් බලපානවා!!! !!! !!! ඌට cross link / feedback වෙනවා!!! !!! !!! ඒ feedback එකත් එකතුවෙලා උගේ දෙවැනි electromagnetic wave එක ඒක උගේ මනස ඇතුලෙ විතරක් resonate වෙලා හැදුණා නම් හැදෙනවාටත් වඩා වැඩියෙන් හැදිලා ආයි බොට එනවා!!! !!! !!! උඹේ ලුණු තව වැඩිවෙලා ආයි ඌට feedback වෙනවා!!! උගෙන් තුන්වැනි electromagnetic wave එක කලින්ටත් වඩා සැරට එනවා!!! ආයි ඌට feedback වෙනව!!! උගෙනුත් එනව!!! ආයි~ ආයි~~ ඔහොම 5 - 6 යනකොට උඹගෙ 'ලුණු සහිත' මතකයන් boost වෙලා.. boost වෙලා.. boost වෙලා, <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> උඹට ඉස්සෙල්ලාම detect වෙන ගාණට develop වෙන්නෙ මොකද්ද?? අන්න ඒකට සුටුස් ගාල උඹේ අවධානය යොමුවෙනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> එතන ඉඳල පෙරහැර යනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p><p></p><p>** මේ ඔතනදි "ලුණු ඉතිං හැම එකාගෙම ඔළුගෙඩිවල තියනවා නෙව?? එතකොට ඔක්කොමල එකට පූට්ටු වෙයි නෙව?? ඔක්කොගෙම resonate වෙයි නෙව??" කියල ගොං විදියට හිතන්න එපා!!! හොඳේ. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> 'ලුණු' ගත්තෙ උදාහරණයක් හැටියට විතරයි. සාමාන්‍ය ජීවිතයෙදී යම් කිසි දෙයක් හෝ සිදුවීමක් කියන්නෙ සෑහෙන ලොකු data set එකකට තමයි!!! ඒ data set එකක් ඒ විදියටම හිටින්නෙ / record වෙන්නෙ කෙලින්ම සිද්ධියට සම්බන්ධ අයට විතරයි!!! ඊළඟට එවෙලෙ එතන ඉඳල අහල - දැකල - විඳලා සිද්ධිය දැනගන්න අයට!!! අන්තිමට පස්සෙ කාලෙක අහල - දැකලා සිද්ධිය දැනගත්ත / දැනගන්න අයට!!! අන්න ඒ උන්දලා තමයි ඒ අදාළ සිද්ධිය සම්බන්ධව magnetically පූට්ටු වෙන්නෙ!!! !!! !!! ඒ උන්දලගෙ භව විතරයි එතකොට උපරිමයෙන්ම resonate වෙන්නෙ!!! හරිය. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /></p><p></p><p>හැබැයි බොළල්ල බාහිර සත්වයන්ගෙ බලපෑමෙන් උඹලගෙ මතකයන් 'පැහැදිළිව' අවදිවුණොත් අවදිවෙන්නෙ / trigger වෙන්නෙ, එක සත්වයෙක් දමාගෙන හිතල හිතල ඒකෙන් උඹගෙ relevant / අදාළ memory waves උඹට detect වෙන ගාණටම boost උනොත් හරි.. සත්වයෝ ගොඩ දෙනෙක් නම් උන් ඔක්කොමල අර අර කස්ටිය මට ප්‍රසිද්ධියේ දමාගෙන ඇරපුවා වගේ ලිඛිතව තියන - screen shots තියන - කාලෙන් කාලෙට වෙනස් නොවෙන - වෙනස් කරන්නත් බැරි එකම දෙයක් / දේවල් ගැන හිතුවොතින් හරි.. තමයි!!! නැත්නම් අර non technical විදියට පැහැදිළිකරපු උදාහරණයේ 'පිට්ටනියෙ' කොහේ හරි හිටපු එකෙක් හෝ පිරිසක් අනික් එවුන්වත් පෙරලගෙන - කඩාගෙන බිඳගෙන උඹගෙ ඉස්සරහට ආවා වගේ උනොත් විතරයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😳" title="Flushed face :flushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f633.png" data-shortname=":flushed:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> එතකොට ඒ තනි සත්වයා වර්තමාන ජීවිතයෙදි උඹලට වඩා පුණ්‍යශක්තිය වැඩි එකෙක් නම් ඌ වාර 2-3-4 හිතනකොටම උඹලට බඩු හම්බෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> පිරිසක් උනොත් උන්ගෙ total පුණ්‍යශක්තිය අනුව උන් හිතන්න පටන්ගන්න කොටම උඹලට බඩු හම්බවෙන්න ඉඩ තියනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> නැතත් අනිවා හම්බවෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> වර්තමාන ජීවිතයෙදි උඹලට වඩා පුණ්‍යශක්තිය අඩු තනි එකෙක් නම් විතරක් ඌට උඹලගෙ memory recall කරවන්න නොසෑහෙන්න මෙනෙහි කොරාණ්ඩ වෙනවා!!! !!! !!!</p><p></p><p>එතකොට සත්වයන් පිරිසක්ම එක්කහුවෙලා එකම දෙයක් / සිදුවීමක් ගැන දමාගෙන හිතන්න ගියාම උන්ට synchronize වෙන්න ක්‍රමයක් නොතිබුණොත්, උන් ඔක්කොමල අර අර කස්ටිය මට ප්‍රසිද්ධියේ දමාගෙන ඇරපුවා වගේ ලිඛිතව තියන - screen shots තියන - කාලෙන් කාලෙට වෙනස් නොවෙන - වෙනස් කරන්නත් බැරි එකම දෙයකට / දේවල් වලට 'bind වෙලා' / 'attach වෙලා' නොහිතුවොත්, එතකොට ඒ ඒ සත්වයන්ගෙ memory contents වල තියන වෙනස්කමුයි.. උන් හිතන / කල්පණා කරන විදියෙ තියන වෙනස්කමුයි.. උන්ට එක එකාට වැඩියෙන්ම මතක්වෙන මතකයන්ගේ ස්වභාවයනුයි.. එව්ව මෙව්ව ඔක්කොම එක්ක එනකොට උන් නානාප්‍රකාර දේවල් නානාප්‍රකාර විදියට හිතලා, උඹලගෙ මතකයක් / මතකයන් අවදිවෙනවා වෙනුවට කුණුගොඩක් අවිසුවා වගේ... කවලං මැල්ලුමක් / අච්චාරුවක් වගේ... වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> 'මතක්වෙනවා මතක්වෙනවා වගේ' සීන් එකක්ම තමයි!!! !!! !!! ඒත් ඔලුගෙඩිය අස්සෙ එක sharp wave එකක් හෝ කිහිපයක් වෙණුවට ළඟින් ළඟින් යන waves තොගයක්ම boost වෙලා, හිතාගන්න බැරි.. තේරුම් ගන්න බැරි.. අංජබජල් අපබ්‍රංශ කෙහෙල්මල් ඇහෙන්න - පේන්න - දැනෙන්න ගන්නවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> නැත්නම් උඹට 'Hallucinations' experience කොරන්න වෙනවා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> හරියට නිකං අර 'පිට්ටනියෙ' කොහේ හරි ඉන්න සෙට් එකක්ම උඹ ළඟට එනවා පේනවා!!! ඒත් කවුද?? කින්ද මන්ද?? පැහැදිළිවෙන තරමට උන්ට ළඟට එන්න වෙන්නෙ නෑ!!! වගේ case එකක්. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> {භූත / පෙරේත ඒවට වැටිලා කෙළවිච්ච ඥාති හිතමිත්‍රයන් - අසල්වැසියන් උදව් ඉල්ලන්න.. මොන මොනව හරි කියන්න.. try කරනකොට magnetic radiations හරහා ඒවා 'ඇහෙන' HALLUCINATIONS <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /> කොහොමත් තියනවා!!! !!! !!! ඒව හරි common!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" />}</p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 26779852, member: 31903"] අති විශේෂ! (9) එතකොට බෝ ලල්ලා ☺️ උඹලට උඹලගෙ මතකයේම තියන දේවල් දැනගන්න වෙන්නෙත්.. නැත්නම් පරණ මතකයන් නැවත සිහිවෙන්නෙ / මතක් වෙන්නෙත්.. ඒවා නිසා උඹගෙ භවයේ සැළකිය යුතු වෙනසක් (detectable / noticeable field change එකක්) ඇතිවුනොත් විතරයි!!! ඒ වෙනස ඇතිවෙන්නේ ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් හෝ මනසින්ම එන signals මොන මොනවහරි repeat වෙනකොට ඒවා නිසා ඒ same components තියන memory waves resonate වෙන්න අරං, ඒවයි amplitudes / magnitudes දැනෙන field change එකක් ඇතිකරන තරමට වැඩිවුණාම.. ඒ waves boost උනාම.. තමයි!!! !!! !!! 😯 🤔🤔 දිවෙන් 'ලුණු රසක්' දැනගන්නවා කියමු!!! එතනදි 'ලුණු ගෑවිලා තියන මතකයක්' උඹගෙ මතකයේ තිබුණොත්, 😂 😄😄 අන්න ඒ 'ලුණු කෑල්ල' අනුනාද වෙලා වෙලා වෙලා ලොකුවෙනවා!!! !!! !!! අර අර 'සිත' Oscilloscope එකකින් බලන්න පුළුවන් උනා නම් පේන විදිය තියන එකේ Figure - 08 / Figure - 09 graphics වල තියන විදියට 'ලුණු කොටස' amplify වෙනවා!!! 😁 ඒ amplify වෙලා ඒක highlight වෙනවත් එක්කම 'කෙල්ල එනකොට කොල්ලත් එනවා!! අප්පච්චි එනකොට ළමයි අතේ එල්ලිලා එනවා!! අයිය කෙනෙක් එනකොට බජාර් එකම එනවා!! දේසපාලුවෙක් එනකොට හෙන්චයියලා ඔක්කෝම එනවා!!' වගේ, 😉 ඒ මතකයට සම්බන්ධ අනික් මතකයනුත් වැල නොකැඩී chain වෙවී.. chain වෙවී.. එන්න ගන්නවා!!! !!! !!! ☺️☺️ 😌😌 එතකොට ඒ initial boost වීම.. 'Trigger වීම' / 'start එක' සිද්ධවෙන්නේ ඒ සත්වයාගේ මනස ඇතුලේම සිද්ධවෙන වින් - නාම ක්‍රියාකාරීත්වයෙන් තමයි!!! !!! !!! එවෙලෙ ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් හෝ මනසින්ම ඇතුළට එන signal එකකින්.. 'විද්‍යුත් තරංගයකින්' ඇතුලෙ විද්‍යුත්චුම්බක ශක්තියක්.. 'විද්‍යුත්චුම්බක තරංගයක්' හැදෙනවා!!! ඒ හැදෙන විද්‍යුත්චුම්බක තරංගය නිසා ඒ තරංගයේ රටාව හා සංඛ්යාතයම සහිත ඇතුලෙ තියන memory waves වල කොටස් resonate වෙලා ඒවයි amplitudes / magnitudes තරමක් වැඩිවෙන අතරේ, ඒ වැඩිවීම නිසා ඊළඟට ඒ තරංග කොටස් වළින් නැවත ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් හෝ මනසින් ඇතුළට ආව විදියේම විද්‍යුත් තරංගත් හැදෙනවා!!! ඒ හැදෙන විද්‍යුත් තරංග ආපු විද්‍යුත් තරංගයත් එක්ක එකතුවුණාම ඒකෙ (ආපු එකේ) ශක්තිය (intensity එක / strength එක) තවත් වැඩි වෙනවා!!! ඒ වගේම මනස ඇතුළෙ සිද්ධවෙන extremely high speed 'Pure Electrical' operation එකට සාපේක්ෂව ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් භෞතික හා රසායනික ක්රියාකාරීත්වයන් මූළික කරගෙන මොහොතකට / ක්ෂණයකට ඇතිවන විදීමක් උනත් විනාඩි ගාණක් තිස්සෙ තියන ගාණයි!!! !!! !!! මොකද Physical - Chemical operations Electrical operations වලට වඩා ගොඩාක් slow!!! ඒ Physical - Chemical operations වළින් හැදෙන outputs (ඉස්පර්ශ) යම්කිසි කාල සීමාවකදි ටිකෙන් ටික level වැඩිවෙවී උපරිමයකට ඇවිල්ලා, ඊළඟට අඩුවෙලා අඩුවෙලා නැතිවෙලා යනවා!!! අන්න ඒ වැඩිවෙන කාලසීමාව ඇතුලෙ අර මුළින් මනසේ වෙච්ච සිද්ධිය repeat වෙවී.. repeat වෙවී.. repeat වෙවී, එවෙලෙ ආව wave එකට සංඛ්‍යාතයෙන් හා හැඩයෙන් (frequency & pattern wise) සමාන portions / කොටස් අඩංගු ඇතුලෙ තියන waves ඔක්කොගෙම amplitudes / magnitudes වැඩිවෙනවා!!! වැඩියෙන්ම level වැඩිවෙච්ච එකට පටස් ගාල අවධානය / මනසිකාරය යොමුවෙනවා!!! !!! !!! 😁 😊😊 අන්න ඒක සත්වයාට දැනෙන්න ගන්නවා!!! 'ඵස්ස පච්චයා වේදනා' වෙනවා!!! 😁 සමහර වෙලාවට ඇහෙන් - කණෙන් ~~ ආව එක නොදැනී ඒ වෙණුවට පරණ මතක මතකයක්ම දැනෙන්න - recall වෙන්න ගන්නවා!!! !!! !!! 😯😯 😊 සමහර වෙලාවට එවෙලෙ ආව එක ටිකක් හප හප ඉන්නකොට.. 'රස විඳ විඳ ඉන්නකොට' නැත්නම් හිතෙන් repeat කර කර ඉන්නකොට.. පරණ memories recall වෙන්න ගන්නවා!!! !!! !!! 😊 😌😌 තවත් සමහරක් වෙලාවට පරණ මොකුත් නෑ, එවෙලෙ ආව එක විතරක් දැනිල ටිකකින් නැතුව යනවා!!! !!! !!! 😌😌 එතකොට බොළල්ලා ඔය පරණ මතකයන් 'Trigger වීම' බාහිර සත්වයන්ගේ බලපෑමෙනුත් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 😁😁 සක්වළේ ඉන්න මොකෙක් හරි සත්වයෙකුට අහන්න - දකින්න - විඳින්න වෙච්ච.. මතක්වෙච්ච.. දෙයකින් උගේ මනස ඇතුළේ ඔය කළින් කියාපු විදියටම මතකයන් අවදිවීම සිද්ධවෙනවා!!! උගේ මනස ඇතුළේ හැදෙන / develop වෙන හෑම විද්‍යුත්චුම්බක තරංගයක්ම අවකාශයටත් පැතිරෙනවා!!! !!! !!! 😳😳 😁😁 එතනදි ඌට සිහිවෙන්න යන්නේ 'ලුණු ගෑවිච්ච' මතකයක් වෙලා 😄😄 උඹේ ඔලුගෙඩිය අස්සෙත් එහෙම 'ලුණු ගෑවිච්ච' මතකයන් තිබුණොත්, 😳😳😳 ඔන්න තොපි දෙන්න කොයි කොයි ලෝකවල මොක්කු මොක්කු හැටියට හිටියත් magnetically පූට්ටු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😟😟 උගෙන් generate වෙන පළවෙනි electromagnetic wave එකට උඹගෙ ඔලුගෙඩිය ඇතුලෙ 'ලුණු සහිත' electrical wave එකක් induce වෙලා 😂 😄😄 උඹගෙ ඔලුගෙඩිය ඇතුලෙ තිබිච්ච ලුණු ගෑවිච්ච memory waves වල ලුණු ගතිය වැඩිවෙනවා!!! !!! !!! 🙃🙃 ඒ කොටස් වල amplitudes / magnitudes වැඩිවෙනවා!!! !!! !!! ඒත් එක්කම ඒ වැඩිවීම නිසා උඹේ ඔලුගෙඩිය ඇතුලෙ develop වෙන electromagnetic wave එක ආපිට අර සත්වයාටත් බලපානවා!!! !!! !!! ඌට cross link / feedback වෙනවා!!! !!! !!! ඒ feedback එකත් එකතුවෙලා උගේ දෙවැනි electromagnetic wave එක ඒක උගේ මනස ඇතුලෙ විතරක් resonate වෙලා හැදුණා නම් හැදෙනවාටත් වඩා වැඩියෙන් හැදිලා ආයි බොට එනවා!!! !!! !!! උඹේ ලුණු තව වැඩිවෙලා ආයි ඌට feedback වෙනවා!!! උගෙන් තුන්වැනි electromagnetic wave එක කලින්ටත් වඩා සැරට එනවා!!! ආයි ඌට feedback වෙනව!!! උගෙනුත් එනව!!! ආයි~ ආයි~~ ඔහොම 5 - 6 යනකොට උඹගෙ 'ලුණු සහිත' මතකයන් boost වෙලා.. boost වෙලා.. boost වෙලා, 😄 උඹට ඉස්සෙල්ලාම detect වෙන ගාණට develop වෙන්නෙ මොකද්ද?? අන්න ඒකට සුටුස් ගාල උඹේ අවධානය යොමුවෙනවා!!! 😁😁 එතන ඉඳල පෙරහැර යනවා!!! !!! !!! 😂😂 😌😌 ** මේ ඔතනදි "ලුණු ඉතිං හැම එකාගෙම ඔළුගෙඩිවල තියනවා නෙව?? එතකොට ඔක්කොමල එකට පූට්ටු වෙයි නෙව?? ඔක්කොගෙම resonate වෙයි නෙව??" කියල ගොං විදියට හිතන්න එපා!!! හොඳේ. 😊😅 'ලුණු' ගත්තෙ උදාහරණයක් හැටියට විතරයි. සාමාන්‍ය ජීවිතයෙදී යම් කිසි දෙයක් හෝ සිදුවීමක් කියන්නෙ සෑහෙන ලොකු data set එකකට තමයි!!! ඒ data set එකක් ඒ විදියටම හිටින්නෙ / record වෙන්නෙ කෙලින්ම සිද්ධියට සම්බන්ධ අයට විතරයි!!! ඊළඟට එවෙලෙ එතන ඉඳල අහල - දැකල - විඳලා සිද්ධිය දැනගන්න අයට!!! අන්තිමට පස්සෙ කාලෙක අහල - දැකලා සිද්ධිය දැනගත්ත / දැනගන්න අයට!!! අන්න ඒ උන්දලා තමයි ඒ අදාළ සිද්ධිය සම්බන්ධව magnetically පූට්ටු වෙන්නෙ!!! !!! !!! ඒ උන්දලගෙ භව විතරයි එතකොට උපරිමයෙන්ම resonate වෙන්නෙ!!! හරිය. 🙂🙂 හැබැයි බොළල්ල බාහිර සත්වයන්ගෙ බලපෑමෙන් උඹලගෙ මතකයන් 'පැහැදිළිව' අවදිවුණොත් අවදිවෙන්නෙ / trigger වෙන්නෙ, එක සත්වයෙක් දමාගෙන හිතල හිතල ඒකෙන් උඹගෙ relevant / අදාළ memory waves උඹට detect වෙන ගාණටම boost උනොත් හරි.. සත්වයෝ ගොඩ දෙනෙක් නම් උන් ඔක්කොමල අර අර කස්ටිය මට ප්‍රසිද්ධියේ දමාගෙන ඇරපුවා වගේ ලිඛිතව තියන - screen shots තියන - කාලෙන් කාලෙට වෙනස් නොවෙන - වෙනස් කරන්නත් බැරි එකම දෙයක් / දේවල් ගැන හිතුවොතින් හරි.. තමයි!!! නැත්නම් අර non technical විදියට පැහැදිළිකරපු උදාහරණයේ 'පිට්ටනියෙ' කොහේ හරි හිටපු එකෙක් හෝ පිරිසක් අනික් එවුන්වත් පෙරලගෙන - කඩාගෙන බිඳගෙන උඹගෙ ඉස්සරහට ආවා වගේ උනොත් විතරයි!!! !!! !!! 😳😳 😁 එතකොට ඒ තනි සත්වයා වර්තමාන ජීවිතයෙදි උඹලට වඩා පුණ්‍යශක්තිය වැඩි එකෙක් නම් ඌ වාර 2-3-4 හිතනකොටම උඹලට බඩු හම්බෙනවා!!! !!! !!! 😂 😄😄 පිරිසක් උනොත් උන්ගෙ total පුණ්‍යශක්තිය අනුව උන් හිතන්න පටන්ගන්න කොටම උඹලට බඩු හම්බවෙන්න ඉඩ තියනවා!!! !!! !!! 😂😂 😅 නැතත් අනිවා හම්බවෙනවා!!! !!! !!! 😄😄 😅😅 වර්තමාන ජීවිතයෙදි උඹලට වඩා පුණ්‍යශක්තිය අඩු තනි එකෙක් නම් විතරක් ඌට උඹලගෙ memory recall කරවන්න නොසෑහෙන්න මෙනෙහි කොරාණ්ඩ වෙනවා!!! !!! !!! එතකොට සත්වයන් පිරිසක්ම එක්කහුවෙලා එකම දෙයක් / සිදුවීමක් ගැන දමාගෙන හිතන්න ගියාම උන්ට synchronize වෙන්න ක්‍රමයක් නොතිබුණොත්, උන් ඔක්කොමල අර අර කස්ටිය මට ප්‍රසිද්ධියේ දමාගෙන ඇරපුවා වගේ ලිඛිතව තියන - screen shots තියන - කාලෙන් කාලෙට වෙනස් නොවෙන - වෙනස් කරන්නත් බැරි එකම දෙයකට / දේවල් වලට 'bind වෙලා' / 'attach වෙලා' නොහිතුවොත්, එතකොට ඒ ඒ සත්වයන්ගෙ memory contents වල තියන වෙනස්කමුයි.. උන් හිතන / කල්පණා කරන විදියෙ තියන වෙනස්කමුයි.. උන්ට එක එකාට වැඩියෙන්ම මතක්වෙන මතකයන්ගේ ස්වභාවයනුයි.. එව්ව මෙව්ව ඔක්කොම එක්ක එනකොට උන් නානාප්‍රකාර දේවල් නානාප්‍රකාර විදියට හිතලා, උඹලගෙ මතකයක් / මතකයන් අවදිවෙනවා වෙනුවට කුණුගොඩක් අවිසුවා වගේ... කවලං මැල්ලුමක් / අච්චාරුවක් වගේ... වෙනවා!!! !!! !!! 😁 'මතක්වෙනවා මතක්වෙනවා වගේ' සීන් එකක්ම තමයි!!! !!! !!! ඒත් ඔලුගෙඩිය අස්සෙ එක sharp wave එකක් හෝ කිහිපයක් වෙණුවට ළඟින් ළඟින් යන waves තොගයක්ම boost වෙලා, හිතාගන්න බැරි.. තේරුම් ගන්න බැරි.. අංජබජල් අපබ්‍රංශ කෙහෙල්මල් ඇහෙන්න - පේන්න - දැනෙන්න ගන්නවා!!! !!! !!! 😯😯 නැත්නම් උඹට 'Hallucinations' experience කොරන්න වෙනවා!!! !!! !!! 😁 😌😌 හරියට නිකං අර 'පිට්ටනියෙ' කොහේ හරි ඉන්න සෙට් එකක්ම උඹ ළඟට එනවා පේනවා!!! ඒත් කවුද?? කින්ද මන්ද?? පැහැදිළිවෙන තරමට උන්ට ළඟට එන්න වෙන්නෙ නෑ!!! වගේ case එකක්. 😁😁 {භූත / පෙරේත ඒවට වැටිලා කෙළවිච්ච ඥාති හිතමිත්‍රයන් - අසල්වැසියන් උදව් ඉල්ලන්න.. මොන මොනව හරි කියන්න.. try කරනකොට magnetic radiations හරහා ඒවා 'ඇහෙන' HALLUCINATIONS 🤣🤣🤣 කොහොමත් තියනවා!!! !!! !!! ඒව හරි common!!! 😌😌} [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom