ආ වඩන්නට අවසරෝ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ආ වඩන්නට අවසරෝ

    හේරුණ්ඩ ලකුණින් දෙවොල් බෙරෙන් බහිරවකන්දෙන් සිතාවකින් කාලතිත්ත්යෙන් කදම්භ නදියෙන් සිමාකොට පළමුවද, සිමා බිඳ දෙවනුවද, සතර හෙළයෙම රක්නා ඉර බස්නා පලාතේ සීහෙළයන්ගේ මහා ජයගෝෂා සමගින් අවසරයි.. අවසරයි මහාකාල භෛරව පරපුරේ අවසන් පුරුක ආ වඩන්නට අවසරෝ..

     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    5d8df129bd4fc_Untitled-1-680x340.jpg
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සසර පුරා එකමවගේ දෙරණ රැකි ලෙසට රකෝ
    කොඩිය උඩා එඩිය වඩා දැඩිය ඉඩා අඩිය අඩා.
    අටනවිසේ කුලට මුලේ පඳුරු බැඳේ උරුම බිමේ.
    මනුගේ පෙළ් පොරන තැනේ රණසිහ බලේ කොළඹ විය එකල
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හතය බලේ දෙවොල් බෙරේ හතම වයාලු
    වරෙව් යකෝ එක්ක රකෝ ගජ ගජ රුහිරු
    ගිනිජල්මලා මැදින් පුහු කැකුළ දවාලා.
    යුතුකම පුපුරා ගලයි ගජකේශර බල රන්දා
     
    Last edited: