Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්

ප්‍රෝටින්

ප්‍රෝටින් වලින් ගොඩක් වෙලාවට කරන්නේ මාන්සපේශී වර්දනය ,අලුත්වැඩියාව ,සහ මාන්සපේශි පවත්වාගැනීමයි.ඒක නිසා තමයි බොඩිබිල්ඩර්ස් සහ ෆිට්නස් මොඩ්ල්ස් ලා ප්‍රෝටීන් පිටි වර්ග ,මස් ,මාලු .බිත්තර වගේ දේවල් වැඩියෙන් කන්නේ.ඒ අපි මහන්සි වෙන තරමට අපිට ප්‍රොටීන් අවශය වෙනවා අපේ මාන්සපේශී අලුත්වැඩියා කරගන්න .

ප්‍රෝටීන් අපි කොච්චර ආහාරයට එකතු කරගත්තත් අපේ ඇගට බෑ ඒ ප්‍රෝටින් දිරවගන්න.ඒ ප්‍රෝටීන් ජීරනය වෙන්න නම් ඇමයිනෝ ඇසිඩ් ඕන වෙන නිසා.හැබයි අපේ ඇගෙන් ඇමයිනෝ හැදෙන්වා ප්‍රෝටින් ජීරනය වෙන්න .ඒත් ඒ ප්‍රමානය මදි.ඒක නිසා තමයි අපි එදිනෙදා ගන්න ආහාරවලින් අපිට ඕන කරන ඇමයිනෝ ප්‍රමානය ගන්න වෙන්න්නේ.ඒකට කියන්නේ අත්‍යාවශ්‍ය ඇමයිනෝ කියලා.

ප්‍රෝටින් හැදිලා තියෙන්නේ කාබන්,හයිඩ්රජන්,ඔක්සිජන් සහ අනෙකුත් පෝශක වල නැති නයිට්රජන් එකතු වීමෙනුයි,කවදා හරි බොඩිබිල්ඩර්

කෙනෙක් පොසිටිව් නයිට්රජන් බැලන්ස් කරන විදිහ හරි නෙගිටිව් නියිට්‍රජන් බැලන්ස් කරන විදිහ ගැන කතාකලොත් හිතාගන්න ඇග හදන්න හරි ඇග

බස්සන එක ගැන තමයි කතාකරන්නේ කියලා.

සමහර ආහාර අපි හදුන්වන්නේ සම්පූර්න ප්‍රෝටින් ආහාර කියලා.ඒ ඒ අහාර වලම ඇතිතරම් ඇමයිනෝ අඩන්ගු වෙනවා ඒ ආහාර වැඩක් aඇති

ප්‍රෝටීන බවට පත් කරන්න.ඒ ආහාර වර්ග වලට උදාහරණ තමයි කිරි ,බිත්තර,මස් වර්ග ,මාලු වර්ග සහ සමහර එලවලු වර්ග.ඒ උනත්

මේ ආහාර වර්ග වල ගබඩා වෙලා තියන ප්‍රෝටීන් ප්‍රමානය වෙනස් .

මේම ආහාර වල හොදටම ඇමයිනෝ තිබුනත් ඒ ආහාර ජීරනය වෙන්නේ විවිද ප්‍රමානවලින් .

*උදාහරණයක් විදිහට ගත්ත්තොත් .-

සම්පූර්න ප්‍රෝටින් ආහාර 10g කෑවොත් ඇගට අල්ලන්නේ උපරිම 7.5g-8g ප්‍රමානයක්.ඒකත් එකිනෙකාගෙන් වෙනස් වෙනවා

පහත දැක්වෙන වගුවෙන් ඒක හරියට තේරුම් ගන්න පුලුවන්

@ බිත්තර --

ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට් 12% --ජීරනය වන ප්‍රමානය 94%

@ කිරි

ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට් 4% --ජීරනය වන ප්‍රමානය 82%

@ මාලු වර්ග

ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට් 18-25% --ජීරනය වන ප්‍රමානය 80%

@ චීස් වර්ග

ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට් 22-36% --ජීරනය වන ප්‍රමානය 70%

@ මස් වර්ග

ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට් 19-31% --ජීරනය වන ප්‍රමානය 68%

@ සෝයා පිටි වර්ග

ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට් 42% --ජීරනය වන ප්‍රමානය 61%

මෙය සැකසුවේ දල වශයෙන් බවත් ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට යනු.

උදා- බිත්තර 100g ආහාරයට ගත්තොත් එහි ඇත්තේ ප්‍රෝටීන් 12g බවත් ඒ 12g වලින් ජීරනය වෙන්නේ 94% බව සලකන්න

මේ විදිහට එක එක ආහාර වල එක එක ප්‍රමානයෙන් ප්‍රෝටීන හා ඇමයිනෝ තියෙන නිසා ඒ ඒ ආහාර ජීරනය වෙන ප්‍රමානය වෙනස් වෙනවා.ඒ උනත් මේ ඔක්කොමගෙන් බිත්තර තමයි හොදටම ප්‍රෝටින් තියෙන එක ඒ වගේම හොදටම ඇගට අල්ලන ආහාරය .

සාමානය ආහාර වලින් වැඩිම ප්‍රෝටින් ප්‍රමානය තියන විදිහට ආහාර පෙලගැස්සුවොත් මේ විදිහට තමයි වැටෙන්නේ .

*බිත්තර --- 100%

*මාලු -- --70%

*හරක් මස් ---69%

*එලකිරි ----60%

*සෝයා ඇට --47%

*හාල් පිටි ---44%

*රටකජු ----43%

මේ ඔක්කොම ගත්තට බිත්තර වල අගයන් දීලා තියෙන්නේ සම්පුර්න බිත්තරයකට.කවුරුහරි බිත්තරේ කහ මදේ අයින් කරනවානම් ඒ දේ කරන්න එපා.

මොකද එක බිත්තරයක ප්‍රෝටින් 3g තියනවනම් බිත්තර කහ මදේ ප්‍රෝටින් 2g තියනවා.හැමෝම කියනවා බිත්තර කහමද වල කොලෙස්ටෙරෝල් තියනවා කන්න එපා කියලා.ඔයාට ඇගේ මේදය අඩුකරන්න ඔනේ නම්.ඒක වෙනත් තෙල් කෑම තියන kකෑම වලින් අඩුකරගන්න.

බිත්තර කන එක එක අඩුකරන්න එපා.මහත් වෙන්න ඔනේ නම්.බිත්තර වලින්කොලෙස්ටෙරෝල් හැදෙනවා නම් රයිස් එකක්වත් කන්න හොදනෑ.

කොලෙස්ටෙරෝල් අඩු කරගන්න ඔනේ නම් වෙනත් තෙල් කෑම අඩුකරගන්නකොලෙස්ටෙරෝල් ප්‍රශ්නයක් තියනවානම් මුලින් ඩොක්ටර් කෙනෙක් ගෙන් අහල ඉන්න මොන කෑමද කන්න ඔනේ කියලා.

ඊලග නූල කාබෝහයිඩ්රේට් ගැන රැඳී සිටින්න ....

[QUOTE="salitha22, post: 17877209, member: 525534"] [b]ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්[/b] [SIZE="6"][B][CENTER][U]ප්‍රෝටින් [/U][/CENTER][/B][/SIZE] [IMG]http://bretcontreras.com/wp-content/uploads/protein-for-health1.jpg[/IMG] [SIZE="5"]ප්‍රෝටින් වලින් ගොඩක් වෙලාවට කරන්නේ මාන්සපේශී වර්දනය ,අලුත්වැඩියාව ,සහ මාන්සපේශි පවත්වාගැනීමයි.ඒක නිසා තමයි බොඩිබිල්ඩර්ස් සහ ෆිට්නස් මොඩ්ල්ස් ලා ප්‍රෝටීන් පිටි වර්ග ,මස් ,මාලු .බිත්තර වගේ දේවල් වැඩියෙන් කන්නේ.ඒ අපි මහන්සි වෙන තරමට අපිට ප්‍රොටීන් අවශය වෙනවා අපේ මාන්සපේශී අලුත්වැඩියා කරගන්න . ප්‍රෝටීන් අපි කොච්චර ආහාරයට එකතු කරගත්තත් අපේ ඇගට බෑ ඒ ප්‍රෝටින් දිරවගන්න.ඒ ප්‍රෝටීන් ජීරනය වෙන්න නම් ඇමයිනෝ ඇසිඩ් ඕන වෙන නිසා.හැබයි අපේ ඇගෙන් ඇමයිනෝ හැදෙන්වා ප්‍රෝටින් ජීරනය වෙන්න .ඒත් ඒ ප්‍රමානය මදි.ඒක නිසා තමයි අපි එදිනෙදා ගන්න ආහාරවලින් අපිට ඕන කරන ඇමයිනෝ ප්‍රමානය ගන්න වෙන්න්නේ.ඒකට කියන්නේ අත්‍යාවශ්‍ය ඇමයිනෝ කියලා. ප්‍රෝටින් හැදිලා තියෙන්නේ කාබන්,හයිඩ්රජන්,ඔක්සිජන් සහ අනෙකුත් පෝශක වල නැති නයිට්රජන් එකතු වීමෙනුයි,කවදා හරි බොඩිබිල්ඩර් කෙනෙක් පොසිටිව් නයිට්රජන් බැලන්ස් කරන විදිහ හරි නෙගිටිව් නියිට්‍රජන් බැලන්ස් කරන විදිහ ගැන කතාකලොත් හිතාගන්න ඇග හදන්න හරි ඇග බස්සන එක ගැන තමයි කතාකරන්නේ කියලා. සමහර ආහාර අපි හදුන්වන්නේ සම්පූර්න ප්‍රෝටින් ආහාර කියලා.ඒ ඒ අහාර වලම ඇතිතරම් ඇමයිනෝ අඩන්ගු වෙනවා ඒ ආහාර වැඩක් aඇති ප්‍රෝටීන බවට පත් කරන්න.ඒ ආහාර වර්ග වලට උදාහරණ තමයි කිරි ,බිත්තර,මස් වර්ග ,මාලු වර්ග සහ සමහර එලවලු වර්ග.ඒ උනත් මේ ආහාර වර්ග වල ගබඩා වෙලා තියන ප්‍රෝටීන් ප්‍රමානය වෙනස් . මේම ආහාර වල හොදටම ඇමයිනෝ තිබුනත් ඒ ආහාර ජීරනය වෙන්නේ විවිද ප්‍රමානවලින් . *උදාහරණයක් විදිහට ගත්ත්තොත් .- සම්පූර්න ප්‍රෝටින් ආහාර 10g කෑවොත් ඇගට අල්ලන්නේ උපරිම 7.5g-8g ප්‍රමානයක්.ඒකත් එකිනෙකාගෙන් වෙනස් වෙනවා පහත දැක්වෙන වගුවෙන් ඒක හරියට තේරුම් ගන්න පුලුවන් [COLOR="Red"]@ බිත්තර -- ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට් 12% --ජීරනය වන ප්‍රමානය 94% @ කිරි ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට් 4% --ජීරනය වන ප්‍රමානය 82% @ මාලු වර්ග ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට් 18-25% --ජීරනය වන ප්‍රමානය 80% @ චීස් වර්ග ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට් 22-36% --ජීරනය වන ප්‍රමානය 70% @ මස් වර්ග ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට් 19-31% --ජීරනය වන ප්‍රමානය 68% @ සෝයා පිටි වර්ග ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට් 42% --ජීරනය වන ප්‍රමානය 61%[/COLOR] [COLOR="Red"]මෙය සැකසුවේ දල වශයෙන් බවත් ප්‍රෝටීන ප්‍රමානය බරට සියයට යනු. උදා- බිත්තර 100g ආහාරයට ගත්තොත් එහි ඇත්තේ ප්‍රෝටීන් 12g බවත් ඒ 12g වලින් ජීරනය වෙන්නේ 94% බව සලකන්න [/COLOR] මේ විදිහට එක එක ආහාර වල එක එක ප්‍රමානයෙන් ප්‍රෝටීන හා ඇමයිනෝ තියෙන නිසා ඒ ඒ ආහාර ජීරනය වෙන ප්‍රමානය වෙනස් වෙනවා.ඒ උනත් මේ ඔක්කොමගෙන් බිත්තර තමයි හොදටම ප්‍රෝටින් තියෙන එක ඒ වගේම හොදටම ඇගට අල්ලන ආහාරය . සාමානය ආහාර වලින් වැඩිම ප්‍රෝටින් ප්‍රමානය තියන විදිහට ආහාර පෙලගැස්සුවොත් මේ විදිහට තමයි වැටෙන්නේ . [COLOR="red"]*බිත්තර --- 100% *මාලු -- --70% *හරක් මස් ---69% *එලකිරි ----60% *සෝයා ඇට --47% *හාල් පිටි ---44% *රටකජු ----43% [/COLOR] මේ ඔක්කොම ගත්තට බිත්තර වල අගයන් දීලා තියෙන්නේ සම්පුර්න බිත්තරයකට.කවුරුහරි බිත්තරේ කහ මදේ අයින් කරනවානම් ඒ දේ කරන්න එපා. මොකද එක බිත්තරයක ප්‍රෝටින් 3g තියනවනම් බිත්තර කහ මදේ ප්‍රෝටින් 2g තියනවා.හැමෝම කියනවා බිත්තර කහමද වල කොලෙස්ටෙරෝල් තියනවා කන්න එපා කියලා.ඔයාට ඇගේ මේදය අඩුකරන්න ඔනේ නම්.ඒක වෙනත් තෙල් කෑම තියන kකෑම වලින් අඩුකරගන්න. බිත්තර කන එක එක අඩුකරන්න එපා.මහත් වෙන්න ඔනේ නම්.බිත්තර වලින්කොලෙස්ටෙරෝල් හැදෙනවා නම් රයිස් එකක්වත් කන්න හොදනෑ. කොලෙස්ටෙරෝල් අඩු කරගන්න ඔනේ නම් වෙනත් තෙල් කෑම අඩුකරගන්නකොලෙස්ටෙරෝල් ප්‍රශ්නයක් තියනවානම් මුලින් ඩොක්ටර් කෙනෙක් ගෙන් අහල ඉන්න මොන කෑමද කන්න ඔනේ කියලා.[/SIZE] [COLOR="Lime"] ඊලග නූල කාබෝහයිඩ්රේට් ගැන රැඳී සිටින්න .... :nerd::nerd: [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom