Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඇග හදාගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් දැන් අවුරුදු දෙකහමාරක් තිස්සේ බන් ජිම් යන්නේ  ලොකු වෙනසක් නැහැ අන්ගේ පෙන්න. හැබැයි ජිම් යන්න ගන්නකොට මගේ බර තිබ්බේ 49kg. දැන් 59kg. සමහරු කියනවා මම ටිකක් මහත් වෙලා කියල තව සමහරු කියනවා එහෙම නැහැ කියල. එත් බන් ඉස්සරට වඩා ඇඟට මාර ෆිට්.  මමනං supplement ගත්ත. හැබැයි අන්තිමට ගහපු anabolic peak දෙක තමයි ගොඩක්ම වැඩ කලේ. මම උඹට supplement ගනින් කියන්නේ නැහැ. හැබැයි ගත්ත කියල ලොකු අවුලක් වෙන්නෙත් නැහැ. උඹ ඔය ටැබ්ලට් මගුල් ගන්න යන වෙලාවේ ඊට වඩා දහගුණයක් හොඳයි සප්ලිමන්ට් එකක් ගහන එක.  අනික තමයි ගෙදර සෙල්ලන් කරන්න කලින් ජිම් එකකට ගිහින් basic knowledge එකක් ගනින් අවුරුද්දක් විතර සෙල්ලන් කරල. ඊට පස්සේ ගෙදර සෙල්ලන් කරපන් තනියම.  ඔය කොච්චර කලත් බන් සමහරු ඉන්නවා ආරෙට කෙට්ටු වෙන එවුන්. මම වගේ  ඒවාට ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි මම අහල තියෙනවා එකත් නැති කරන්න පුළුවන් කියල.  මම මේ ලඟදි දැක්ක එකෙක් දාල තිබ්බ thread එකක් රැවුල වැවෙන්නේ නැහැ කියල. එකේම ඉදිරියේ රාල කියා member කෙනෙක් දාල තිබ්බ ආයුර්වේද සීන් එකක් ගැන. ඌ කියල තිබ්බ ප්රශ්නේ මටත් තියෙනවා. හිතපන්කෝ මාසයක් සෙල්ලන් කරලා ගන්න gain එක සතියක් නොගිය ගමන් බහිනවා. ඌ කියල තිබ්බේ ඒක ඇට මිදුළු වල ප්රශ්නයක් කියල. එක ගැනත් පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. මම කිවුව විදිහට පුලුවන්නම් කරලා බලපන්. ඕව ඉතින් මගේ අත්දැකීම්. මම මහලොකු builder කෙනෙක් නෙවෙයි. මගේ ඇඟේ size එක දැක්කොත් දකින එකෙක් අහයි "තොට මොන ජිම් ද යකෝ!"කියල. එත් බන් මම සාමන්යෙන් මගේ සයිස් එකේ එකෙක් ගහනවට වඩා ගොඩක් ලොකු weight ගහනව  එකයි මම කිවුවේ මගේ අත්දැකීම කියල. ඔක්කොම හරියන්නේ නැත්තන් doctor කෙනෙක් consult කරපන් මචන්. එක තමයි අන්තිම විසඳුම.

Good Luck!

[QUOTE="D#rox, post: 20698099, member: 491541"] [CENTER][SIZE=5][COLOR=Sienna]මමත් දැන් අවුරුදු දෙකහමාරක් තිස්සේ බන් ජිම් යන්නේ :D ලොකු වෙනසක් නැහැ අන්ගේ පෙන්න. හැබැයි ජිම් යන්න ගන්නකොට මගේ බර තිබ්බේ 49kg. දැන් 59kg. සමහරු කියනවා මම ටිකක් මහත් වෙලා කියල තව සමහරු කියනවා එහෙම නැහැ කියල. එත් බන් ඉස්සරට වඩා ඇඟට මාර ෆිට්. :yes: මමනං supplement ගත්ත. හැබැයි අන්තිමට ගහපු anabolic peak දෙක තමයි ගොඩක්ම වැඩ කලේ. මම උඹට supplement ගනින් කියන්නේ නැහැ. හැබැයි ගත්ත කියල ලොකු අවුලක් වෙන්නෙත් නැහැ. උඹ ඔය ටැබ්ලට් මගුල් ගන්න යන වෙලාවේ ඊට වඩා දහගුණයක් හොඳයි සප්ලිමන්ට් එකක් ගහන එක. :yes: අනික තමයි ගෙදර සෙල්ලන් කරන්න කලින් ජිම් එකකට ගිහින් basic knowledge එකක් ගනින් අවුරුද්දක් විතර සෙල්ලන් කරල. ඊට පස්සේ ගෙදර සෙල්ලන් කරපන් තනියම. :rolleyes: ඔය කොච්චර කලත් බන් සමහරු ඉන්නවා ආරෙට කෙට්ටු වෙන එවුන්. මම වගේ :sorry: ඒවාට ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි මම අහල තියෙනවා එකත් නැති කරන්න පුළුවන් කියල. :baffled: මම මේ ලඟදි දැක්ක එකෙක් දාල තිබ්බ thread එකක් රැවුල වැවෙන්නේ නැහැ කියල. එකේම ඉදිරියේ රාල කියා member කෙනෙක් දාල තිබ්බ ආයුර්වේද සීන් එකක් ගැන. ඌ කියල තිබ්බ ප්රශ්නේ මටත් තියෙනවා. හිතපන්කෝ මාසයක් සෙල්ලන් කරලා ගන්න gain එක සතියක් නොගිය ගමන් බහිනවා. ඌ කියල තිබ්බේ ඒක ඇට මිදුළු වල ප්රශ්නයක් කියල. එක ගැනත් පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. මම කිවුව විදිහට පුලුවන්නම් කරලා බලපන්. ඕව ඉතින් මගේ අත්දැකීම්. මම මහලොකු builder කෙනෙක් නෙවෙයි. මගේ ඇඟේ size එක දැක්කොත් දකින එකෙක් අහයි "තොට මොන ජිම් ද යකෝ!"කියල. එත් බන් මම සාමන්යෙන් මගේ සයිස් එකේ එකෙක් ගහනවට වඩා ගොඩක් ලොකු weight ගහනව :yes: එකයි මම කිවුවේ මගේ අත්දැකීම කියල. ඔක්කොම හරියන්නේ නැත්තන් doctor කෙනෙක් consult කරපන් මචන්. එක තමයි අන්තිම විසඳුම. Good Luck! :D:D[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom