ඇඟිලිවලටත් කොන්ඩම්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඇඟිලිවලටත් කොන්ඩම්

    දකුණු කොරියානු නව නිපැයුම් සිදුකරන සමාගමක් විසින් නවතම නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ.

    උපත් පාලන කොපු මෙන් ඇඟිලිවලට පැලඳිය හැකි මෙම නවතම නිෂ්පාදනය ඔවුන් හඳුන්වා දී ඇත්තේ ආහාර අනුභවයේදී සෝස් වර්ග තැවරීම වළක්වා ගැනීමටය.

    විශේෂයෙන් පීසා, බැදපු කුකුල් මස්, බර්ගර් ආදිය ආහාරයට ගැනීමේදී ඇඟිලිවල තැවරීම වළක්වා ගැනීම සඳහා මෙම නිෂ්පාදනය හඳුන්වා දී ඇත.

    මෙම ඇඟිලි ආවරණ 500 ක් සහිත ඇසුරුමක් පවුම් 18 (රු. 3,900 ක් පමණ) වැනි මුදලකට අන්තර්ජාලය හරහා අලෙවි වන බවයි පැවසේ
    .

    මෙම ඇඟිලි ආවරණ මගින් බැක්ටීරියා මගින් ඇතිවන ආසාදන වළක්වා ගැනීමට හැකි බව එම නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

    පරිසර හිතකාමී අයුරෙන් මෙය නිපදවන්නටද ඔවුන් සමත්වී ඇත​
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    1408974401408_wps_2_A_South_Korean_inventor_c.jpg

    1408974489794_Image_galleryImage_A_South_Korean_inventor_c.jpg

    1408974489794_Image_galleryImage_A_South_Korean_inventor_c.jpg
     
    Last edited: