Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇක්සිඩන්ට්_පාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇක්සිඩන්ට්_පාලනය

ලංකාවේ අලුත්ම ජනගහනය පාලනය වෙන විදිහ ඇක්සිඩන්ට්

දවසකට අනිවා 2,3ක් වත් අඩුම මැරෙනවා

කොච්චර ඇක්සිඩන්ට් දැක්කත් අපේ උන් හරක් වගේ ගිහින් ඔලු කටු කුඩු කරගන්නවා

ඕකට එකම හේතුව තමන්ගේ වාහනේ ගැන විස්වාසේ වැඩිකම

හැඩ දාල වැඩ දාල යනවා , හප්පුනම තමයි තේරෙන්නේ

ඉන්දියන් ලඩි ගැන ගොඩක් විස්වාසේ තියන්න එපා ,

කොහොම පුම්බල රටේ නැති බොරු දාල එව්වත් ඕවල හයියෙන් යද්දී කොන්ට්රෝල් නැහැ

හයියෙන් ගියයි කියල උබලට සම්මානයක් හම්බුවෙන්නේ නැහැ

අනික මහලොකු කාලයක් ඉතුරු වෙන්නෙත් නැහැ

ඒ වගේ නෙවි අඩු කඩාගෙන ජිවිත කළෙම කුණ කද්දී

උබලටත් වදේ , ගෙදර උන්ටත් වදේ

එහෙම නැත්නම් මැරිලා ගියාම

ගෙදර උන් දුක්විදිනව මැරිච්ච එකා මාලා එතනින් ඉවරයි

එක නිසා මේ දේවල් නවත්තන්න රාජ්ය මට්ටමින් මැදිහත් වීමක් ඕනි

ඉන්දියන් ලඩි ගෙන එක නවත්තන්න ඕනි

බයික් උන්ට පාරේ හැම ලයින් එකේම යන්න බැරි කරන්න ඕනි

බයික් කාරයෝ පාරේ යන්නේ ඉස්සර අපි ගහපු රෝඩ් ෆයිටර් ගේම් එකේ වගේ

උබල මොකද හිතන්නේ

[QUOTE="kandahar, post: 20732000, member: 347019"] [b]ඇක්සිඩන්ට්_පාලනය[/b] [SIZE="5"]ලංකාවේ අලුත්ම ජනගහනය පාලනය වෙන විදිහ ඇක්සිඩන්ට් දවසකට අනිවා 2,3ක් වත් අඩුම මැරෙනවා කොච්චර ඇක්සිඩන්ට් දැක්කත් අපේ උන් හරක් වගේ ගිහින් ඔලු කටු කුඩු කරගන්නවා ඕකට එකම හේතුව තමන්ගේ වාහනේ ගැන විස්වාසේ වැඩිකම හැඩ දාල වැඩ දාල යනවා , හප්පුනම තමයි තේරෙන්නේ ඉන්දියන් ලඩි ගැන ගොඩක් විස්වාසේ තියන්න එපා , කොහොම පුම්බල රටේ නැති බොරු දාල එව්වත් ඕවල හයියෙන් යද්දී කොන්ට්රෝල් නැහැ හයියෙන් ගියයි කියල උබලට සම්මානයක් හම්බුවෙන්නේ නැහැ අනික මහලොකු කාලයක් ඉතුරු වෙන්නෙත් නැහැ ඒ වගේ නෙවි අඩු කඩාගෙන ජිවිත කළෙම කුණ කද්දී උබලටත් වදේ , ගෙදර උන්ටත් වදේ එහෙම නැත්නම් මැරිලා ගියාම ගෙදර උන් දුක්විදිනව මැරිච්ච එකා මාලා එතනින් ඉවරයි එක නිසා මේ දේවල් නවත්තන්න රාජ්ය මට්ටමින් මැදිහත් වීමක් ඕනි ඉන්දියන් ලඩි ගෙන එක නවත්තන්න ඕනි බයික් උන්ට පාරේ හැම ලයින් එකේම යන්න බැරි කරන්න ඕනි බයික් කාරයෝ පාරේ යන්නේ ඉස්සර අපි ගහපු රෝඩ් ෆයිටර් ගේම් එකේ වගේ උබල මොකද හිතන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom