ඇගේ කතාව

lucky1991

Member
May 6, 2009
212
20
0
Rathmalana
Kahaani-poster.jpg

විද්‍යා බච්චි (විද්‍යා බාලන්) හදිසියේම ලන්ඩන්වල ඉඳන් කල්කටාවට එන්නේ තමන්ගේ නැතිවුණ සැමියා හොයාගෙනයි. ඇය එතකොටත් ගැබිණියක්. මේ ගමනේ දි ඇය මුලින්ම එන්නේ පොලීසියටයි. ඒ තමන්ගේ නැති වුණ සැමියා සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න. එහිදී ඇයට රානා (පරම්බ්‍රතා චැටර්ජි) නම් පොලිස් නිලධාරියෙක් මුණ ගැහෙනවා. එතැන් පටන් රානා විද්‍යා සමඟින් එකතුව ඇගේ නැතිවුණ සැමියා සොයා යාමේ ගමන අරඹනවා. ඒත් ඒ කටයුත්ත ඔවුන් හිතූ තරම් පහසුවන්නේ නැහැ. මේ අතරතුර එක් නොසිතූ විරූ අවස්ථාවක දී සැබවින්ම රානා කවුද යන්නත් විද්‍යාට හෙළිදරව් වෙනවා. ඒත් මේ කතාවේ අවසානය නම් එය නෙවෙයි. ඔන්න එතන ඉඳන් තමයි ඔයාලට හිතාගන්න බැරි විදිහේ අවසානයක් කරා මේ කතාව තල්ලු වෙන්න පටන් ගන්නේ. එහෙම නම් ඒ අවසානය මොකක්ද කියල ඔයාලටම දැන ගන්න තියල මං මේ විස්තරේට තිත තියන්නම්.....

IMDb : 8.5/10
SIZE : 350Mb
Subtitle : Sinhala


>> DOWNLOAD MOVIE <<

>> DOWNLOAD SINHALA SUBS <<


බලපු උන් බඩු හොදයි නම් බම්ප් එකක් දීලා පලයන් :rolleyes::rolleyes:
 
Last edited: