
Town ekemada?Matara yanna supirima place tiyanawa
මන් පොඩි කාලේ කොහෙදි හරි ඇක්වේරියන් කියලා ගහලා තියනවා දැක්කා ඒ බෝඩ් එකේ මාර ලස්සන මාලුවෙක් හිටියා පස්සෙ මන් ගෙවල් ගාව මාලු කඩෙන් ගිහින් ඇහුවා ඇක්වේරියම් මාලු ඉන්නවද කියලා ඌත් හෙන මෝඩයෙක් ඌ කිව්ව උන් නම් නෑ පුතා කියලා![]()

Ow dewmi kiyala ekakui lakmi kiyala ekakui tiyanawa supirima thamaTown ekemada?
------ Post added on Feb 17, 2021 at 7:50 AM
Ela welawak thibunoth yanawa e paththataOw dewmi kiyala ekakui lakmi kiyala ekakui tiyanawa supirima thama
ලොකේෂන් කොහෙද මචං?Ow dewmi kiyala ekakui lakmi kiyala ekakui tiyanawa supirima thama