Redmi note 11 battery replacement

nooby

Well-known member
  • Mar 25, 2018
    4,043
    2,276
    113
    Srilanka
    Redmi note 11 එකක් තියෙනවා. මේකෙ බැට්‍රිය අලුත් එකක් දාන්න ඕනේ.

    උබල දන්න හොඳ තැනක් කියපන්කෝ ? (කොළඹ අවට/ නුගේගොඩ, කිරුළපන අවට නම් ගොඩක් හොඳයි)
    ආසන්න වශයෙන් කීයක් වගේ යයිද ?