ඇඟේ බ්ලඩ් ප්‍රෙෂර් බලන හොඳ මීටරයක් රෙකමන්ඩ් කරපල්ලකෝ. හොඳ බ්‍රෑන්ඩ් මොනාද? ගන්නේ කොහෙන්ද? වොරන්ටි සහ මිළ කොහොමද වගේ දේවල් කියන්නකෝ.