ඇඟිලිවලටත් උපත් පාලන කොපු
දකුණු කොරියානු නව නිපැයුම් සිදුකරන සමාගමක් විසින් නවතම නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. උපත් පාලන කොපු මෙන් ඇඟිලිවලට පැලඳිය හැකි මෙම නවතම නිෂ්පාදනය ඔවුන් හඳුන්වා දී ඇත්තේ ආහාර අනුභවයේදී සෝස් වර්ග තැවරීම වළක්වා ගැනීමටය.විශේෂයෙන් පීසා, බැදපු කුකුල් මස්, බර්ගර් ආදිය ආහාරයට ගැනීමේදී ඇඟිලිවල තැවරීම වළක්වා ගැනීම සඳහා මෙම නිෂ්පාදනය හඳුන්වා දී ඇත.
මෙම ඇඟිලි ආවරණ 500 ක් සහිත ඇසුරුමක් පවුම් 18 (රු. 3,900 ක් පමණ) වැනි මුදලකට අන්තර්ජාලය හරහා අලෙවි වන බවයි පැවසේ. මෙම ඇඟිලි ආවරණ මගින් බැක්ටීරියා මගින් ඇතිවන ආසාදන වළක්වා ගැනීමට හැකි බව එම නිෂ්පාදකයෝ පෙන්වා දෙති. පරිසර හිතකාමී අයුරෙන් මෙය නිපදවන්නටද ඔවුන් සමත්වී ඇත.
http://tinyurl.com/m3ng2lj

Last edited: