Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ඇංජලෝ episode 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවන්හලෙන් පිටවූ පසු සින්ඩිට අවශ්‍යය වූයේ, ඇම්ස්ටර්ඩෑමයේ, සුප්‍රසිද්ද "රෙඩ් ලයිට් දිස්ත්‍රික්කය" කොටස නැරඹීමට යාමටයි. එය ආසන්න දුරක පිහිටි නිසා පා ගමනින් එහි යාමට සියල්ලෝ එකඟ වූහ. එම කොටස නගරයේ ගණිකාවන් හා ඒ ආශ්රිත ව්‍යාපාරවල නිරතවෙන්නන් හට වෙන්ව තිබෙන කොටස විය.එහි සිටි බොහොමයක් කෙල්ලන් එක්කෝ මාවතේ එහෙ මෙහේ යමින් හෝ දොරවල් අසල සිට ඉඟි බිඟි පාමින් පසුවූහ. බොහොමයක් දෙනා කබායකින් පමනක් සිය විලි වසාගෙන සිටි අතර, සමහරක් කෙල්ලන් ආලෝකකර තිබූ ජනෙල් අසල සිට විවිධ අනඟ රැඟුම් පෑහ.

"ඔයාල හිතනවට වඩා මේ ව්‍යාපාරය සදාචාරසම්පන්නයි. මැක්ස් දොඩන්නට විය."මෙහෙ ඉන්න අයගෙන් හැම හතරදෙනෙකුටම හෝ පස්දෙනෙකුටම එක්කෙනෙක් සිවිල් ඇඳුමෙන් ඉන්න පොලිස් නිළධාරියෙක්. එයාල හරියටම නීතිය ක්‍රියාත්මක කරනවා. මේ කෙල්ලො කාටවත් බෑ ගනුදෙණු කාරයො ළඟට ගිහින් ගණුදෙණු කතා කරන්න. ගණුදෙණුකාරයො ස්ව කැමැත්තෙන් එයාලා ගාවට යන්න ඕනෙ. ගණුදෙණුකාරයා තමයි කතාව පටන් ගන්න ඕනෙ. හැබැයි ඉතින් කෙනෙක් වෙලාව ඇහුවත් මේ කෙල්ලො තමන්ගෙ මිල කියාවි"

ඔවුන් සංචාරක ජෝඩු දෙකක් බව පැහැදිලිවම දිස්වූ නිසා කිසිවෙක් ඔවුන්වෙතට ලඟා වීමටවත් උත්සාහ නොගත්හ. මෙමෙ පෙදෙස බොහෝ සංචාරකයන් ගැවසෙන, සංචාරකයන්ගේ ආකර්ශණය ඉහලින්ම දිනාගත් පෙදෙසක් විය.

ඔවුන් රතු දිස්ත්‍රික්කය හරහා ගමන් කරද්දී මද වැස්සක් කඩා හැලෙන්නට විය. දෙපස සිටි කෙල්ලන්ගෙන් සමහරක් කුඩ ඉහලාගත් අතර සමහරුන් තොප්පි පැළඳ ගත්හ. නමුත් කිසිඅ කෙල්ලක් සිය ව්‍යාපාරික ස්ථානය අතහැර ආවරණ සොයා නොගියහ.

මැක්ස්, සින්ඩි අසලින් ගමන් කරමින් සිටි අතර බෙට්සි සහ ඇංජලෝ ඊට මදක් පිටිපසින් ගමන් කරමින් සිටියහ.

"මම හිතුව ඔයා මා වෙනුවෙන් බලා ඉඳීවි කියලා"බෙට්සි පවසන්නට විය.

"බලා ඉඳීවි කියල?"

"ඔව්. හරිනම් ඔයා තමා හතරවැන්නගෙ තාත්ත වියයුතුව තිබුනෙ."

"බෙට්සි......" ඇංජලෝ තතනන්නට විය. "එහෙම දෙයක් උනානම් මුලු හාඩ්මාන් පවුලම මා එක්ක වෛර බැඳ ගනීවි"

"ඔයාට වගේම මටත් එයාලගෙ වෛරය ගනන් නොගත යුතු තරම් සුළු දෙයක්"

"නමුත් බෙට්සි... ඔයාගෙ සීය ගැන ඔයා ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනි. ඔයා දන්නෙ නෑ එයාට කෙනෙක් මර....."

"මරණ එක උනත් සුළු දෙයක්" ඇංජලෝ තතනද්දී බෙට්සි ඔහු වෙනුවෙන් වාක්‍යය සම්පූර්ණ කලාය. "ඇත්තටම එහෙම දෙයක් උනානම් වැඩියෙන්ම වෛර බඳින්නෙ සීය නෙවේ.. මගේ තාත්ත. මට ඇහිල තියෙනවා ඔහු කියනවා ඔයාගේ සීය හොර අරක්කු වෙළෙන්දෙක් කියලා. එයා අපේ සීයටත් අරක්කු ජාවරම් කරල තියෙනවලු. අපේ තාත්තට මතක නෑ අපේ සීයත් කාලෙකට කලින් ලෝකුරුවෙක් කියලා. ලෝකුරුවෙක්, හොර අරක්කු වෙළෙන්දෙක්ට වඩා හොඳ වෙන්නෙ කොහොමද කියල මටනම් තේරෙන්නෙ නෑ. ඒක නෙවෙයි, ඇංජලෝ, ඇත්තෙන්ම ඔයාගෙ සීය හොර අරක්කු ජාවාරම්කාරයෙක්ද?"

"ඔව්. ඒක ඇත්ත. එයා ඔයාගේ සීයට සපයල තියෙන්නෙ හොඳම අරක්කු"

"මගේ සීය වැඩියෙන්ම දුක්වෙන්නෙ එයා රෝද පුටුවට වෙච්චි එකටත් වඩා එයාට තවදුරටත් කැනේඩියානු විස්කි බොන්න නොලැබෙන එක ගැන."

"ඒක ගැනනම් මටත් කණගාටුයි"

"ඇංජලෝ එහෙනම් ඔයා විවාහ උනා. මට වෙලාවකට ඒක විශ්වාස කරන්නත් බෑ. එයාට දරුවෙක් ලැබෙන්නවත්ද?"

"නෑ..නෑ.. අපි තාම ඒ ගැන හිතලවත් නෑ."

බෙට්සි, ඔහුගේ අතගෙන එය වේගයෙන් සෙලෙව්වේය. "ඇංජලෝ පෙරීනෝ, මම තීරණය කරල ඉවරයි. මම කවදහරි දවසක ඔයාගෙන් දරුවෙක් හදා ගන්නවා."

"බෙට්සිට ඕනි මොනවද බෙට්සි ඒක ගන්නවා" ඇංජලෝ සෙමෙන් ගායනා කලේය.

"ඉතින් පුංචි මනුස්සයෝ බෙට්සිට ඕනි ඔයාවයි" බෙට්සි ඇංජලෝගේ ගායනයට තවත් පදයක් එකතු කලේය.

"හැබැයි ඉතිං ඔයාට සින්ඩිගෙන් අවසර අරන් ඉන්නව්වෙයි" ඇංජලෝ සිනාසෙමින් පැවසීය.

මේ ඇංජලෝගේ තුන්වන මුහුණයි. ඔහුගේ පළමු මුහුණ රේස් කාර් අනතුර නිසා සම්පූර්ණයෙන්ම විනාශ විය. දෙවනවරට ලැබුණ මුහුණ ඩෙට්‍රොයිටයේ අඳුරු මාවතකදී සිදුවූ මැර ප්‍රහාරය නිසා විනාශ විය. කෙසේ නමුත් එම දෙවන මුහුණ ඇංජලෝගේ සිත් ගත්තක් නොවීය. වෛද්‍ය හාන්ස් විසින් එවර ඔහුට ලබා දී තිබුනේ වයසට නොගැලපෙන තරම් තරුණ මුහුණක් වීම එයට හේතුවයි.

මුහුණවටා ඔතා තිබූ සැරහුම් පළමුවරට ඉවත් කරන අවස්ථාවේදී කාමරය තුල තමා සිටිය යුතුම බවට සින්ඩි අවධාරණය කොට කියා සිටියාය. කෙසේ නමුත් එය යථා තත්වයට පත්වීමට තවත් කෙටි කලක් ගත්වනු ඇතිබවට වෛද්‍යවරයා ඇයට මුලින්ම දැණුම් දී තිබුනි.

"අම්මෝ!! එයා හරියට අව්වට පිච්චිච්ච නාකි සුද්දෙක් වගේනෙ!" ඇංජලෝගේ නැවිම් මුහුණ පළමුවරට දුටු සින්ඩි පැවසුවාය.

"ඔව්." වෛද්‍යවරයා පවසන්නට විය. "ඒක තාම රතු පාටයි... නමුත් තව සතියකින් සියල්ල හරියාවි"

සතියක කාලයකින් ඇංජලෝගේ මුහුණ යථා තත්වයට පත්ව තිබුණි. එය ඔහු උපතින් ගෙන ආ මුහුණම නොව්නත් ඔහුගේ නියම වයසට වඩාත් ගැලපෙන්නක් විය. එය කඩවසම් මුහුණක්ද විය. නමුත් ඔහුගේ දෙවන මුහුණ තරම් අනවශ්‍ය ආකර්ශණයක් එහි නොවීය.

"මම කැමතියි ඔයාගෙ අළුත් මූණට" සින්ඩි පැවසුවාය.

ඇංජලෝට අවශ්‍යය වූයේ ඇගේ අනුමැතිය පමණි.

යුරෝපය පුරා සැරිසරමින් විනොද වද්දී, කිසිදු බාහිර බලපෑමකින්, අඩුම තරමින් දුරකථන ඇමතුමකින්වත් සිය සංචාරයට බාධාවක් ඇතිනොවන බවට ඔව්හු වග බලා ගත්හ. ඇත්තෙන්ම එම කාලය අතරතුරදීම ඔවුන් පිළිතුරුදී තිබුණේ එකම එක දුරකථන ඇමතුමකට පමනක්ම විය. එය නික්සන් ජනාධිපතිතුමාගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් වූ අතර ඔහු නව යුවලට යහපත් යුගදිවියකට සුභ පැතුම් එක් කර සිටියේය. එසේම, සංචාරයෙන් අනතුරුව රජයේ තනතුරක් භාර ගන්නා ලෙසටද ජනාධිපතිතුමා ඇංජලෝට ආරාධනාකර සිටියේය.

කෙසේ නමුත්, රෝහලේ කාලය ගත්කරන අතරතුරදීනම් සියලු භාහිර බලපෑම් වලින් මිදී සිටීමට ඔවුනට නොහැකි විය. එම කාලය අතරතුරදී ඇංජලෝට දුරකථන ඇමතුම් ලබාදුන් එක් අයෙකු වූයේ ෆෝර්ඩ් ආයතණයේ ලී ලොකෝකායි. හෙන් රි ෆෝර්ඩ් දෙවැන්නාද ඔහුට සුවය පතමින් මල් කළබක් එවා තිබුණි. ජෙනරල් මෝටර්ස් ආයතනයේ එඩ් කොලේ මෙන්ම ජපානයේ සොඉචිරෝ හොන්ඩා මහතාද ඇංජලෝට සුවය පතා සුබ පැතුම් එවා තිබුණි. ඔවුන් සියල්ලන්ගේම පොදු ඉල්ලීම වූයේ සුවය ලැබීමෙන් අනතුරුව ඔවුන්ව සම්බන්ධ කර ගැනීමයි.

කෙසේ නමුත් ඔවුන්ගේ සිත් වඩාත්ම ආකර්ශණය කරගත් ඇමතුම ලැබුනේ ලෝක බැංකුවේ රොබර්ට් මැක්නමාරා මහතාගෙන් විය. මෝටර් රථ ඉංජිනේරු හා සැලසුම්කරණ ක්ෂේත්‍ර විශ්ලේෂකයෙකු ලෙස ලෝක බැංකුවට සම්බන්ධ වන ලෙසට ඔහු ඇංජලෝගෙන් ඉල්ලා සිටියේය. එය ඉතාම සිත්ගන්නාසුළු ආකාරයේ රැකියාවක් වියහැකි බව ඇංජලෝගේ මෙන්ම සින්ඩිගේ ද විස්වාශය විය.

ඇමරිකාවේ සිය නිවසට සපැමිනි නව යුවලට මුලින්ම සුභ පැතුම් එක් කලේ පෙරීනෝ යුවලයි. සිය පුත් ඇංජලෝගේ නව මුහුණ ඔවුන්ගේ සිත් ගත්තේය. ඉන් අනතුරුව නව යුවල තම හිතවතුන් හමු වෙමින් කාලයක් ගත කලහ. මේ අතර ලී ලොකෝකා, බන්කි ක්නඩ්සන් මෙන්ම එඩ් කෝලේද විය. ඔවුන් සියල්ලෝ ක්ෂේත්‍ර විශ්ලේෂකයෙකු ලෙසට ලෝක බැංකුව හා එක් වීමට ඇංජලෝ ගත් තීරණයට සුභ පැතූහ.

"ලොකෝකා, ඔයා අලුත්ම කාර් එකක් හදන්න පටන් අරන් කියල ආරංචියි. මොකද්ද ඔයා ඒකට තියන නම? මස්ටෑංග් ද?" ඇංජලෝ විමසුවේ, ලොකෝකා මහතා සමඟ දිවා ආහාරයකට එක් වූ අතරතුරකදීය.

"ඇංජලෝ!! ඔයා දැනටමත් ඔනවටත් වඩා දන්නව වගේ." ලොකෝකා මහතා අකමැත්තෙන් මෙන් පිළිතුරු දෙන්නට විය. "මමනම් හොඳටම සතුටුවෙනවා ඔයා ලෝක බැංකුව එක්ක එකතුවෙන එක ගැන" ඔහු පවසන්නට විය.

"නමුත් ලොකෝකා, ඔය ප්‍රොජෙක්ට් එකෙන් ඔයාට ලැබෙන දේ ගැන ඔයා කල්පනා කලාද? ඔයා හිතනවද ඔයාගෙ ලොක්ක, හෑන්ක් ෆෝර්ඩ් ඔයාගේ වැඩ ගැන සතුටු වෙලා ඔයාට නිසි තැන දෙයි කියලා?" ඇංජලෝ විමසන්නට විය.

ලොකෝකා දෙවුර ගස්සා නිහඬ විය.

"මොන පිස්සුද" සින්ඩි කතාවට එක් වෙමින් පව්සන්නට විය. "ඔය කාර් එක සාර්ථක උනොත් එයා කියයි ඒක එයාගෙ සැලසුමක් කියල. අසාර්ථක උනොත් ඔක්කොම කුණු ඔයාගෙ පිටේ පටෝල මිනිහ අත් පිහදා ගනීවි."

"මම ඔයා තරම්ම නෙගටිව් නෑ සින්ඩි" ලොකෝකා මහතා සිනා සෙමින් පවසන්නට විය.

සින්ඩි, ලොකෝකාගේ අත් අල්ලා ගත්තේය. "අපි ඔට්ටුවක් අල්ලමු." ඇය පවසන්නට විය. "තව අවුරුදු පහකින් අපි දවල් කෑමකට නැවත හමුවෙමු. මට හොඳටම විශ්වාසයි ඒ වෙද්දි ෆෝර්ඩ් සමාගමට ඔයා ටටා කියල තියෙයි කියලා"

"ඒ වගේම සින්ඩි, ඔයා ඒ වෙද්දි බෙත්ලෙහෙම් මෝටර්ස් සමාගමේ සභාපතිතුමාගෙ බිරිඳ වෙලා තියෙන්නත් පුලුවන්" ලොකෝකා මහතා සිනා සෙමින් පවසන්නට විය.

නව යුවල ක්‍රමයෙන් සිය නිව්යෝර්ක් දිවියට අනුගත වෙමින් පසුවූහ. ඔවුන්ගේ මෑන්හැටන් නිවස පිළිවෙලක් වනතුරු, වල්ඩ්රොෆයේ තාවකාලික නිවසක දෙදෙනා පදිංචි වූහ.

දිනක් හැන්දෑවරුවේ සින්ඩි නාන කාමරයට ඇතුළු වූයේ ඇංජලෝට වැදගත් යමක් පැවසීමටය. ඔහු ස්නානයෙන් අනතුරුව, නිරුවතින් කණ්ණාඩිය ඉදිරියේ සිටගෙන සිටියේය. ඔහු සිටියේ සිය නවතම මුහුණ පිරික්ෂමිනි.

"ඔයා දන්නවද ඕනෙවට වඩා කණ්ණාඩියෙන් මූණ බල බලා ඉන්න පිරිමින්ට අන්තිමට මොකද වෙන්නෙ කියල?" සින්ඩි සිනා සෙමින් පවසන්නට විය. "එයාල අමතක කරල දානව එයාලට ජීවිතේ වැදගත් වෙන අරමුණු මොනවද කියලා"

ඇංජලෝගේ පසුපසින් ඔහුවෙතට ආ සින්ඩි, ඔහුව තරයේ වැළඳ ගත්තාය. ඔහුගේ පුරුෂ නිමිත්ත ඇගේ දෑතට මැදිව තිබුණි.

"ඔන්න ඕක නම් මගේ ව්‍යාපාර කටයුතුවලට කිසිම සහයෝගයක් නොදෙන කොටසක්" ඇංජලෝද සිනාසෙමින් පැවසුවේය.

"ඒ උනාට එයා එයාගේ ජොබ් එක හරියට කරල තියෙනවා" සින්ඩි පවසන්නට විය.

"දන්නවද ඇංජලෝ, ඔයා තාත්ත කෙනෙක් වෙන්නයි යන්නෙ. මම ඩොක්ටර් කෙනෙක් හම්බ උනා. එයත් ඒක ස්ථිර කරා"

ඇංජලෝ සිය බිරිඳට මූණලා අනිත් පසට හැරුනේය. සිය බිරිඳ ගැබ්ගෙන ඇතිබව මුල්වරට දැනගන්නා ඕනෑම සෙනෙහෙබර සැමියෙකු මෙන් ඇංජලෝද සින්ඩිව ඉතා මුර්දුව වැලඳගෙන ඇයව ආදරයෙන් සිප ගත්තේ ය.

සින්ඩි, ඇගේ ග්‍රහණය තවත් වැඩි කලාය. "ඇංජලෝ, මාව කැඩිල බිඳිල යන්නෙ නෑ. එයත් මගේ බඩ ඇතුලෙ ආරක්ෂිතව ඉඳීවි." සින්ඩි පවසන්නට විය. "ඇංජලෝ, මට දැන් ඒක කරන්න ඕනෙ. නවත්තන්න ඕනෙ කාලෙ ආපුවහම මම ඔයාට දැනුම් දෙන්නම්" සින්ඩි සිය සැමියා සිපගනිමින් පැවසුවාය.

"ම්ම්.... ඔයාට ඕනෙනම් ඉතින් එපා කියන්න මම කව්ද?" සිනාසෙමින් පැවසූ ඇංජලෝද, සිය බිරිඳව සිප ගන්නට විය.

මීළඟ කොටස ලඟදීම බලාපොරොත්තුවන්න....

පෙර කොටසට මෙතනින් පිවිසෙන්න...

https://thestorypagesinhala.blogspot.com/2017/12/blog-post.html

[QUOTE="benq123, post: 26182542, member: 570599"] අවන්හලෙන් පිටවූ පසු සින්ඩිට අවශ්‍යය වූයේ, ඇම්ස්ටර්ඩෑමයේ, සුප්‍රසිද්ද "රෙඩ් ලයිට් දිස්ත්‍රික්කය" කොටස නැරඹීමට යාමටයි. එය ආසන්න දුරක පිහිටි නිසා පා ගමනින් එහි යාමට සියල්ලෝ එකඟ වූහ. එම කොටස නගරයේ ගණිකාවන් හා ඒ ආශ්රිත ව්‍යාපාරවල නිරතවෙන්නන් හට වෙන්ව තිබෙන කොටස විය.එහි සිටි බොහොමයක් කෙල්ලන් එක්කෝ මාවතේ එහෙ මෙහේ යමින් හෝ දොරවල් අසල සිට ඉඟි බිඟි පාමින් පසුවූහ. බොහොමයක් දෙනා කබායකින් පමනක් සිය විලි වසාගෙන සිටි අතර, සමහරක් කෙල්ලන් ආලෝකකර තිබූ ජනෙල් අසල සිට විවිධ අනඟ රැඟුම් පෑහ. "ඔයාල හිතනවට වඩා මේ ව්‍යාපාරය සදාචාරසම්පන්නයි. මැක්ස් දොඩන්නට විය."මෙහෙ ඉන්න අයගෙන් හැම හතරදෙනෙකුටම හෝ පස්දෙනෙකුටම එක්කෙනෙක් සිවිල් ඇඳුමෙන් ඉන්න පොලිස් නිළධාරියෙක්. එයාල හරියටම නීතිය ක්‍රියාත්මක කරනවා. මේ කෙල්ලො කාටවත් බෑ ගනුදෙණු කාරයො ළඟට ගිහින් ගණුදෙණු කතා කරන්න. ගණුදෙණුකාරයො ස්ව කැමැත්තෙන් එයාලා ගාවට යන්න ඕනෙ. ගණුදෙණුකාරයා තමයි කතාව පටන් ගන්න ඕනෙ. හැබැයි ඉතින් කෙනෙක් වෙලාව ඇහුවත් මේ කෙල්ලො තමන්ගෙ මිල කියාවි" ඔවුන් සංචාරක ජෝඩු දෙකක් බව පැහැදිලිවම දිස්වූ නිසා කිසිවෙක් ඔවුන්වෙතට ලඟා වීමටවත් උත්සාහ නොගත්හ. මෙමෙ පෙදෙස බොහෝ සංචාරකයන් ගැවසෙන, සංචාරකයන්ගේ ආකර්ශණය ඉහලින්ම දිනාගත් පෙදෙසක් විය. ඔවුන් රතු දිස්ත්‍රික්කය හරහා ගමන් කරද්දී මද වැස්සක් කඩා හැලෙන්නට විය. දෙපස සිටි කෙල්ලන්ගෙන් සමහරක් කුඩ ඉහලාගත් අතර සමහරුන් තොප්පි පැළඳ ගත්හ. නමුත් කිසිඅ කෙල්ලක් සිය ව්‍යාපාරික ස්ථානය අතහැර ආවරණ සොයා නොගියහ. මැක්ස්, සින්ඩි අසලින් ගමන් කරමින් සිටි අතර බෙට්සි සහ ඇංජලෝ ඊට මදක් පිටිපසින් ගමන් කරමින් සිටියහ. "මම හිතුව ඔයා මා වෙනුවෙන් බලා ඉඳීවි කියලා"බෙට්සි පවසන්නට විය. "බලා ඉඳීවි කියල?" "ඔව්. හරිනම් ඔයා තමා හතරවැන්නගෙ තාත්ත වියයුතුව තිබුනෙ." "බෙට්සි......" ඇංජලෝ තතනන්නට විය. "එහෙම දෙයක් උනානම් මුලු හාඩ්මාන් පවුලම මා එක්ක වෛර බැඳ ගනීවි" "ඔයාට වගේම මටත් එයාලගෙ වෛරය ගනන් නොගත යුතු තරම් සුළු දෙයක්" "නමුත් බෙට්සි... ඔයාගෙ සීය ගැන ඔයා ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනි. ඔයා දන්නෙ නෑ එයාට කෙනෙක් මර....." "මරණ එක උනත් සුළු දෙයක්" ඇංජලෝ තතනද්දී බෙට්සි ඔහු වෙනුවෙන් වාක්‍යය සම්පූර්ණ කලාය. "ඇත්තටම එහෙම දෙයක් උනානම් වැඩියෙන්ම වෛර බඳින්නෙ සීය නෙවේ.. මගේ තාත්ත. මට ඇහිල තියෙනවා ඔහු කියනවා ඔයාගේ සීය හොර අරක්කු වෙළෙන්දෙක් කියලා. එයා අපේ සීයටත් අරක්කු ජාවරම් කරල තියෙනවලු. අපේ තාත්තට මතක නෑ අපේ සීයත් කාලෙකට කලින් ලෝකුරුවෙක් කියලා. ලෝකුරුවෙක්, හොර අරක්කු වෙළෙන්දෙක්ට වඩා හොඳ වෙන්නෙ කොහොමද කියල මටනම් තේරෙන්නෙ නෑ. ඒක නෙවෙයි, ඇංජලෝ, ඇත්තෙන්ම ඔයාගෙ සීය හොර අරක්කු ජාවාරම්කාරයෙක්ද?" "ඔව්. ඒක ඇත්ත. එයා ඔයාගේ සීයට සපයල තියෙන්නෙ හොඳම අරක්කු" "මගේ සීය වැඩියෙන්ම දුක්වෙන්නෙ එයා රෝද පුටුවට වෙච්චි එකටත් වඩා එයාට තවදුරටත් කැනේඩියානු විස්කි බොන්න නොලැබෙන එක ගැන." "ඒක ගැනනම් මටත් කණගාටුයි" "ඇංජලෝ එහෙනම් ඔයා විවාහ උනා. මට වෙලාවකට ඒක විශ්වාස කරන්නත් බෑ. එයාට දරුවෙක් ලැබෙන්නවත්ද?" "නෑ..නෑ.. අපි තාම ඒ ගැන හිතලවත් නෑ." බෙට්සි, ඔහුගේ අතගෙන එය වේගයෙන් සෙලෙව්වේය. "ඇංජලෝ පෙරීනෝ, මම තීරණය කරල ඉවරයි. මම කවදහරි දවසක ඔයාගෙන් දරුවෙක් හදා ගන්නවා." "බෙට්සිට ඕනි මොනවද බෙට්සි ඒක ගන්නවා" ඇංජලෝ සෙමෙන් ගායනා කලේය. "ඉතින් පුංචි මනුස්සයෝ බෙට්සිට ඕනි ඔයාවයි" බෙට්සි ඇංජලෝගේ ගායනයට තවත් පදයක් එකතු කලේය. "හැබැයි ඉතිං ඔයාට සින්ඩිගෙන් අවසර අරන් ඉන්නව්වෙයි" ඇංජලෝ සිනාසෙමින් පැවසීය. ........ මේ ඇංජලෝගේ තුන්වන මුහුණයි. ඔහුගේ පළමු මුහුණ රේස් කාර් අනතුර නිසා සම්පූර්ණයෙන්ම විනාශ විය. දෙවනවරට ලැබුණ මුහුණ ඩෙට්‍රොයිටයේ අඳුරු මාවතකදී සිදුවූ මැර ප්‍රහාරය නිසා විනාශ විය. කෙසේ නමුත් එම දෙවන මුහුණ ඇංජලෝගේ සිත් ගත්තක් නොවීය. වෛද්‍ය හාන්ස් විසින් එවර ඔහුට ලබා දී තිබුනේ වයසට නොගැලපෙන තරම් තරුණ මුහුණක් වීම එයට හේතුවයි. මුහුණවටා ඔතා තිබූ සැරහුම් පළමුවරට ඉවත් කරන අවස්ථාවේදී කාමරය තුල තමා සිටිය යුතුම බවට සින්ඩි අවධාරණය කොට කියා සිටියාය. කෙසේ නමුත් එය යථා තත්වයට පත්වීමට තවත් කෙටි කලක් ගත්වනු ඇතිබවට වෛද්‍යවරයා ඇයට මුලින්ම දැණුම් දී තිබුනි. "අම්මෝ!! එයා හරියට අව්වට පිච්චිච්ච නාකි සුද්දෙක් වගේනෙ!" ඇංජලෝගේ නැවිම් මුහුණ පළමුවරට දුටු සින්ඩි පැවසුවාය. "ඔව්." වෛද්‍යවරයා පවසන්නට විය. "ඒක තාම රතු පාටයි... නමුත් තව සතියකින් සියල්ල හරියාවි" සතියක කාලයකින් ඇංජලෝගේ මුහුණ යථා තත්වයට පත්ව තිබුණි. එය ඔහු උපතින් ගෙන ආ මුහුණම නොව්නත් ඔහුගේ නියම වයසට වඩාත් ගැලපෙන්නක් විය. එය කඩවසම් මුහුණක්ද විය. නමුත් ඔහුගේ දෙවන මුහුණ තරම් අනවශ්‍ය ආකර්ශණයක් එහි නොවීය. "මම කැමතියි ඔයාගෙ අළුත් මූණට" සින්ඩි පැවසුවාය. ඇංජලෝට අවශ්‍යය වූයේ ඇගේ අනුමැතිය පමණි. යුරෝපය පුරා සැරිසරමින් විනොද වද්දී, කිසිදු බාහිර බලපෑමකින්, අඩුම තරමින් දුරකථන ඇමතුමකින්වත් සිය සංචාරයට බාධාවක් ඇතිනොවන බවට ඔව්හු වග බලා ගත්හ. ඇත්තෙන්ම එම කාලය අතරතුරදීම ඔවුන් පිළිතුරුදී තිබුණේ එකම එක දුරකථන ඇමතුමකට පමනක්ම විය. එය නික්සන් ජනාධිපතිතුමාගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් වූ අතර ඔහු නව යුවලට යහපත් යුගදිවියකට සුභ පැතුම් එක් කර සිටියේය. එසේම, සංචාරයෙන් අනතුරුව රජයේ තනතුරක් භාර ගන්නා ලෙසටද ජනාධිපතිතුමා ඇංජලෝට ආරාධනාකර සිටියේය. කෙසේ නමුත්, රෝහලේ කාලය ගත්කරන අතරතුරදීනම් සියලු භාහිර බලපෑම් වලින් මිදී සිටීමට ඔවුනට නොහැකි විය. එම කාලය අතරතුරදී ඇංජලෝට දුරකථන ඇමතුම් ලබාදුන් එක් අයෙකු වූයේ ෆෝර්ඩ් ආයතණයේ ලී ලොකෝකායි. හෙන් රි ෆෝර්ඩ් දෙවැන්නාද ඔහුට සුවය පතමින් මල් කළබක් එවා තිබුණි. ජෙනරල් මෝටර්ස් ආයතනයේ එඩ් කොලේ මෙන්ම ජපානයේ සොඉචිරෝ හොන්ඩා මහතාද ඇංජලෝට සුවය පතා සුබ පැතුම් එවා තිබුණි. ඔවුන් සියල්ලන්ගේම පොදු ඉල්ලීම වූයේ සුවය ලැබීමෙන් අනතුරුව ඔවුන්ව සම්බන්ධ කර ගැනීමයි. කෙසේ නමුත් ඔවුන්ගේ සිත් වඩාත්ම ආකර්ශණය කරගත් ඇමතුම ලැබුනේ ලෝක බැංකුවේ රොබර්ට් මැක්නමාරා මහතාගෙන් විය. මෝටර් රථ ඉංජිනේරු හා සැලසුම්කරණ ක්ෂේත්‍ර විශ්ලේෂකයෙකු ලෙස ලෝක බැංකුවට සම්බන්ධ වන ලෙසට ඔහු ඇංජලෝගෙන් ඉල්ලා සිටියේය. එය ඉතාම සිත්ගන්නාසුළු ආකාරයේ රැකියාවක් වියහැකි බව ඇංජලෝගේ මෙන්ම සින්ඩිගේ ද විස්වාශය විය. ....... ඇමරිකාවේ සිය නිවසට සපැමිනි නව යුවලට මුලින්ම සුභ පැතුම් එක් කලේ පෙරීනෝ යුවලයි. සිය පුත් ඇංජලෝගේ නව මුහුණ ඔවුන්ගේ සිත් ගත්තේය. ඉන් අනතුරුව නව යුවල තම හිතවතුන් හමු වෙමින් කාලයක් ගත කලහ. මේ අතර ලී ලොකෝකා, බන්කි ක්නඩ්සන් මෙන්ම එඩ් කෝලේද විය. ඔවුන් සියල්ලෝ ක්ෂේත්‍ර විශ්ලේෂකයෙකු ලෙසට ලෝක බැංකුව හා එක් වීමට ඇංජලෝ ගත් තීරණයට සුභ පැතූහ. "ලොකෝකා, ඔයා අලුත්ම කාර් එකක් හදන්න පටන් අරන් කියල ආරංචියි. මොකද්ද ඔයා ඒකට තියන නම? මස්ටෑංග් ද?" ඇංජලෝ විමසුවේ, ලොකෝකා මහතා සමඟ දිවා ආහාරයකට එක් වූ අතරතුරකදීය. "ඇංජලෝ!! ඔයා දැනටමත් ඔනවටත් වඩා දන්නව වගේ." ලොකෝකා මහතා අකමැත්තෙන් මෙන් පිළිතුරු දෙන්නට විය. "මමනම් හොඳටම සතුටුවෙනවා ඔයා ලෝක බැංකුව එක්ක එකතුවෙන එක ගැන" ඔහු පවසන්නට විය. "නමුත් ලොකෝකා, ඔය ප්‍රොජෙක්ට් එකෙන් ඔයාට ලැබෙන දේ ගැන ඔයා කල්පනා කලාද? ඔයා හිතනවද ඔයාගෙ ලොක්ක, හෑන්ක් ෆෝර්ඩ් ඔයාගේ වැඩ ගැන සතුටු වෙලා ඔයාට නිසි තැන දෙයි කියලා?" ඇංජලෝ විමසන්නට විය. ලොකෝකා දෙවුර ගස්සා නිහඬ විය. "මොන පිස්සුද" සින්ඩි කතාවට එක් වෙමින් පව්සන්නට විය. "ඔය කාර් එක සාර්ථක උනොත් එයා කියයි ඒක එයාගෙ සැලසුමක් කියල. අසාර්ථක උනොත් ඔක්කොම කුණු ඔයාගෙ පිටේ පටෝල මිනිහ අත් පිහදා ගනීවි." "මම ඔයා තරම්ම නෙගටිව් නෑ සින්ඩි" ලොකෝකා මහතා සිනා සෙමින් පවසන්නට විය. සින්ඩි, ලොකෝකාගේ අත් අල්ලා ගත්තේය. "අපි ඔට්ටුවක් අල්ලමු." ඇය පවසන්නට විය. "තව අවුරුදු පහකින් අපි දවල් කෑමකට නැවත හමුවෙමු. මට හොඳටම විශ්වාසයි ඒ වෙද්දි ෆෝර්ඩ් සමාගමට ඔයා ටටා කියල තියෙයි කියලා" "ඒ වගේම සින්ඩි, ඔයා ඒ වෙද්දි බෙත්ලෙහෙම් මෝටර්ස් සමාගමේ සභාපතිතුමාගෙ බිරිඳ වෙලා තියෙන්නත් පුලුවන්" ලොකෝකා මහතා සිනා සෙමින් පවසන්නට විය. ........ නව යුවල ක්‍රමයෙන් සිය නිව්යෝර්ක් දිවියට අනුගත වෙමින් පසුවූහ. ඔවුන්ගේ මෑන්හැටන් නිවස පිළිවෙලක් වනතුරු, වල්ඩ්රොෆයේ තාවකාලික නිවසක දෙදෙනා පදිංචි වූහ. දිනක් හැන්දෑවරුවේ සින්ඩි නාන කාමරයට ඇතුළු වූයේ ඇංජලෝට වැදගත් යමක් පැවසීමටය. ඔහු ස්නානයෙන් අනතුරුව, නිරුවතින් කණ්ණාඩිය ඉදිරියේ සිටගෙන සිටියේය. ඔහු සිටියේ සිය නවතම මුහුණ පිරික්ෂමිනි. "ඔයා දන්නවද ඕනෙවට වඩා කණ්ණාඩියෙන් මූණ බල බලා ඉන්න පිරිමින්ට අන්තිමට මොකද වෙන්නෙ කියල?" සින්ඩි සිනා සෙමින් පවසන්නට විය. "එයාල අමතක කරල දානව එයාලට ජීවිතේ වැදගත් වෙන අරමුණු මොනවද කියලා" ඇංජලෝගේ පසුපසින් ඔහුවෙතට ආ සින්ඩි, ඔහුව තරයේ වැළඳ ගත්තාය. ඔහුගේ පුරුෂ නිමිත්ත ඇගේ දෑතට මැදිව තිබුණි. "ඔන්න ඕක නම් මගේ ව්‍යාපාර කටයුතුවලට කිසිම සහයෝගයක් නොදෙන කොටසක්" ඇංජලෝද සිනාසෙමින් පැවසුවේය. "ඒ උනාට එයා එයාගේ ජොබ් එක හරියට කරල තියෙනවා" සින්ඩි පවසන්නට විය. "දන්නවද ඇංජලෝ, ඔයා තාත්ත කෙනෙක් වෙන්නයි යන්නෙ. මම ඩොක්ටර් කෙනෙක් හම්බ උනා. එයත් ඒක ස්ථිර කරා" ඇංජලෝ සිය බිරිඳට මූණලා අනිත් පසට හැරුනේය. සිය බිරිඳ ගැබ්ගෙන ඇතිබව මුල්වරට දැනගන්නා ඕනෑම සෙනෙහෙබර සැමියෙකු මෙන් ඇංජලෝද සින්ඩිව ඉතා මුර්දුව වැලඳගෙන ඇයව ආදරයෙන් සිප ගත්තේ ය. සින්ඩි, ඇගේ ග්‍රහණය තවත් වැඩි කලාය. "ඇංජලෝ, මාව කැඩිල බිඳිල යන්නෙ නෑ. එයත් මගේ බඩ ඇතුලෙ ආරක්ෂිතව ඉඳීවි." සින්ඩි පවසන්නට විය. "ඇංජලෝ, මට දැන් ඒක කරන්න ඕනෙ. නවත්තන්න ඕනෙ කාලෙ ආපුවහම මම ඔයාට දැනුම් දෙන්නම්" සින්ඩි සිය සැමියා සිපගනිමින් පැවසුවාය. "ම්ම්.... ඔයාට ඕනෙනම් ඉතින් එපා කියන්න මම කව්ද?" සිනාසෙමින් පැවසූ ඇංජලෝද, සිය බිරිඳව සිප ගන්නට විය. මීළඟ කොටස ලඟදීම බලාපොරොත්තුවන්න.... පෙර කොටසට මෙතනින් පිවිසෙන්න... [URL='https://thestorypagesinhala.blogspot.com/2017/12/blog-post.html'] https://thestorypagesinhala.blogspot.com/2017/12/blog-post.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom