Mama hari kamati meke advice denan unge bodies balanna lol
Ekek kiyanana ala tambanna a\tawa ekek kiyanaya natural gahanna lol
Tawa kiyana cardio karanna epaalu
Ane hathdeiyaneee
pissu kora
Maara builders la wenna ati mun

ස්වයං වින්දනය අධිකව කරනවා නම් ඔය දෙ වෙනවා.
එහෙමත් එකෙක් නෙමෙ නම් උඹෙ ඇඟෙ අවුලක්.
එහෙම නම් ආවට ගියාට නෙමෙ හොඳ ඩොකෙක් බලලා නිර්දෙශ මත බෙහෙතක් ගනින්.
ලොකු වෙනසක් නැහැ අන්ගේ පෙන්න. හැබැයි ජිම් යන්න ගන්නකොට මගේ බර තිබ්බේ 49kg. දැන් 59kg. සමහරු කියනවා මම ටිකක් මහත් වෙලා කියල තව සමහරු කියනවා එහෙම නැහැ කියල. එත් බන් ඉස්සරට වඩා ඇඟට මාර ෆිට්.
මමනං supplement ගත්ත. හැබැයි අන්තිමට ගහපු anabolic peak දෙක තමයි ගොඩක්ම වැඩ කලේ. මම උඹට supplement ගනින් කියන්නේ නැහැ. හැබැයි ගත්ත කියල ලොකු අවුලක් වෙන්නෙත් නැහැ. උඹ ඔය ටැබ්ලට් මගුල් ගන්න යන වෙලාවේ ඊට වඩා දහගුණයක් හොඳයි සප්ලිමන්ට් එකක් ගහන එක.
අනික තමයි ගෙදර සෙල්ලන් කරන්න කලින් ජිම් එකකට ගිහින් basic knowledge එකක් ගනින් අවුරුද්දක් විතර සෙල්ලන් කරල. ඊට පස්සේ ගෙදර සෙල්ලන් කරපන් තනියම.
ඔය කොච්චර කලත් බන් සමහරු ඉන්නවා ආරෙට කෙට්ටු වෙන එවුන්. මම වගේ
ඒවාට ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි මම අහල තියෙනවා එකත් නැති කරන්න පුළුවන් කියල.
මම මේ ලඟදි දැක්ක එකෙක් දාල තිබ්බ thread එකක් රැවුල වැවෙන්නේ නැහැ කියල. එකේම ඉදිරියේ රාල කියා member කෙනෙක් දාල තිබ්බ ආයුර්වේද සීන් එකක් ගැන. ඌ කියල තිබ්බ ප්රශ්නේ මටත් තියෙනවා. හිතපන්කෝ මාසයක් සෙල්ලන් කරලා ගන්න gain එක සතියක් නොගිය ගමන් බහිනවා. ඌ කියල තිබ්බේ ඒක ඇට මිදුළු වල ප්රශ්නයක් කියල. එක ගැනත් පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. මම කිවුව විදිහට පුලුවන්නම් කරලා බලපන්. ඕව ඉතින් මගේ අත්දැකීම්. මම මහලොකු builder කෙනෙක් නෙවෙයි. මගේ ඇඟේ size එක දැක්කොත් දකින එකෙක් අහයි "තොට මොන ජිම් ද යකෝ!"කියල. එත් බන් මම සාමන්යෙන් මගේ සයිස් එකේ එකෙක් ගහනවට වඩා ගොඩක් ලොකු weight ගහනව
එකයි මම කිවුවේ මගේ අත්දැකීම කියල. ඔක්කොම හරියන්නේ නැත්තන් doctor කෙනෙක් consult කරපන් මචන්. එක තමයි අන්තිම විසඳුම. 

මචන් අදිකව කරනව කියපු එකෙ තෙරුම මොකක්ද බන්.. සතියට 4 පාරක් වගෙත් අවුල්ද බන්

දවසට තුනක් 
එත් ඉන්නේ ඔය හෙන කාණ්ඩය වගේ. අතේ ගැහුවා කියල කෙට්ටු වෙන්නේ නැහැ බන්. හැබැයි දවසේ පොඩ්ඩක් ශක්තිය අඩුවෙනවා calories burn වෙන නිසා. හොඳම දේ තමයි අතේ පාරක් ගහල ඉවර වෙලා මොනවා හරි කපන. බිස්කට් දෙක තුනක් කාපන්. නැත්තන් කිරි කෝප්පයක් බීපන්. මොනවා හරි පොඩි දෙයක් බඩට දාගනින් අර burn වෙච්ච calories ටික recover වෙන්න 

මමත් දැන් අවුරුදු දෙකහමාරක් තිස්සේ බන් ජිම් යන්නේලොකු වෙනසක් නැහැ අන්ගේ පෙන්න. හැබැයි ජිම් යන්න ගන්නකොට මගේ බර තිබ්බේ 49kg. දැන් 59kg. සමහරු කියනවා මම ටිකක් මහත් වෙලා කියල තව සමහරු කියනවා එහෙම නැහැ කියල. එත් බන් ඉස්සරට වඩා ඇඟට මාර ෆිට්.
මමනං supplement ගත්ත. හැබැයි අන්තිමට ගහපු anabolic peak දෙක තමයි ගොඩක්ම වැඩ කලේ. මම උඹට supplement ගනින් කියන්නේ නැහැ. හැබැයි ගත්ත කියල ලොකු අවුලක් වෙන්නෙත් නැහැ. උඹ ඔය ටැබ්ලට් මගුල් ගන්න යන වෙලාවේ ඊට වඩා දහගුණයක් හොඳයි සප්ලිමන්ට් එකක් ගහන එක.
අනික තමයි ගෙදර සෙල්ලන් කරන්න කලින් ජිම් එකකට ගිහින් basic knowledge එකක් ගනින් අවුරුද්දක් විතර සෙල්ලන් කරල. ඊට පස්සේ ගෙදර සෙල්ලන් කරපන් තනියම.
ඔය කොච්චර කලත් බන් සමහරු ඉන්නවා ආරෙට කෙට්ටු වෙන එවුන්. මම වගේ
ඒවාට ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි මම අහල තියෙනවා එකත් නැති කරන්න පුළුවන් කියල.
මම මේ ලඟදි දැක්ක එකෙක් දාල තිබ්බ thread එකක් රැවුල වැවෙන්නේ නැහැ කියල. එකේම ඉදිරියේ රාල කියා member කෙනෙක් දාල තිබ්බ ආයුර්වේද සීන් එකක් ගැන. ඌ කියල තිබ්බ ප්රශ්නේ මටත් තියෙනවා. හිතපන්කෝ මාසයක් සෙල්ලන් කරලා ගන්න gain එක සතියක් නොගිය ගමන් බහිනවා. ඌ කියල තිබ්බේ ඒක ඇට මිදුළු වල ප්රශ්නයක් කියල. එක ගැනත් පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. මම කිවුව විදිහට පුලුවන්නම් කරලා බලපන්. ඕව ඉතින් මගේ අත්දැකීම්. මම මහලොකු builder කෙනෙක් නෙවෙයි. මගේ ඇඟේ size එක දැක්කොත් දකින එකෙක් අහයි "තොට මොන ජිම් ද යකෝ!"කියල. එත් බන් මම සාමන්යෙන් මගේ සයිස් එකේ එකෙක් ගහනවට වඩා ගොඩක් ලොකු weight ගහනව
එකයි මම කිවුවේ මගේ අත්දැකීම කියල. ඔක්කොම හරියන්නේ නැත්තන් doctor කෙනෙක් consult කරපන් මචන්. එක තමයි අන්තිම විසඳුම.
Good Luck!
ස්වයං වින්දනය අධිකව කරනවා නම් ඔය දෙ වෙනවා.
එහෙමත් එකෙක් නෙමෙ නම් උඹෙ ඇඟෙ අවුලක්.
එහෙම නම් ආවට ගියාට නෙමෙ හොඳ ඩොකෙක් බලලා නිර්දෙශ මත බෙහෙතක් ගනින්.
ස්වයං වින්දනය අධිකව කරනවා නම් ඔය දෙ වෙනවා.
එහෙමත් එකෙක් නෙමෙ නම් උඹෙ ඇඟෙ අවුලක්.
එහෙම නම් ආවට ගියාට නෙමෙ හොඳ ඩොකෙක් බලලා නිර්දෙශ මත බෙහෙතක් ගනින්.
Mama hari kamati meke advice denan unge bodies balanna lol
Ekek kiyanana ala tambanna a\tawa ekek kiyanaya natural gahanna lol
Tawa kiyana cardio karanna epaalu
Ane hathdeiyaneee
pissu kora
Maara builders la wenna ati mun
බොරු කියන්න එපා බං.. අතේ ගහන එකෙයි කෙට්ටු එකෙයි සම්බන්දයක් නෑ.
ejaculation එකකදී පිටවෙන්නේ calorie 20k විතර. Fast metabolism එකක් තියන අය ගොඩක් කෙට්ටුයි.
_________________________
Required calorie calculate කරගන්න මේ සයිට් එකකින්.
http://www.mayoclinic.org/healthy-l...ting/in-depth/calorie-calculator/itt-20084939
http://www.calculator.net/calorie-calculator.html
Result එකට +500 එකතු කරලා ඒ ගාන cover වෙන්න කන්න ..
දවසට වෙල් 6ක්..
6k???? khma kannada bn///job akth akka
ප්රධාන වෙල් 3ට අමතරව ඒ අතරින් ගන්න ඕනේ බං. snacks.
පිස්සුද බන්? අර අපේ gym එකේ අපිත් එක්ක සෙල්ලන් කරන එකෙක් ඉන්නවා. උගේ පට්ට ඇඟක් තියෙන්නේ. උ යකෝ දවසට තුන්පාරක් අතේ ගහනවලු.දවසට තුනක්
එත් ඉන්නේ ඔය හෙන කාණ්ඩය වගේ. අතේ ගැහුවා කියල කෙට්ටු වෙන්නේ නැහැ බන්. හැබැයි දවසේ පොඩ්ඩක් ශක්තිය අඩුවෙනවා calories burn වෙන නිසා. හොඳම දේ තමයි අතේ පාරක් ගහල ඉවර වෙලා මොනවා හරි කපන. බිස්කට් දෙක තුනක් කාපන්. නැත්තන් කිරි කෝප්පයක් බීපන්. මොනවා හරි පොඩි දෙයක් බඩට දාගනින් අර burn වෙච්ච calories ටික recover වෙන්න

ඔය එපා කියන උනුත් ගහන උන් තමා 