ඇග්‍රිමන්ට් එකක් ගහන්න

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    මචන්ල මට දැනගන්න දෙයක් තියෙනව ඔය සම්බන්දව..

    මෙහෙම හිතමුකො.., A සහ B කියල කම්පැණි දෙකකුත්, C යනුවෙන් අතරමැදි පුද්ගලයෙකුත් ඉන්නවා..

    මම A ගෙන් කිසියම් වටිනාකමක බඩු අරගෙන C හරහා B ට විකුණනවා..
    මම B දන්නෙ නැහැ, C මාර්ගෙන් තමා මම B ට බඩු දෙන්නෙ, ඒ වගේම C' , A ව දන්නෙත් නැහැ.

    දැන් B සහ C අතර ඇග්‍රිමන්ට් එකක් යනවා අහවල් කාලය වෙනකම් අහවල් දේ "B" ට සප්ලයි කරන්න ඕන කියලා.
    ඒ වගේම C සහ මම අතරත් ඒ විදියටම ඇග්‍රිමන්ට් එකක් යනවා ,
    සහ මම සහ A අතරත් ඒ ඇග්‍රිමන්ට් එක ඒ විදියටම යනවා..

    ** දැන් එතකොට මේ විදියට ඇග්‍රිමන්ට් ගැහුවම A , B සහ C පාර්ශව තුනට හැකියාවක් තියෙනවද කිසියම් අවස්තාවක ඇග්‍රිමන්ට් එක කැන්සල් කරන්න?

    ඒ කීවේ "A" ට මට බඩු නොදී ඉන්න හෝ "B" ට "C" ගෙන් බඩු නොගෙන ඉන්න හෝ "C" ට මගෙන් බඩු නොගෙන ඉන්න??


    තවත් පැහැදිලි කලොත්, B කම්පැනිය C එක්ක මාස තුනක් යනකම් අදාළ බඩු සප්ලයි කරන්න ඕන කීවනම් ඒ ඇග්‍රිමන්ට් එක ඒ විදියටම " C " මම එක්ක සහ මම " A " එක්කත් ගහනවනෙ මාස තුනක් යනකම් මේක වෙන්න ඕන කියල..
    ඒ ඇග්‍රිමන්ට් එක මාස තුනක් කල් පිරෙන්න කලින් කැන්සල් කරන්න ඒ අදාළ පාර්ශ්ව වලට හැකියාවක් තියෙනවද ? විශේෂයෙන්ම "B" ට..
     
    • Like
    Reactions: D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කැන්සලේෂන් එකට අදාල වගන්ති ඇතුලත් කරන්න වෙයි මට හිතෙන හැටියට.
     
    • Like
    Reactions: Beer97

    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    කැන්සලේෂන් එකට අදාල වගන්ති ඇතුලත් කරන්න වෙයි මට හිතෙන හැටියට.

    කැන්සලේෂන් එකට අදාළව වගන්ති දාල නැත්නම් කැන්සල් කරන්න හැකියාවක් නැහැ නේද?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කැන්සලේෂන් එකට අදාළව වගන්ති දාල නැත්නම් කැන්සල් කරන්න හැකියාවක් නැහැ නේද?
    මම හරියටම දන්නෙ නැහැ. හැබැයි මම හිතන හැටියට ඩිෆෝල්ට් කැන්සලේෂන් වගන්ති තියෙන්න ඕන (යම් රටක ඇග්‍රිමන්ට් වලට අදාලව). ඇග්‍රමන්ට් එකෙන් දාල ඕවරයිඩ් නොකලොත් ඒවා ඇප්ලයි වෙනවා වෙන්න ඕන. නීතිඥයෙක් තමා දන්නෙ හරියටම...
     
    • Like
    Reactions: Beer97

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    In every agreement, you must insert a clause, about the termination of contract. And there should be a clause stating how to resolve a dispute if a party had gone against the terms of that contract.
    If a party violates those terms, there are two remedies available.
    1. To claim damages
    2. Specific performance (ordered by a Court of law)
     
    • Like
    Reactions: Beer97

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඇග්‍රිමන්ට් එක ඕන වෙලාවක කැන්සල් කරන්න පුලුවන් මචන්..ඕනෙම ඇග්‍රිමන්ට් එකක් කැන්සල් කරන්න පුලුවන් විදිහට තමයි හදන්නේ.හැබැයි ඇග්‍රිමන්ට් එකක් කැන්සල් කරපුවාම එක පාර්ශ්වයකට අගතියක් වෙනව නම් උබට ඒකට විරුද්ධව වන්දි ඉල්ලන්න පුලුවන්..
    දැන් උබේ සීන් එකේදී B ඇග්‍රිමන්ට් එක කැන්සල් කලොත් ඒකට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න වෙන්නේ c ට ..මොකද උබ බී එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහලා නැති නිසා උබට බීට විරුද්ධව කටයුතු කරන්න බෑ..
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Oka Oyata karanna Wenne Oya karanna yana de Anuwa hoda lowyer kenek set karan wisthare hariyata Kiyala Eya Ekka Katha karala Agrement eka hada ganna Eka mokada Agrement ekak Brakeup wenna Apii nohithana pathi walin Issues Enna Puluwan mokada Oya methana Athara madiyek nisa Oya Eka Patthakin Agrement eka Kaduwoth Oya Hira Wenawa hama patthenma eka Nisa Hodata Hithala Oya gana hoda Domain knowladge ekak Thiyena Lowyer kenek ekka katha karala wade Kara ganna
     
    • Like
    Reactions: Beer97